මේ දවස්වල ඉතාම කාර්ය බහුලයි..රෑ වෙනකන්ම වැඩනිසා බ්ලොග් පෝස්ට් එකක් අමාරුවෙන් ලියැවෙනවා දවස් තුන හතරකට සැරයක්........ මේ බ්ලොග් එකට මම හරිම ආදරෙයි.. මේ බ්ලොග් එක නිසා තමයි මට බොහෝ දෙනෙක් හඳුනාගන්න ලැබුනේ... ඒත් ඊට වඩා දැනුම බෙදන මගේ ව්‍යාපාරයට සමගාමීව යන නරඹමු ශ්‍රී ලංකා සහ එහිම ඉංග්‍රීසි පරිවර්ථනය වන Visit Lanka බ්ලොගයටත් මම සෑහෙන්න ආදරෙයි.. බ්ලොග් කලාව ජීවිතයෙම කොටසක් වෙලා.. කතන්දර අංකල්..... ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් හොඳ ගෝලයෙක් ගැන... වැප් මල්ලී... උඹට ස්තූතියි මේ තාක්ෂණික ගැජමැටික් මට කියලා දුන්නට..... පූර්විකා ඉවරයි... පූර්විකා කිව්වට Marketing ටික ඉවරයි.... : D
ඇත්තටම මම හිතාගෙන හිටියේ කට්ටිය මට මොන මඩ ගැහුවත් ආයෙත් කාටවත් මඩ ගහන්නේ නෑ කියලයි.... ඒක නිසා මට විරුද්ධව ලියැවුන මඩ පෝස්ට් බර ගනනක් දිහා මම උපේක්ෂාවෙන් බලාගෙන හිටියා.. එක් අයෙක්ගේ බ්ලොග් එකේ ,අට එරෙහිව මඩ පිට මඩ පල වුනා.. ප්‍රේක්ෂක ජනතාවත් මම රිටර්න් එක දෙයි කියලා බලාගෙන හිටියා.... ඒත් මම එහෙම කලේ නෑ.... ඔන්න අද එලිවෙලා මට මඩ ගහන්න හේතුව.... මේකට කියන්න තියෙන්නේ මෙහෙමයි....
"මගේ ලෝකයේ රංගගේ එහෙම නැත්නම් මඩයගේ නිරුවත නැවත වරක් හෙලිවේ" කියලයි....... අර මගේ, මඩයාගේ පෝස්ට් එක මම දැම්මා මතකද කට්ටියට.. ඒකෙ අන්තිමට මම දැම්මනේ මඩයාගේ හංස ගීතය අහන්න ලැහැස්ති වෙන්න කියලා... ඔන්න 2011 මැයි 26 දපු පෝස්ට් එකේ හංස ගීතය අවිත් තියෙන්නේ 2011 ජූලි 18 වෙනිදා... බලන්න මේ අසරන අහිංසක තරුනයා මොන තරම් හිතේ අමාරුවෙන්ද ඉන්න ඇත්තේ කියලා....
සමාවියන් රංග, ආයෙ මම උඹ ගැන ලියන්නේ නෑ... මම හිතුවේ නෑ ඒ වගේ පෝස්ට් උඹට දීර්ඝ කාලීනව බලපානවා කියලා... හිකිස්....
ඔය උඩ තියෙන්නේ මාස තුනකට විතර පස්සේ මගේ පෝස්ට් එකට අසේල අයියා හිත හදා ගන්න දාපු කමෙන්ට් එක....
බලන හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ..... මම ආයේ රංග ගැන ලිව්වොත් ඒ බොරු හරිද? හැබැයි රංග මම ගැන ලිව්වොත් ඒවා ඇත්ත හරිද? ආයෙත් හික්ස්.....
ප.ලි. ඒ මචන් රංගයා... දැන් ඇති බන්.. නැත්නම් අපේ පෝස්ට් වලින් වෙන උන් ආතල් ගන්නේ...... හික් හික්....

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
රංගට( අසේලට ) තියෙන්නේ මෙන්න මේ මානසික රෝගය :
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Narcissistic_personality_disorder
සෝක් ගොස්ප් ලය්න් එකක්..
