ගොඩාක් අය ගොඩාක් කථා මම ගැන කියනවා... ඒකට දෙන්න තියෙන සරලම උත්තරය මට හම්බ වුනේ අද... නමින් කියන්න කොන්ද පණ නැති අය වගේම නමින් කියන අය කමෙන්ට් බොක්ස් එකේ ලියන සටහනුත් මම ඉතාම අගය කරනවා... ගොඩාක් අය මගෙන් ඇහුවා පහුගිය අවුරුද්ද පුරාම මිනිස්සු මෙච්චර අනන් මනන් කියද්දි උඹ කොහොමද උඹට නෙවේ වගේ ඉන්නේ කියලා... මේ තියෙන්නේ උත්තරේ,,,
ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. නමුත් අපි යන්නේ අපේ ගමන... ඒක එච්චරයි....

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්‍රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
එල එල :D
ReplyDeleteකෙනෙක්ට කෙලවලා ජොලියෙන් ඉන්න එක මනුස්සකම නෙමේ.. උබ ඔය ගෙවන ජීවිතය ලඟදිම නිමා වෙලා දුක් විඳින්න වෙයි අභීත !
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඋඩ කමෙන්ට් එක මකන්න කියලා තුන්වෙනි පාර්ශ්වකින් ආපු ඉල්ලීමක් නිසා මකා දමන්නට තීරනය කලා...
Deleteදැන් ඔය උඩින් මොනවද කියල තිබ්බෙ?
Deleteනැතුව ඒ කමෙන්ට් එකේ තිබ්බේ බොරු නිසා නෙමෙයි නේ ? :P
Deleteකරන්න තියන බලු වැඩ ඔක්කොම කරලා උඹ මෙතන මහ සුදන වෙන්න හදන්නෙ තව ගානක් කඩා ගන්නද අභීත..... තව කෙල්ලො කීයක් අමාරුවෙ දාලද පස්ස බලන්නෙ.....
Deleteඋඹ නැවක් තමා... අපි මුල ඉදන්ම කියුවා කට්ටියට ඔස්ට්‍රේලියාවට නැවෙන්/බෝට්ටුවෙන් යන්න එපා කියලා... කෝ ඇහුවෙ නෑනෙ......
ReplyDeleteකෙනෙක් නපුරු සිතින් යුතුව – වචනයෙන් පව් කරනා විට
ReplyDeleteනපුරු ලෙසට යොදවා සිත – කයෙනුත් පව් කරන කලට
පල දෙනවාමයි ඒ පව – එනවා දුක ඔහු පසුපස
ගැල බැඳි ගවයා පසුපස – රෝදය කැරකෙන විලසට
මිනිහෙක්ව මානසිකව වැට්ටුවොත් මිනිහව ලෙසියෙන්ම පාලනය කරන්න පුලුවන්.එක තමයි වැඩ වසම් යුගෙ පාලන ක්‍රමය
ReplyDeleteකෙටියි හැබැයි බොක්කටම
ReplyDeleteඅනේ මන්දා
ReplyDeleteඒ වගේම මෙහෙමත් හිතුවහැකි,
ReplyDelete1. හෘද සාක්ශියක් උපතින්ම නැතිකම වෙන්න පුළුවන්.
2. තමුන් ගනන් ගන්නෙ නැතුව ඉන්නවා වගේ පෙන්නනවා වෙන්න පුලුවන්
3. කොයි වෙලේ කවුරුහරි රිටන් එකක් දෙයි කියලා බයෙන් ඉන්නවා වෙන්න පුළුවන්.
4. කුජීත වෙලා නැති වෙලා ගිය පොරත්වය ආපහු ගන්න ඔහොම ඉන්නවා වෙන්න පුළුවන්.
කරපු වැරදි හදාගෙන ඕනෙවට වඩා පිම්බෙන්නෙ නැතුව හිටියනම් ඔච්චර මහන්සි වෙන්න වෙන එකක් නෑ සමහරවිට.
http://tikakhinawenna.blogspot.com/2012/07/blog-post_26.html
ReplyDeleteවර්ණාJuly 29, 2012 at 6:27 PM
මොනා උනත් අයියා කරපු වැඩේ නම් කැතයි. ඔනෙයා අයියාගේ පොස්ට් එක, සොරො ගේ පොස්ට් එක ඉන්දිකගේ පොස්ට් එක දැක්කාම ඕන මිනිහෙක් තමන් කරමු වරද ගැන ලජ්ජා වෙනවා. එත් ඔයා එහෙම ලජ්ජා වෙන පුද්ගලයෙක් නෙමෙයි කියල මේ ටික දවසට මම තේරුම් ගත්තා.
යාලුවන්ව ඔයා' ඇති කරගන්නේ තමන්ගේ මඩිය තරකරගන්න ද?
යාලුවන්ව ඔයා' ඇති කරගන්නේ තමන්ගේ මඩිය තරකරගන්න ද?
Deleteඅභීත නොදෙන් අභීතගෙ සිතේ ඇති උත්තරය.............
නැහැ ඒ විතරක් නෙවෙයි.....
බෝතලේට, අරක්කු ටිකට, ලිංගික අවශ්‍යතා සපුරා ගන්න, පොර වෙන්න, පිට රටින් බඩු ගෙන්න ගන්න.... තව හුගාක් එව්වා තියනවා....
ලඟකදී ඉදල මූ එන පොට හොඳ නෑ. කෝකටත් ඔය පිටරට ඉන්න නංගිලා මල්ලිලා පරිස්සමින්. මේ ඊයේ පෙරේදත් රට පිට ඉන්න අහිංසක කෙල්ලෙක්ගෙන් දතක් ගලවන්න ගිහිල්ල ලෝක අමාරුවෙන් බේරගත්ත අපි.
ReplyDeleteමචන් බ්ලොග් එක පාළුවට යන එක නවත්තන්න මොඩරේශන් අයින් කරහන්... අපි බලාගන්නම් ඉතුරු හරිය
ReplyDelete