ඉහත මාතෘකාව රට හදන්න විප්ලව කරන තරුණ ප්රජාවගේය. තමන්ගේ හෘද සැත්කම වෙලේ මහින්ද රාජපක්ෂ ගැන හොඳ වැපිරූ උපුල් ශාන්ත සන්නස්ගලද නාකි මයිනා වචනය පාවිච්චි කරනු දුටුවෙමි. රටේ උගත් යැයි සම්මත විශ්ව විද්‍යාල සිසුවෝ මයිනා ගෝ ගම පිහිටුවාගෙන පදිංචිව සිටී.

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Thursday, April 28, 2022
නාකි මයිනා.. දැන් පලයන්..
බලා සිටියා දැන් හොඳටම ඇති නිසා නාකි මයිනා ගැන වචනයක් ලියන්නට කාලය එළැඹ ඇත.
මහින්ද රාජපක්ෂ මැතිතුමනි,
නාකි මයිනා නොහිටින්නට අද ගෙදර පලයං ලෙස බෙරිහන් දෙන අයගෙන් 99%ක් දෙනා මහ මඟ මියැදෙන්නට ඉඩ තිබුණි.
ඒ යුද්ධයෙන් පමණක් නොව, මීට වසර තුනකට ඉහතදී පවා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වූ මොහොතේ, ඔබ එයින් දේශපාලන වාසි ගෙන රට අවුලෙන් අවුලට පත් කලානම්, අර හංගා තිබූ අසිපත් ඔවුන්ගේ ගෙල සිපගනු ඇත.
රටේ නාකි මයිනාට ගෙදර යන්නට කියන උන්, ගෙදර නාකි මයිනන් තමන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ පාසැල මුර කලා ඔවුන්ට මතක නැත.
ඔවුන්ගේ ගෙදර නාකි මයිනන් දෙපල, ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව පිණිස වාහන දෙකක ගමන් බිමන් ගියා මතක නැත.
අද ඔවුන් ව්‍යායාම පිණිස ඇවිදින්නේ කා විසින් ඇරඹූ සංකල්පයක් මත ඉදි වූ ව්‍යායාම් මංතීරු මත දැයි ඔවුන්ට මතක නැත.
කොවිඩ් එන්නත් රටකට ගෙන ඒමේදී ඔබ කල කාර්යය භාරය ඔවුන්ට මතක නැත. මීට වසර දෙකකට පෙර මුඛය හා අධෝ මුඛය වසාගෙන ගේ අස්සට වී කියුබාව කේරලය දෙස බලන්න කිය කියා සිටි හැටි ඔවුන්ට මතක නැත.
ප්ලැකනිල් බොන්න කියූ විපක්ෂයේ කෙරුවාව අමතක ඔවුන්ට ගඟට දැමූ මුට්ටිය මතකයේ තිබේ..
චීනයට පමණක් දෙවෙනි වූ ආර්ථිකය, ඇෆ්ගනිස්ථානයටත් වඩා පහල ගෙන ගිය, ඔවුන් පත් කල රජයක් තිබූ බවක් ඔවුනට මතක නැත.
රටක මහ බැංකුව කොල්ල කෑමෙන් පසුව, රටේ ආර්ථිකය නන්නත්තාර වී ගිය බව ඔවුන්ට මතක නැත.
මේ වනවිටත් ලෝකය පුරා රාජ්‍ය නායකයින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් මේ අර්බුධයෙන් රට ගොඩ දමන්නට ඔබ වෙන මහන්සිය මොවුන් දන්නේ නැත.
අරගල විප්ලව කෙතෙක් තිබියදීත් ඔබ සාකච්ඡාට එන්නැයි කීම මොවුනට තේරෙන්නේ නැත. තේරුණත් ඔබ ලඟට පැමිණ දෙපයින් සිට ගැනීමේ කොන්දක් ඔවුන්ට නැත.
එමනිසා, නාකි මයිනා ගෙදර පලයන් යන්න ඔවුන්ගේ අශ්වාදය පිණිස, ස්වයංව පොර වීම පිණිස යොදා ගැනීම ගැන රටේ ඔබට ආදරය කරන පුරවැසියන් අඹ මල් රේණුවක තරම් තැකීමක් නොකරයි..
මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ලොං හැලිච්ච නාකි සුනඛයන්ගෙන් උප්පත්තිය ලබපු උන්ගේ කටින් නාකි මයිනා කියවෙන එක, වාසනාවක්මය. එය ඔවුන්ගේ උපරිමයයි. අවසන් වශයෙන් ඔවුන්ට කීමට එක දෙයක් තිබේ..
නාකි මයිනා නොහිටියානන්, ඔබට උප්පත්තිය දුන් ගෙදර ඉන්න ලොං හැලිච්ච සුනඛ ඩබල මේ වනවිට ඔබත් සමඟම පරලොව ගොස් තිබෙන්නට ඉඩ තිබුණි. සමහර විට එසේ බෙරිහන් දෙන ඔබට වෘෂණ කෝෂ තුලදීම හන්දියක මියැදෙන්නට වාසනාවද තිබුණි. ඔබේ ඒ වාසනාවට පයින් ගැසූ, මේ නාකි මයිනා ගෙදර යා යුතුම නොවේද?
