Tuesday, November 19, 2013

බ්ලොග් එක පාලුවට යන එක වැලැක්වීම පිණිස....

ගොඩාක් අය ගොඩාක් කථා මම ගැන කියනවා... ඒකට දෙන්න තියෙන සරලම උත්තරය මට හම්බ වුනේ අද... නමින් කියන්න කොන්ද පණ නැති අය වගේම නමින් කියන අය කමෙන්ට් බොක්ස් එකේ ලියන සටහනුත් මම ඉතාම අගය කරනවා... ගොඩාක් අය මගෙන් ඇහුවා පහුගිය අවුරුද්ද පුරාම මිනිස්සු මෙච්චර අනන් මනන් කියද්දි උඹ කොහොමද උඹට නෙවේ වගේ ඉන්නේ කියලා... මේ තියෙන්නේ උත්තරේ,,,




ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. නමුත් අපි යන්නේ අපේ ගමන... ඒක එච්චරයි....

17 comments:

  1. කෙනෙක්ට කෙලවලා ජොලියෙන් ඉන්න එක මනුස්සකම නෙමේ.. උබ ඔය ගෙවන ජීවිතය ලඟදිම නිමා වෙලා දුක් විඳින්න වෙයි අභීත !

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ට් එක මකන්න කියලා තුන්වෙනි පාර්ශ්වකින් ආපු ඉල්ලීමක් නිසා මකා දමන්නට තීරනය කලා...

      Delete
    2. දැන් ඔය උඩින් මොනවද කියල තිබ්බෙ?

      Delete
    3. නැතුව ඒ කමෙන්ට් එකේ තිබ්බේ බොරු නිසා නෙමෙයි නේ ? :P

      Delete
    4. කරන්න තියන බලු වැඩ ඔක්කොම කරලා උඹ මෙතන මහ සුදන වෙන්න හදන්නෙ තව ගානක් කඩා ගන්නද අභීත..... තව කෙල්ලො කීයක් අමාරුවෙ දාලද පස්ස බලන්නෙ.....

      Delete
  3. උඹ නැවක් තමා... අපි මුල ඉදන්ම කියුවා කට්ටියට ඔස්ට්‍රේලියාවට නැවෙන්/බෝට්ටුවෙන් යන්න එපා කියලා... කෝ ඇහුවෙ නෑනෙ......

    ReplyDelete
  4. කෙනෙක් නපුරු සිතින් යුතුව – වචනයෙන් පව් කරනා විට
    නපුරු ලෙසට යොදවා සිත – කයෙනුත් පව් කරන කලට
    පල දෙනවාමයි ඒ පව – එනවා දුක ඔහු පසුපස
    ගැල බැඳි ගවයා පසුපස – රෝදය කැරකෙන විලසට

    ReplyDelete
  5. මිනිහෙක්ව මානසිකව වැට්ටුවොත් මිනිහව ලෙසියෙන්ම පාලනය කරන්න පුලුවන්.එක තමයි වැඩ වසම් යුගෙ පාලන ක්‍රමය

    ReplyDelete
  6. කෙටියි හැබැයි බොක්කටම

    ReplyDelete
  7. අනේ මන්දා

    ReplyDelete
  8. ඒ වගේම මෙහෙමත් හිතුවහැකි,

    1. හෘද සාක්ශියක් උපතින්ම නැතිකම වෙන්න පුළුවන්.
    2. තමුන් ගනන් ගන්නෙ නැතුව ඉන්නවා වගේ පෙන්නනවා වෙන්න පුලුවන්
    3. කොයි වෙලේ කවුරුහරි රිටන් එකක් දෙයි කියලා බයෙන් ඉන්නවා වෙන්න පුළුවන්.
    4. කුජීත වෙලා නැති වෙලා ගිය පොරත්වය ආපහු ගන්න ඔහොම ඉන්නවා වෙන්න පුළුවන්.

    කරපු වැරදි හදාගෙන ඕනෙවට වඩා පිම්බෙන්නෙ නැතුව හිටියනම් ඔච්චර මහන්සි වෙන්න වෙන එකක් නෑ සමහරවිට.

    ReplyDelete
  9. http://tikakhinawenna.blogspot.com/2012/07/blog-post_26.html

    වර්ණාJuly 29, 2012 at 6:27 PM

    මොනා උනත් අයියා කරපු වැඩේ නම් කැතයි. ඔනෙයා අයියාගේ පොස්ට් එක, සොරො ගේ පොස්ට් එක ඉන්දිකගේ පොස්ට් එක දැක්කාම ඕන මිනිහෙක් තමන් කරමු වරද ගැන ලජ්ජා වෙනවා. එත් ඔයා එහෙම ලජ්ජා වෙන පුද්ගලයෙක් නෙමෙයි කියල මේ ටික දවසට මම තේරුම් ගත්තා.

    යාලුවන්ව ඔයා' ඇති කරගන්නේ තමන්ගේ මඩිය තරකරගන්න ද?

    ReplyDelete
    Replies
    1. යාලුවන්ව ඔයා' ඇති කරගන්නේ තමන්ගේ මඩිය තරකරගන්න ද?

      අභීත නොදෙන් අභීතගෙ සිතේ ඇති උත්තරය.............

      නැහැ ඒ විතරක් නෙවෙයි.....

      බෝතලේට, අරක්කු ටිකට, ලිංගික අවශ්‍යතා සපුරා ගන්න, පොර වෙන්න, පිට රටින් බඩු ගෙන්න ගන්න.... තව හුගාක් එව්වා තියනවා....

      Delete
  10. ලඟකදී ඉදල මූ එන පොට හොඳ නෑ. කෝකටත් ඔය පිටරට ඉන්න නංගිලා මල්ලිලා පරිස්සමින්. මේ ඊයේ පෙරේදත් රට පිට ඉන්න අහිංසක කෙල්ලෙක්ගෙන් දතක් ගලවන්න ගිහිල්ල ලෝක අමාරුවෙන් බේරගත්ත අපි.

    ReplyDelete
  11. මචන් බ්ලොග් එක පාළුවට යන එක නවත්තන්න මොඩරේශන් අයින් කරහන්... අපි බලාගන්නම් ඉතුරු හරිය

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...