බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Monday, November 25, 2013
ඉස්කෝලෙදි බත් එක කාපු හැටි මතක අය ඉන්නවද?
මට මේක ලියන්න මතක් වුනේ හර්ශන මල්ලිගේ පෝස්ට් එකක් කියවමින් ඉද්දි... පාසැල් කාලය ගැන මම ගොඩාක් ලිව්වත් අමතක වෙලා තිබ්බ එක සීරීස් එකක් තමයි අපි ඉස්කෝලෙදි බත් කාපු හැටි.. කියවන හැම කෙනාටම පොදු හින්දද කොහෙද මේක ගැන ලියවෙලාම නැති තරම්.. ඒත් මේක හරිම සුන්දර මාතෘකාවක්.. බත් පතට පොර කාපු නැති කවුරුත් බ්ලොග් අවකාශෙ ඉන්නවද කියලත් මට සැකයි...
එක වසරෙ ඉදන් පහ වසරට එනකන් මේ මාතෘකාවෙදි අපි හරිම විනීතයි.. අම්මලා ගෙදරින් ගෙනත් දෙන බත් පැකට් එක කාලා ඒක අයෙත් ඔතාගෙන ගෙදර ගියා.. පහ වසරෙන් පස්සෙ බාලදක්ෂ, පැසි පන්දු වගේ ඒවා නිසා ටිකක් අසංවර වුනාට ලොකු බලපෑමක් උනේ නෑ.. 9 හා 10 වසරට එද්දි මතකද අපි පන්තියේ අනිත් උන්ගේ කෑම එකට එබුනා අපි කන්න කැමති කෑම තියෙනවද බලන්න.. හාල් මැස්සෝ කන්න කොච්චර කැමති වුනාද කියනවානම් මට හාල් මැස්සා කියලා කාඩ් එකකුත් වැටුනා ඒ කාලේ.. අන්තිමට මොකෙක් හරි හාල්මැස්සෝ ගෙනාවොත් මට ගෙනත් දෙන ප්‍රවනාතාවකුත් ඇති වුනා.. අප්ප.. 11 වසර.. ඒ ගැනනම් කතා කරලා වැඩක් නෑ.. තත්ත්වේ වඩා බර පතල වුනේ උසස් පෙළදි.. කතා එනවා මතකෙට හෝ ගාලා.. ඒකෙන් කිහිපයක් තෝරා ගන්න එක තරම් අමාරු වැඩක්.. මතකෙට එන පිළිවෙලට ඔන්න ලියනවා ඔන මල ඉලව්වක් කියලා...
ඉස්සර, ඒ කියන්නේ 10,11 වසරෙදි මගේ බත් එක පන්තියේ තිබ්බ හොඳමබත් කිහිපයට අයත් වෙච්ච එකක්.. බාලදක්ශ කාමරයට, ශිෂ්‍ය භට කාමරයට ගිහින් එන පමාවට ඒක අතුරුදන් වෙලා තිබ්බා.. හප්පා.. බත් එක නෑ කියලා දැනෙනකොට පනින මල ගැන නම් කියලා වැඩක් නෑ.. අම්මත් ඉස්කෝලෙම හිටපු නිසා වැඩි කල් නොගොස්ම විකල්පයක් හොයා ගත්තා,, ඉන්ටවල් එකට ගිහින් අම්මගෙන් බත් එක අරන් ඇවිත් කනවා.. එතකොට බත් එක ආරක්ෂා වෙනවනේ.. දවසක් ඉන්ටවල් දෙනකොට මම බාලදක්ෂ කාමරේ.. එතන ඉඳන් ගුරු විවේකාගාරෙට එන්න මට පොඩි වෙලාවක් ගත වුනා.. මේ මමයි අම්මයි අතරේ වුන දෙබස..
මැඩම්.. බත් එක... (ඉස්කෝලෙදි මම අම්මට කතා කලේ මැඩම් කියලා.. )
එක අරන් ගියානේ කමල්..
ඈ.....?
ඔයා ස්කවුට් රූම් එකේ ඉන්නව කියලා බත් එක අරන් එන්න කියලා කිව්ව
දැන් ඉතින් මොකේදැයි දන්වලදන්නේ.. අරූව පාවලා දෙන්නත් බෑනේ..
අහ්.. මට අමතක වුනා මැඩම්.. මම එතනට ගිහින් බලන්නම්...
