හැබැයි එතනටත් ගිහින් පොඩ්ඩක් ඔබලා එන්න... නිකන්ම එන එකත් හරි නෑනේ...
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්රධාන ශිෂ්ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
ගොඩාක් කාලයක් තිස්සේ ලියන්නේ නැතුව ඉදලා පරන එකක් දවස් දෙකකට පස්සේ පබ්ලිශ් කලා.. පහුගිය දවස් ටිකේ අති විශාල බැහැරගත පුහුණු වැඩමුලු දෙකක් නිසා...

ඔබල ඔබල ආවේ. බලහං‘ දැං ලොකු වෙලාද කියලා.. හැක්
ReplyDeleteඔබල ඔබලා ආවේ.. දැං ලොකු වෙලාද දන්නෑ.. පොඩිඩක් බලන්න හොදේ.. හැක්
ReplyDeleteඅන්න අපිත් කලින්ම එබුවලු..
ReplyDeleteඔබලා මනාපෙකුත් දුන්න එහෙනම්..
ReplyDeleteරයිට් ඔබල ඔබල දාල ආවේ, සති දෙකකින් යූරින් ටෙස්ට් එකක් කරානං හරි
ReplyDelete