"වචනයේ පිළිවෙත... කියයි ඔබගේ පෙළපත"
අභීත එදිරිසිංහ
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
රස්සාවකට බදවාගත්තාම තමන්ට අදාල රාජකාරිය කරන්නට සිදුවෙනවා. ඒක කසළශෝදකද දොස්තරද කියලා අදාල නෑ. ඒවාගේම තමයි දේශපාලකයාත්. උන්ව අපි පත්කරන්නේ රටට සේවයක් කරන්න. උන් යුද්දේ ඉවරකලා කොරෝනා ඉන්ජෙක්ෂන් ගෙනවා කියලා පාරම්බාන්න නොවෙයි. ඒවා උන් කලයුතු උන්ට පැවරුනු රාජකාරියක්. වැඩ කරලා කවදාහරි පැන්ෂන් යන්න වෙනවා. ඒකත් දේශපාලුවන්ට අදාලයි. ඉතිං ගොන් තඩියෝ තෝ කියන විදිහට තෝගේ තාත්තා අම්මාට හුකලා උඹව හැදුව එකත් පාරවල් ගානේ කියන්න යන්නේ ඕනේ. තෝගේ තාත්තා කරපු රාජකාරිය ඉවරයි. හැබැයි ඉපදෙන්න හිටියේ මනුස්සයෙක් උපන්නේ වස්සෙක්.
ReplyDeleteජොනියට ඇමැතිකම නැතිවුන ගමන් මෙන්න මූ ආයි බ්ලොග් ලියන එක පටන් ගත්ත.
ReplyDeleteසඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා
ReplyDeleteඑක රිලවෙක් බඩ බැඳගෙන පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා
Umbath horane ban. Ithin apita puduma nae. Mainah patiya.
ReplyDeleteකොරෝනා මේ රටට නොඒමට ගත් පියවර කුමක්දැයි විපක්ෂය ඇසූ විට එයාපෝට් එකේ මැශින් සවි කර ඇතැයි කියා කල් මැරූ හැටි මූට මතක නැත.
ReplyDeleteඑන්තත් අපට අවශ්‍ය නැතැයි කියා පැනි, මුට්ටි පෙන්නුවා මූට මතක නැත.
කොරෝනා වලින් රට බේරාගත්තා යයි කෙබර කෙලියාට දකුනු ආසියාවේ වැඩිම කොරෝනා මරන සංඛ්‍යාව (ජනගහනය මිලියන 1 කට) ලඞ්කාවේ බව මූ දන්නේ නැත.ඒ තරමින් වත් බේරාගත්තේ විපක්ශය කෑ ගසා ආණ්ඩුවට බල කොට එන්නත් ගෙනා නිසා බව මූ දන්නේ නැත.(බලපං හැන්සාඩ්)
ගෑස් ගිනි ගනන්, ඒත් බඩු නැත. පෙට්‍රල්, ඩීසල් ගිනි ගනන්. ඒත් බඩු පෝලිමේ. මූ දන්නේ නැත. පොල්තෙල්, සබන්, කිරිපිටි, හාල් ගිනි ගනන්. මූ දන්නේ නැත. මහ බැංකුව කඩපු උන්ගේ freeze කරපු එකවුන්ට් වල සල්ලි අරන් බැසිලා බජට් එක බැලන්ස් කරපු බව මූ දන්නේ නැත. (2022 අයවැය කතාව)
මිනිස්සුන්ගෙ රස්සාවල් නැතිවෙලා, බෝනස් නෑ. බස් ගාස්තු එකට දෙකක් වැඩියි.මූ දන්නෙ නෑ. රීලා පුක හෝදන්න සබන් කෑල්ලත් නෑ.
බෝම්බ ගැහුවේ එක දවසයි. සතියක් ඇතුලත ඊට සම්බන්ධ අය වට කරලා කී දෙනෙක් මැරුවද? මහ මොලකරු කවුද කියලා ඉරිදට පල්ලි එන ඕනම කතෝලිකයෙකුගෙන් අහගනින්.
පාදඩදෙනියට රැවටී මුලු කෘශිකර්මයම විනාස කලා මූ දන්නේ නැත.
අබීත මෙහෙම හිතපන්. දැන් ඔන්න කෙල්ලෙක් කකුල ලිස්සල ගඟට වැටෙනවා. ඒක දැක්ක එතන හිටපු කොල්ලෝ රංචුවක් ඉක්කනට ගඟට පැනල කෙල්ලව බෙර ගන්නවා.
ReplyDeleteඊට පස්සේ අඩෝ අපි තමා මේකි බේරාගත්තේ කියල කෙල්ලට පෝලිමක් දාන්නත් පුළුවන් උඹේ තියරියට.
වැඩිය වාඩිවෙලා ඉන්න එපා අබීත උඹේ මොළේ තැලෙයි බං.
හැමදාම කියන ගොන් කතා කියන්නේ නැතුව හිටපන් හුත්තෝ.......
Delete