Tuesday, November 1, 2011

DEVANS BASH 2011,,,,, සියළුම ආදී මලියදේවයන් වෙත..... එකතු වෙන්න අපිත් එක්ක.....

අද ලියන්න යන ලිපියනම් එක්තරා පිරිසකට පමණක් සීමිතයි.... බස් රේඩියෝ කතාබස් වැඩසටහනේදී වැප් නිශාන්ත සහෘදයා මගෙන් ඇහුවා ඔබේ සමහර පෝස්ට් එක්තරා කොටසකට පමණයි නේද කියලා... එහෙම ඇහුවා කියලා අපිනම් සැලෙයි... මොකද එහෙම ඇහුවා කියලා නොලියා ඉන්නද? හරි කථා වැඩක් නෑනේ.... අද ලිපිය වෙන්වන විශේෂ කොට්ඨාශය තමයි මලියදේව ආදි ශිෂ්‍යයෝ සියලු දෙනා....


මලියදේව විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සුහද හමුව පිළිබඳ විස්තර තමයි පහත දැක්වෙන්නේ..... අපි අතර තියෙන සම්භන්ධතා වර්ධනය කරගන්නටත් අවුරුද්දකට දවසක් පරණ යාළුවොත් එක්ක කතා කරලා හිනාවෙලා විනොද වෙලා යන්න හැමෝම එන්න.. කථා ඕන නෑනේ වැඩිය.. මෙන්න විස්තර....



දිනය                      : 2011 නොවැම්බර් මස 05 වන දින


ස්ථානය                 : කොළඹ ගලධාරී හෝටලය


වෙලාව                   : පස්වරු 7 සිට පසුද උදෑසන දක්වා...


සංගීතය                  : සොහාන් ඇන්ඩ් එක්ස්පරිමෙන්ට් සහ සී ඇන්ඩ් සී


ආරාධිත ගායන ශිල්පී   : නලීන් පෙරේරා (මේරියන්ස්)


ඇදුම                     : ජාතික ඇදුම හෝ සම්පූර්ණ යුරෝපීය ඇදුම


ප්‍රවේශපත්   : තනි පුද්ගල   - රු.4500.00
                     යුගල              - රු.8000.00
    
තවත් ගොඩාක් අංග කෑම බීම ඇතුලත්.... විස්තර දැනගන්න කථා කරන්න


නිශ්ශංක   - 0714720103
නිශාන්ත  - 0714767234
අභීත       - 0714449162




ප.ලි. මොකක්ද ඇහුවේ? තියෙනවද? ඔව් ඔව්.. නැතුව නැතුව....

8 comments:

  1. හප්පේ එලටම වැඩේ කරන්න වගේ යන්නෙ.... හොදා හොදා...

    ReplyDelete
  2. ඕකට මලියදේව බාලිකාවේ ගෑනු ලමයි එකතු කරගන්නේ නැද්ද?...:D

    ReplyDelete
  3. කැෂුවල් වෙයා වලින් එන්න බැයිද? :(

    ReplyDelete
  4. අපි ඉතින් වැස්සකටවත් මලියදේවෙට ගිහින් තියෙන එකක්යැ ?

    ReplyDelete
  5. අභීත අයියා... අපි DAVANS & DAVIANSE NIGHT එකක් ORGANIZE කරමුකො ඉක්මනටම

    ReplyDelete
  6. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete

රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....

අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...