Monday, July 26, 2010

කුමුදු පින්තු සහෘදයා වෙනුවෙන් බිදක්.........


මම බ්ලොග් කලාවට ලගදි ආවත් තම තම නැණ පමනින් බ්ලොගයේත් හොද රසිකයෙක්.. කොච්චර කාර්ය බහුල උනත් එතුමා වෙනුවෙනුත් පෝස්ට් එකක් දැම්මෙ නැත්නම් මම ගුණමකුවෙක් කියලා මගෙ හිත කියාවි... අන්තිමට කියෙව්වෙත් එතුමාගෙ මිනී මල් හා මරනයට ඇති බිය කියන පෝස්ට් එක......

දයාබර කුමුදු පින්තු ගුරුතුමණනි........ ඔබතුමා වෙනුවෙන් මට මතක් වෙන්නෙ හා පැටික්කි මගෙ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක්....

මිනිසෙක් මිය ගියානම් කිසි දුකක් නැත....
දෙවියන් වන් මිනිසෙක් මළ නිසයි දුක.........


කුමුදු පින්තු සහෘදයාණනි...... ඔබට නිවන් සුව..............

6 comments:

  1. එතුමාට නිවන්සුව ලැබේවා!!

    ReplyDelete
  2. කවුද මචන් ඔය සහොදරය

    ReplyDelete
  3. කුමුදු පින්තු ගුරු පියාණන්ට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  4. මොකක් මිය ගියා???

    හිතාගන්න වත් බැනේ.. :(
    කවුරු හරි විස්තර දන්නව නම් කියන්න..

    කුමුදු පින්තු ගුරු පියාණන්ට නිවන් සුව ලැබේවා !!

    ReplyDelete
  5. අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

    අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

    කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

    ReplyDelete
  6. කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක් පමණ සෑම ඉරිදාවකම පාහේ දැක තිබුණු මා නැවතත් ඔහු හමුවූයේ “තම තම නැණ පමණින්”ය. ඔහු ජීවිතය ජයගත් අසහාය පුද්ගලයෙකි. මිනිසුන් අතර සුහද හා සොඳුරු හදවතක් ඇත්තෙකු විය. ඔහුගේ නාමයෙන් ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නා දරුවෙකුට මුදලින් ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. කුමුදු පින්තු නාමය සදා බැබලේවා!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...