ReplyDeleteඅනේ මචං හබන් කුකුළෝ ගැනත් ටිකක් හිතපං..:D
ReplyDeleteඅපි නම් දන්නෙ නෑ ඕව...
ReplyDeleteඑතකොට දැන් මඩ ඉවරයිද? එව්ව නම් සහගහන අපරාද !!! ඉඳල හිටල අපිට හිනා වෙන්න තිබ්බ සීන් ඉවර කරන එක...
ReplyDeleteඅපි මඩ සීරීස් එක පටන් ගනිමු...දෙන්නට ඇස් ඇම් ඇස් ගහන්නම් අපි..හික් හික්
ReplyDeleteහෆොයි, උඹ මඩ ගහන එන නවත්තනවද ? මගේ පපුව පැලෙන්න එනවා බොල !
ReplyDeleteඇත්තටම මට ආඩම්බරයි මචං . . . . උඹ මඩ නවත්තපු විදිය ගැන . . . . ඉස්සර මට මතකයි අරවින්දත් මැච් එක ඉවරකරන්නෙ ගොඩක් වෙලාවට හයක් හරි හතරක් හරි ගහල . . . .
ReplyDeleteඋඹට සුභ පැතුම් . . . .
ප.ලි.
මාසෙකට දෙතුන් වතාවක් වත් මේ විදියට මඩ ගහන එක නවත්තන හැටි ලියපං . . .
මචං අභියා මේ සිස්ටම් එකට ඩොල්‍ෆින්ල අහු උනාද?
ReplyDeletehttp://r4ng4.blogspot.com/2011/07/blog-post_19.html
කිවුවට කොරයි..... ඌරොන්ට මට හැර වෙන ලොවක් තියේද... මඩගහන්නෙ නෑ කියල කිය කිය ඉදල ඔය මඩ ගහල තියෙන්නෙ... මේකෙ තියෙන්නෙ මඩ නෙවෙයිද... කවුරුවත් බයවෙන්න දෙයක් නෑ.. ඌරො ඉස්සරහටත් කැකුණ තලනවා... අයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ ඇල්වතුරට උල්පිහියෙන් ඇන්න වගේ...
ReplyDeleteපිස්සු කෙලින්න එපා අභීත අයියේ.මඩ නැවැත්තුවොත් බලාගත්තැකි....හරිය...........
ReplyDeleteඅබේපාල බෑණා වෙත,
ReplyDeleteආදර බෑණෝ. මට පුදුම සතුටක් දැනේ. බෑණා, බ්ලොග් ම කීයක් නං කොරනවාද?
ගහන මඩ අනුව නං බෑණා අපේ ගමේ කෙනෙක් නොව, අර ගොඩ සහ මඩ දෙකම සරුසාරෙට තිබුණු කටුරොද ගම්මානේ කෙනෙක් බව පෙනේ.
මීට කතන්දර මාමා
ප/ලි:
රංග නං මඩපාත ගමේ නොවැ!
අන්න රංග වැඩේ දීලා ...!
ReplyDeleteදැන් නම් මඩ ගහ ගන්න හැටි බලන්නත් ආසයි . උපතින්ම ගෙනාපු මඩ හැකියාව මේ දෙන්නටම තියනවා . වැඩේ තියෙන්නේ අපිත් මේ මඩ පාරවල් වලට ගොදුරු වෙන එක .
ඒත් මඩ කන්න කන්න රසයි වගේ .. මුං දෙන්නව අවුස්සමු .මඩ යුද්දයක් බලා ගත හැකි
අනේ මන්දා.. අභි අයියා වෙන මොනා හරි ලියන්නකෝ.. අර ඇනෝ කියන ලෙඩ ගැන නොලියා
ReplyDeleteඇඬෙනවා...මාත් පෝස්ට් එකේ කොනක එල්ලිලා ඉන්නවා...
ReplyDeleteරංග නං "මඩපාත" නෙමෙයි "මඩවල උල්පත" පැත්තෙ මං හිතන්නෙ!
ReplyDeleteඅභීත අයියා පරාජය බාරගත්තද ?......
ReplyDelete