මම කෙලින්ම ගියේ පන්තියට.. ඔය කට්ටිය වට වෙලා දෙන්නේ අපූරුවට.. මම පන්තියෙන් ඇතුලට යනවා දැක්ක ගමන් අවදි වුනේ කමල් ගේ කට..
මචන්, උඹ පරක්කු වෙන නිසා මම ගිහින් උඹලගේ අම්මගෙන් කෑම එක අරන් ආවා.. උඹටත් ඕනනම් ඉක්මනට වරෙන්.. තව එක කටක් ඉතුරුයි..
අනේ උඹේ.. $%^#&##***#... මම ආපහු හැරිලා කැන්ටින් එකට ගියා..
මහේශ්.. (ලොම්බා..) අපේ උසස්පෙළ පන්තියේ හිටපු සිරාම චරිතයක්.. ඒ ලෙවල් කරද්දි අපි බත් ගෙනාවෙම නෑ.. ඒත් මූ විතරක් ගේනවා.. මූට බත් එක පරිස්සම් කරන්න වෙන්නේ ඉතාමත් කලාතුරකින් දවසක.. හැබැයි අනිවා බිත්තරයක් තියෙනවා.. මේකට විසදුමක් නැති තැන මූ පොඩි බෑග් එකක දාගෙන ඌ යන යන තැන අරන් යනවා.. කන වෙලාව වෙද්දි කොල්ලෝ ටික උගේ පස්සෙන් කඨින පෙරහැර වගේ.. දැන් මේකත් මූට අරිම වදයක්.. බත් එක දිග ඇරපු ගමන් අත් දහයක් විතර එනවා.. කලින්ම අත දාපු එකා බිත්තරේටමයි ශොට් එක දෙන්නේ..
මේකට පිළියමක් විදිහට මූ කලේ බත් එක ඇරපු ගමන් බිත්තරේ අරගෙන කට ඇතුලට දාලා ආපහු එළියෙන් තියන එක.. එකෙක්වත් බිත්තරේට අත දාන්නේ නෑ.. අපේ උන්ට ඉතින් මලේ උපරිම ඒ වෙලාවට...
එදත් සුපුරුදු පරිදි ලොම්බා බිත්තරේ කටේ දාලා ආපහු තිබ්බා.... මලේ උපරිම හිටපු කෝට්ටයා කලේ ඒ බිත්තරේ අරගෙන ඌත් කටේ දාලා පැත්තකින් තියපු එක...
ඔන්න ඕකෙන් පස්සෙ තමයි අපේ පන්තියේ තිබ්බ අන්තිම කෑම පර්සලෙත් අපට අහිමි වුනේ...
ප.ලි. මට හිතෙන්නේ මේ කෑම පිළිබඳ අත්දැකීම් බොහොම දෙනෙකුට ඇති... කමෙන්ට් වැටෙයි මම හිතන්නේ ඒ ගැන කියලා...
ප.ප.ලි : ඇනෝ ඩිසේබල් කලා.. දැන් ගහපල්ලකෝ පිනුම්..... :D :D :D
Friday, November 22, 2013
නමේ හැටියටද වැඩ.. අපරාදේ බුද්ධ කාලේ ඉඳන් පැවතගෙන එන ශ්‍රේෂ්ඨ චරිතේ....
ජීවිතේ හරිම පුදුමාකරයි... ඒක විශ්මයජනකයි... ගොඩාක් වෙලාවට අපි අතින් ගොඩාක් වැරදි වෙනවා.. ඊට වඩා අපි අතින් හොඳ දේවල් වෙනවා... ඒත් නරක හොඳ වලට වඩා ඉස්මතු කරලා ගන්නවා අපේම යාළුවෝ වෙලා හිටපු අය... මම අද කියන්න හදන්නේ කතා තුනක්.. හිනා වෙන්න නොවුනත් මේ කතාව තමයි මට ජීවිතේ ගොඩක් පාඩම් උගන්නපු කථාව... අද දවසේ උදේම මම අහපු කතාවකින් මගේ සිතේ විශ්මයක් ඇති උනා කිව්වොත් තමයි හරි... මේ තියෙන්නේ ප්‍රසිද්ධ බ්ලොග් කාරයෙක් එක්ක අද උදේ ඇති වුන දුරකථන සංවාදය
මචන්.. ගුඩ් මෝනින්ග්...
ගුඩ් මෝනින්ග් පුතා..
උඹ දැක්කද ****ගේ ස්ටේටස්...
