Sunday, September 29, 2013

හොඳම එකට කලින් පොඩි චූටි එකක්... (වීඩියෝ සහිතයි...)

මේකේ වැඩිය ලියන්න දේවල් නෑ..  මීමුරේ ධීර වැඩසටහනේ තිරෙන් පසුපස කොටසේ වීඩියෝ පටය යූ ටියුබ් වෙත මුදා හැරලා තියෙනවා තිසර මල්ලි.. මම දැන් සාමාන්‍ය සටහන් ලිව්වම ඇනෝලා ඇවිල්ලා ටිකක් හිනායන කමෙන්ට් දාල යන නිසා මට මගේ බ්ලොග් එකෙන් කරන්න දෙයක් නැතිම තරම්.. ඔන්න ඇනෝලට ආතල් ගන්න මම පොඩි ෆොටෝ එකකුත් දානවා.. මිනිස්සුන්ට කුහක ආතල් එකක් ගන්න ඉඩ දෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා...

මෙන්න කියපු වීඩියෝ පටය...



මෙන්න ෆොටෝ එක...



ප.ලි. එන්න ඇනෝනිමස්... මල් පිපීදැයි බලන්න.....

18 comments:

  1. මේකට නං ඇනෝ කමෙන්ට් මදි ගොයියෝ..

    ReplyDelete
  2. මටනම් පොඩ්ඩක් ටියුබ් ලයිට් බන්

    ReplyDelete
  3. කෝ වීඩියෝ එක ප්‍රයිවට් කරලනේ ලොක්කා...

    ReplyDelete
  4. වේලි වේලි ඉන්න අපට හම්බ උනේ ඇට නැති ආදෙක් නෙ දෙවියනේ.....

    ReplyDelete
  5. අභීතගෙ කකුල ගෑවෙනවට එහා පැත්තෙ ඉන්න කෙල්ල දණ නමාගෙන විතරක් නෙමෙයි "මූ ඊළඟට මොනා කරයිද" වගේ භය වෙලා බලන් ඉන්නව. අනික මුගෙ මූනෙ ඇරෙන්න අනික් එකෙගෙවත් මූනු වල හිනාවක් තියා ලේ කඳුලක් නෑ! හය්යෝ සල්ලි අභීත...

    ReplyDelete
  6. මචන් උඹ කටුස්සොද කන්නෙ..... ඇයිබන් ඇටෙයි හමයි විතරයිනෙ....... උඹ වගේ පගර නැට්ටෙක් ගෑනියෙකුට ආතල් එකක් දෙන්න නම් ඉතින් ඇතුලට බැහැලා උඩ පනින්න වෙයි.....

    ReplyDelete
  7. මම මේ බ්ලොග් එකේ දමන අන්තිම කොමෙන්ට් එක..... සමහර විට මේ මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන අන්තිම වතාවත් වෙයි.......

    උඩ ෆොටෝ එක දැක්කාම සතර පෙර නිමිති දැක්කා වගේ වෙලා මට අනිත්‍යය මෙනෙහි උනා.......

    අභීතව දැක්කාම හරියට අර විසාලා මහ නුවර දුර්භික්ෂයෙන් පස්සෙ ඉතිරි වෙච්ච එකෙක් වගේ පේන්නෙ......

    මම මේ ෆොටෝ එක හෙට උදේම 10X12 සයිස් එකට ප්‍රින්ට් කරලා ලැමිනේට් කරගෙන මගේ සියළු ලෞකික සම්පත් වන නිවස, බිරිද, ලමයි ඇතුළු සියළු දේ අත හැරලා වන ගත වෙනවා බවුන් වඩන්න.....

    අභීත උපාසක තුමා මේ පින්තූරෙ දාලා මට සසර දුක අවබෝධ කරලා දීපු පිනෙන් මතු භවයේ වැඩි වැඩියෙන් ණය සම්පත් ලබා ගන්න හේතු වාසනා වෙන්න කියලා මම පතනවා........

    ReplyDelete
    Replies
    1. //අභීතව දැක්කාම හරියට අර විසාලා මහ නුවර දුර්භික්ෂයෙන් පස්සෙ ඉතිරි වෙච්ච එකෙක් වගේ පේන්නෙ...... //
      +++++++++++++++

      Delete
  8. කෝ ඇනෝල.. මමත් ආවෙ ඇනෝල බලල යන්න...

    ReplyDelete
  9. මම කව්ද?

    හොරෙක් ! පොලු කාරයෙක් !

    ReplyDelete
  10. අභීත, මේ කෙල්ලො මීමුරේද? එහෙම නැත්නම් දඹානෙද?

    කොහොමත් උඹ එක්ක ගමනක් යන්න එන්න නම් ඉතිං ඉන්ටනෙට් නැති පලාතක කෙල්ලෙක්ම වෙන්නත් එපැයි

    ReplyDelete
  11. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ..... අභීත එදිරිසිංහට ණය දෙන්න එපා ලැබෙන්නේ නෑ....

    ReplyDelete
  12. මී මුරේ යනු ස්භාවිකත්වයෙන් අනූන අති සුන්දර පරිසරයක්...... පිටරට සිට පැමිණෙන ඔබට ගැමි සමාජයේ නැවුම් අසිරිය විදීමට තෝ තැන්නක්.....

    එහෙත් ඔබ ඒ අසිරිය විදින අතුරෙහි ඔබගේ දියණිය, බිරිද, මව, මිත්තනිය නැතහොත් පොකැට්ටුව ඩැහැ ගැනීමට කැහැටු වදුරන් මාන බලමින් සිටියි...... මොහොතක් සිතන්න.....

    හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න......

    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.....

    ReplyDelete
  13. අභීත එදිරිසිංහ ලග රැකියාවට යන්න එපා පඩි ගෙවන්නෙ නෑ...මීමුරේ යනවනම් පොලීසියෙ ඇන්ට්‍රියක් දාලා යන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  14. යකෝ මුටද මේ අභීත කියන්නේ. මම හිතුවේ කඳ බඩ තියන එකෙක් කියලා මේකා නිකං හුඹහෙන් ඇද්ද තලගොයා වගේනේ. මීමුරේ විතරයි ඉතුරු වෙලා තිබ්බේ මු එකත් ඉවර කරයි වගේ. මු ඇට ගැහෙන්නේ කපටිකමටද මන්දා. පාන් කාලක් කන්න මුගේ ඇඟේ මස් ටිකක් නැනේ. අපේ ගමේ පොල් කඩන ගුණපාලගේ පෙනුමමයි මුට තියෙන්නේ. එකටම හරියන ගොන් කැලි ටිකකුත් සෙට් වෙලා. නියමයි

    ReplyDelete
  15. අභීත එදිරිසිංහ සිය පවුල හැරදමා සුද්දෙක් සමග මීමුරේ තනියම ජීවත්වනවා කියන්නෙ ඇත්තද?

    ReplyDelete
  16. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...