Saturday, June 25, 2011

සුභ උපන් දිනයක් වේවා රත්තරන්.....

අද ඔයාට ඇස් ලෙඩ.. උපන් දිනේ දවසේ අපි දෙන්නා යන්න හිතාගෙන හිටපු ට්‍රිප චොර වෙලා ගියා.. අපරාදේ නේද? මට ඔයා ගැන පෝස්ට් එකක් ලියන්න බෑ.. ඒකට බ්ලොග් පෝස්ට් කොච්චර ඕන වෙයිද කියලා මට හිතා ගන්න බැරි නිසයි.... ඒත් මට හිතෙන්නේ මෙච්චරයි.....


මගේ ලෝකයේ...

යශෝදරාවත්...
ප්‍රජාපතියත්.. 

ඔබම පමණයි....

සුභ උපන් දිනයක් රංජු....

ප.ලි. මට මේකට මොන පිංතූරයක් දානවද කියලා හිතා ගන්න බැරි වුනා..  මම හිතන්නෙ මේක තමයි සුදුසුම ෆොටෝ එක...

36 comments:

  1. සුභ උපන්දිනයක් රංජුලා අක්කා!

    ReplyDelete
  2. සහෝදරියට සුභ උපන් දිනයක් වේවා..!

    (පළවෙනි කොමෙන්ට් එක සාම කාමීව දාඤ්ඤං..දෙවෙනි එකෙදී ඉතිරි ටික බලා ගමු මචං..:D)

    ReplyDelete
  3. සුභ උපංදිනයක් වේවා ඒ අක්කට.. (නැන්දාද මංදා:P)

    ඉක්මනට ලෙඩ සනීප වේවා..!

    ReplyDelete
  4. රංජුලා අක්කාට සුබ උපන්දිනයක් වේවා !!!!!!!!

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් වේවා අභි නෝනෝ....!!!

    ReplyDelete
  6. සුභ උපන් දිනයක් වේවා රංජුලා නංගී . . . . !

    ReplyDelete
  7. ඉක්මන් සුවය වගේම සුභම සුභ උපන්දිනක් වේවා! කියලා හදවතින්ම සුභ පතනවා...!!!

    ReplyDelete
  8. සුබ උපන්දිනයක් පතනවා අක්කාට ... ඉක්මන් සුවයත්...

    ReplyDelete
  9. අඩේ සුභ උපන්දිනයක් පතනව උඹේ හාමිනේට . . . .

    ReplyDelete
  10. ඇයි රත්තරං ඔච්චර ගණං කිව්වලු!
    සුභ මෙව්ව එකක් වේවා.

    ReplyDelete
  11. සුභ උපන්දිනයක් වේවා.....!!!

    ReplyDelete
  12. රංජුලා අක්කාට සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  13. සුබ උපන්දිනයක් වේවා අක්කේ... ඉක්මනට සනීප වේවා....!

    ReplyDelete
  14. සුභ උපන්දිනයක් වේවා අක්කේ (අභියට අයියා කියනවනං අභි අයියගෙ නෝනට අක්කා කිව්වට අවුලක් නෑ නෙ)

    ReplyDelete
  15. සුබ උපන් දිනයක් පතනවා මමත් ඇයට

    ReplyDelete
  16. අභීත අයියගේ අක්කේ සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  17. සුභම සුභ උපන්දිනයක් වේවා අභීත මහත්මියට.....!

    ReplyDelete
  18. රංජුලා නංගිට සුබ උපන් දිනයක්!

    ReplyDelete
  19. සුබම සුබ වේවා!!! මිසිස් අභීත ට..

    ReplyDelete
  20. හැපී උපන්දිනයක් වේවා මිසිස් අභී අක්කාට.. :D

    ReplyDelete
  21. අඩේ.. එහෙමත් එකක්ද ඇ.. කවුද හලේ දන්නේ..

    සුභම සුභ උපන්දිනයක් රංජුලා අක්කේ.................. සියළු පැතුම් ඉටු වේවා කිව්වා ඇ............

    ReplyDelete
  22. සුභම සුභ උපන්දිනයක්. ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  23. සුභ උපන්දිනයක් වේවා අක්කෙ.... :)

    ReplyDelete
  24. සුභ උපන්දිනක් වෙවා......

    ReplyDelete
  25. හපොයි.. කේක් එකක් අරං එන්ඩ අමතක වුණා.... කමක් නෑනේ අභී සහෝ.... අභීතයගේ නෝනා හාමිනේට සුබම සුබ උපන් දිනයක් වේවා....

    ReplyDelete
  26. සුභම සුභ උපන්දිනයක් පතනවා මමත්...

    ReplyDelete
  27. යශෝදරාවට සුබ උපන් දිනයක් වේවා....:D

    ReplyDelete
  28. අල්ලපු ගෙදර අක්කාට සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
  29. මාත් ඔන්න සුබ උපන්ඩිනයක් පතනවා අභීත අක්කට.... හික් හික්..

    ReplyDelete
  30. ඔන්න මමත් සුභ උපන් දිනයක් වේවා කියලා කිව්වා එහෙනම්......

    ReplyDelete
  31. ඔන්න පරක්කු වෙලා හරි මමත් සුබ උපන් දිනයකට සුබ පැතුවා ....

    ReplyDelete
  32. සුභම සුභ උපන්දිනයක් වේවා රංජුලා අක්කේ...

    ReplyDelete
  33. අද තමයි පෝස්ට් එක බලන්න වුනේ...

    සුභම සුභ උපන්දිනයක් වේවා රංජු අක්කේ..!!!!

    ReplyDelete
  34. සුබ උපන් දිනයක් වේවා රංජුලා අක්කේ....!!!

    ReplyDelete
  35. අභියාගේ දත් ගලවන ඒ උත්තමාවියට සුභ උපන්දිනයක් වේවා..!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...