නෑ.. ඌ මාව බ්ලොක් කරලා.. ඌ වැඩක් නෑනේ බන් මටත්..
උඹ ගාව කවුරුහරි බ්ලොග් ලියන එකෙක් වැඩද?
ඔව්.. **** මල්ලි මම ලඟ වැඩ...
ආ.. ඒක තමයි.. ඌ මෙහෙම ස්ටෙටස් එකක් දාලා...
අනේ බන්.. මම දෙන පඩිය ඌට දෙන්න පුලුවන්නම් ඌට අපි ඌ ලඟට ගන්න කියමු...
මෙන්න මෙහෙමයි මිනිස්සු හැසිරෙන්නේ... බ්ලොග් කාරයෝ කීප දෙනෙක් එකතු වෙලා මාව මේකෙන් එලියට දාන්න හදනවා... ඇනෝ ඇවිත් උඩ පැන පැන නටන්න හදනවා.. නමුත් බහුතරයක් බ්ලොග් කරුවෝ මම කවුද කියලා දැනගෙන මාත් එක්ක එදා වගේම ඉන්නවා.. ඒත් අවුල තියෙන්නේ පරන කුණු ගොඩවල් අවුස්සලා හීනි ආතල් ගන්න තරම් පටු ආකල්ප වලින් හෙබි මිනිස්සු මමත් විනශ කරගෙන මමත් එක්ක ඉන්න අනිත් උනුත් විනාශ කරගෙන යන්නයි හදන්නේ... ඒත් එයාල දන්නේ නෑ තමන් හෙන පොරක් වගේ ලොකු ටෝක්ස් දුන්නට ඒ ටෝක් වලින් අදාල උන්ගෙ මයිලකටවත් දනෙන්නේ නෑ කියන එක..
මම ඒත් මේකට හේතුව කල්පනා කලා කාලයක් තිස්සේ.. පහුගිය දවසක එකම පොලීසියේ හතර දෙනෙක් අත් අඩංගුවට ගත්ත කතාවේ ඇතුල හොයන්න ගියාම මගෙ ඔලුවට ආවා යම් පමණකින් ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ කියලා.. ඉන්න මම කථාවකින්ම පැහැදිලි කරන්නම්.. වඩා පැහැදිලි කරන්න බ්ලොග් කියන වචනෙත් සම්භන්ධ කරගන්නම්...
ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා නිකම් එදා වේල ටුවර්ස් රස්සාවක් කරගෙන.. කොහෙන් හරි ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි අරගෙන බ්ලොග් එකකුත් ලියනවා.. සිංහල බ්ලොග් එකක්ම කියමුකො.. මේක කියවන බ්ලොග් රසිකයෝ ඔහු පස්සෙන් වැටෙනවා.. අනේ අයියේ කියාගෙන ඉතින් මිනිහා පස්සෙන් සෙනගක් එකතු වෙනවා... දැන් මූට මැජික්... එදා මෙදා තුර අත්දැක නැති සමාජ තත්වය බ්ලොග් හරහා ගොඩ නැගෙනවා.. ඊට පස්සේ තමන්ට විතරක් අනන්‍ය ක්ශේෂ්ත්‍රයක් හරහා මිනිහා තවත් මේ රසිකාවියො වට කරගෙන දැන් පොරක් වෙනවා.. අර සමහරු මට කියනවා වගේම බ්ලොග් හරහා ලිංගික වාසි, හිත මිතුරන්, විදේශීය මිතුරන් සුරුට්ටුවේ ඉඳන් තෑගි බෝග මේ නොයෙක් දේවල් වරප්‍රසාද හැටියට මනුස්සයාට ලැබෙනවා.. ඒවා නොපෙනෙන්න වැහෙන්න අනිත් උන්ගේ පොඩි සිද්ධි අල්ලගෙන උන් එහෙම කරනවා කිය කිය චෝදනා කර කර උන්ව හොරු කරනවා.. ඒ අතරේ පොර හින්දා අදාල ක්ශේශ්ත්‍රයේ කාන්තාවන් අතර ගැටුම් හට ගන්නවා.. ඔහු වෙනුවෙන් වලි දාගන්නවා... මේ තත්ත්වය ඔහුව මුසපත් කරන්නට සමත් වෙනවා.. අවසානයේ හොඳ වෘත්තියක් කරන කෙනෙකුගේ පිහිටෙන් ඔහු වෘත්තිමය ජීවිතයක ඉදිරිය පිළිබඳවත් සාර්ථකත්වක් තියන්න සූදානම් වෙනවා... දැන් මනුස්සයාට හිතෙන්නේ තමන් බ්ලොග් ලෝකේ "පොරක්",, ඉතින් මේ හැම දෙයක්ම ඔහු නිසා වෙනවානම් ඔහු අවංකවම "පොරක්" විය යුතුයි... ඔහුගේ අතීතය කෙසේ උවත් ඔහු ඉතා හොඳ වෘත්තීය මට්ටමකට පැමිනීම නිසා ඔහු ඇත්තට "පොරක්" ලෙස හැඳින්විය යුතුමයි...
