බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Friday, April 12, 2013
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
ටෙස්ටිං සක්සස්ෆුල්
ReplyDeletecheck 2
ReplyDeleteටෙස්ට් එකක් වුණත් කමක් නැ සුබ නව වසරක් වේවා.
ReplyDeleteඕනයා සහ අභීත අවුරුදු උත්සවේ දවසෙ කන්න ඉන්න කෑමට උඹලට ලේ පයින්ට් 6ක් 7ක් කලින් සෙට් කරල තියාගනිල්ලා.....
ReplyDeleteඅඩෝ අභීත උඹ බයේ හැන්ගිලාද ඉන්නේ?
ReplyDeleteකෝ බං අභියට ගහනව තියා එක පොන්නයෙක්වත් සද්දයක්වත් දැම්මෙ නෑනෙ
Deleteඋඹවත් ලියපන්කො හොරෝ සයිබර් ෆෙස්ටිවල් එක ගැන... අපි හරි ආසයි හොරු හිතන විදිහ දැනගන්න....
ReplyDelete