නමුත් ගැටළුව තියෙන්නේ "ඔහු ඒ පොරත්වය පවත්වාගෙන යන ආකාරයයි...." එය නිසි මනසින් පවත්ගන්නට බැරිව පිස්සු කෙලිනකොට ඔහුගේ හිතේ පැලපදියම් වෙච්ච පටු ආකල්ප ලෝකයාට පේන්න පටන් ගන්නවා... කොච්චර වෘත්තීය පැත්තට බර උනත් මේ වගේ එක සිද්ධියකින් ඒ සියළු දේ වෙනස් වෙන්න පුළුවන්...
මෙන්න මේ සිද්ධිය මතකද ඔයාලට.. ජොනී විල්කින්සන් 2003 රග්බි අවසන් තරගයේ අවසන් මිනිත්තුවේ එල්ල කල ඩ්‍රොප් කික් එක..

මේ ලෝක කුසලානෙන් පස්සේ ජොනීගේ ජනප්‍රියත්වය ඉතා ඉහල ගියා.. ඒ ආපු හදිසි ජනප්‍රියත්වය ගැන එන්ගලන්ත පාපන්දු පිලේ නයකත්වය දරපු ඩේවිඩ් බෙකම් පැවසුවේ මෙහෙම දෙයක්..
"ජොනී කියන්නේ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.. ඔහුගේ ජනප්‍රියත්වය ඔහුට හිමි ලැබිය යුතු දෙයක්.. නමුත් මේ ජනප්‍රියත්වය නිසි විදිහට පවත්වා ගන්න අපි ඔහු පුහුණු කල යුතුයි.. අපි ඔහුට උදව් කල යුතුයි"
මේ රග්බි පාපන්දු වචනේ අයින් කරලා බ්ලොග් කියන වචනේ දාපුහාම මටත් ඒ වගේ පුද්ගලයෝ ගැන කියන්න තියෙන්නේ ඒ වගේ දෙයක්..
මම මීට කලිනුත් මෙන්න මේ ලිපියෙන් ඒ හා අදාල දෙයක් කිව්ව.. මම බලා පොරොත්තු වෙනවා මීට පස්සෙ මේ වගේ ලිපි නොලියන්න... මෙතනින් එහාට ඒ ගැන ලියනවනන් ඉතින් කියවන ඔබට පැහැදිලි වෙන්න ස්ක්‍රීන් ශොට් එහෙමත් දාලම ලියන්න වෙනවා...
දැන් මම හොරෙක් අරකෙක් මේකෙක් කියන අය ඉන්නවනේ.. මම එහෙමමයි කියලත් කියමුකො, ඒත් ඒ කියන එයාලගේ නම බෝදිසත්වද, අජාසත්තතද, සුද්ධෝදනද එහෙමත් නැත්නම් මාරයාද කියන එක නෙවෙයි අදාල... නිකන් පජාත වැඩ කරන්න ගියාම බුද්ධ කාලේ ඉදන් එන ශ්‍රේශ්ඨ නමුත් පජාත වෙලා යනවා.... ඒක නිකන් ඉඳිකට්ටකට යුද්ධ ටැන්කියක් කියනවා වගේ වැඩක්...
ප.ලි. පුද්ගල නාම, අපහාස සහ අසභ්‍ය වචන නැති කමෙන්ට් විතරක් පලවන බව සලකන්න..
Tuesday, November 19, 2013
බ්ලොග් එක පාලුවට යන එක වැලැක්වීම පිණිස....
ගොඩාක් අය ගොඩාක් කථා මම ගැන කියනවා... ඒකට දෙන්න තියෙන සරලම උත්තරය මට හම්බ වුනේ අද... නමින් කියන්න කොන්ද පණ නැති අය වගේම නමින් කියන අය කමෙන්ට් බොක්ස් එකේ ලියන සටහනුත් මම ඉතාම අගය කරනවා... ගොඩාක් අය මගෙන් ඇහුවා පහුගිය අවුරුද්ද පුරාම මිනිස්සු මෙච්චර අනන් මනන් කියද්දි උඹ කොහොමද උඹට නෙවේ වගේ ඉන්නේ කියලා... මේ තියෙන්නේ උත්තරේ,,,
ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. නමුත් අපි යන්නේ අපේ ගමන... ඒක එච්චරයි....
ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්.. නමුත් අපි යන්නේ අපේ ගමන... ඒක එච්චරයි....
Sunday, September 29, 2013
හොඳම එකට කලින් පොඩි චූටි එකක්... (වීඩියෝ සහිතයි...)
මේකේ වැඩිය ලියන්න දේවල් නෑ.. මීමුරේ ධීර වැඩසටහනේ තිරෙන් පසුපස කොටසේ වීඩියෝ පටය යූ ටියුබ් වෙත මුදා හැරලා තියෙනවා තිසර මල්ලි.. මම දැන් සාමාන්‍ය සටහන් ලිව්වම ඇනෝලා ඇවිල්ලා ටිකක් හිනායන කමෙන්ට් දාල යන නිසා මට මගේ බ්ලොග් එකෙන් කරන්න දෙයක් නැතිම තරම්.. ඔන්න ඇනෝලට ආතල් ගන්න මම පොඩි ෆොටෝ එකකුත් දානවා.. මිනිස්සුන්ට කුහක ආතල් එකක් ගන්න ඉඩ දෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා...
මෙන්න කියපු වීඩියෝ පටය...
මෙන්න ෆොටෝ එක...
ප.ලි. එන්න ඇනෝනිමස්... මල් පිපීදැයි බලන්න.....
මෙන්න කියපු වීඩියෝ පටය...
මෙන්න ෆොටෝ එක...
ප.ලි. එන්න ඇනෝනිමස්... මල් පිපීදැයි බලන්න.....
Wednesday, September 25, 2013
අභියෝග දිනීම, ජයග්‍රහණ හා ඇනොනිමස්ගෙන් දිරි ගැනීම..
ජීවිත අත්දැකීම් වලින් ජීවිතය දිනන්නට ලැබීම මම නම් හිතන්නේ සැබෑ වාසනාවක් කියලයි... මමත් බොහෝ දුරට ජීවිතය සාර්තක කරගත්තේ ජීවිත අත්දැකීම් වලින්.. එහි සැබෑ ඵලය විදීමේ සුවය හිතට ගෙන එන්නේ අපූරු හැඟීම් සමුදායක්.. මම මේ දිනවල ඒ වගේ අපූරු මිහිරි සුවදායක හැඟීම් හා සිතිවිලි එක්ක සිර වෙලා.. බාධාවන් ගොඩාක් එක්ක ඒ අභියෝග ජය ගැනීම මෙතරම් විනෝද ජනකයි, තෘප්ති ජනකයි කියලා මම කවදාවත් හිතිලා නෑ.. දැනිලත් නෑ.. ඇත්තටම ඒක හරි සුන්දර අත්දැකීමක්.. මේ ඒ කථාව...
කාලයක් තිස්සේ මගේ හිතේ ඇදිච්ච හීනයක් වෙච්ච Adventure Reality TV Show එක යථාර්ථයක් වෙන්න දැන් ඉතා ලඟයි... මේ වැඩසටහනේ Pilot Episode එක.. ඒ කියන්නේ පූර්ව රූගත කිරීම.. මේකෙදි මම විසින් කලයුතු වැඩ සටහන් රාශියක් තිබුනා.. පූර්ව රූගත කිරීම් සඳහා පිරිස සොයා ගැනීම.., ඔවුන්ට ප්‍රවාහන, නවාතැන්, කෑම බීම සැපයීම, වීඩියෝ කණ්ඩායම සම්භන්ධීකරණය කිරීම, මගේ හිතේ ඇඳුනු වැඩසටහනම ඔවුන්ගෙන් එළියට ගන්න ක්‍රියා කිරීම වගේම මේ වැඩසටහන සඳහා ආයෝජනය කිරීමත් මගේ කාර්යභාරයක් වුනා... ඉතින් මේ සියළු දේම සති දෙකකට කලින් නිසි විදිහට සැලසුම් වුනා.. මමත් හිතේ ප්‍රීතියෙන් යුක්තව වැඩේට ලැහැස්ති වුනා.. දැන් තමයි කණ කොකා හඩන්න පටන් ගත්තේ... මෙන්න ඒ සිද්ධිය..
අංක එකටම වුනේ ලංකාවේ බැංකුවක් විසින් මට දෙන්න තිබ්බ ණය මුදල එක අත්සනක් නොමැති කම නිසා නිසි දවසට ගන්න නොලැබීම.. එතනින්ම හිතේ සැනසුම නැත්තට නැති වෙලා.. ඊලඟට වුනේ සහභාගිත්වයට එන්න හිටපු මගේ සඟයන්ට නොවැලැක්විය හැකි දින තුනක වැඩ මුළුවක් ඒ දිනවලටම සෙට් වෙච්ච එක.. දැන් වැඩෙන් 75% ක්ම ඉවරයි.. අන්තිමට වුනේ එන්න හිටපු වීඩියෝ කණ්ඩායමට අත්‍යාවශ්‍ය කර්තව්‍යයක් නිසා ඒ දිනවලට කොළඹ රැදෙන්න සිදුවීම... වැඩේ ඉවරෙටම ඉවරයි... නමුත් මේ සඳහා මම සියළුම දේවල් සූදානම් කරලා තිබ්බ නිසා මගේ හිතේ කිසිම අදහසක් ඇති වුනේ නෑ මේ කාර්යය කල් දමන්න.. හිතේ තිබ්බේ මොන දහං ගැටේ දාල හරි මේක කරනව කියන එක විතරයි.. අභියෝග ගොඩක්.. එකක් නම් මොනවහරි කරගත්තැකි.. මෙන්න ඒවා විසදුන හැටි..
අංක එකට ප්‍රශ්ණේ උනේ සල්ලි.. ලක්ශ දෙකක් විතර වැයවෙන වැඩසටහනක් නිසා මේක තමයි ලොකුම ප්‍රශ්ණේ.. හැමෝටම කථා කරලා සති දෙකකට ක්‍රෙඩිට් එකක් ගත්තා.. අතේ තිබ්බ සල්ලි වලින් මූලික දේවල් කර ගන්න හිතා ගත්තා.. සල්ලි ප්‍රශ්ණේ හිතුවට වඩා ලේසියෙන් විසදගත්තා...
ඊලඟ ප්‍රශ්ණේ කට්ටිය.. බ්ලොග් එකෙත් පෝස්ට් එකක් දැම්මා.. ඒක තමයි ටර්නින් පොයින්ට් එක.. ඒකට ඇනෝලා දාපු කමෙන්ට් වලින් මම හිතුවා දැන්නම් ආපහු හැරෙන්නේ නෑ.. මේ වැඩේ ඉවර කරනවමයි කියලා.. ඇනෝලාට අවංකවම ස්තූතියි මාව ගොඩ දැම්මට.. මැලවිලා තිබ්බ මගේ හිතට ජීවය පිම්බේ උඹලා.. ඒකට නම් පට්ට ස්තූතියි.. බ්ලොග් පෝස්ට් එක හරහා එක දවසෙම ටීම් එකක් සෙට් වුනත් මම හිතුවා බ්ලොග් එකෙන් ටීම් හොයන්නේ නෑ.. වෙන අතක් බලාගන්නවා කියලා.. ඇනෝලා නිසා මට මාර කික් එකක් ඇවිත් තිබ්බේ මේ වැඩේ ගොඩ දාන්න.. මේ ගැන කල්පනා කරද්දි එක පාරටම හිතට ආවේ අපේ බ්ලොග් ෆෙස්ටිවල් එකටත් ලොකු උදව්වක් කරපු කෙනෙක්ව.. එක කෝල් එකකින් ඒ වැඩේත් ගොඩ... දැන් දැන් හිතට සතුටු හිතෙනවා.. ඒ අතරේ ඇනෝලාට පින් දෙනවා හිත ධෛර්යමත් කරලා දුන්නට..
ඊලඟ ප්‍රශ්ණේ වීඩියෝ ටීම් එක.. වීඩියො කියපු ගමන් බ්ලොග් ලියන කියවන අයට ඔලුවට එන්නේ අනන්තය ලියන අනුරාධ මල්ලිනේ.. මගේ ඔළුවට ආවෙත් එයා.. ඒ එක්කම කෝල් කලා.. සංවාදය පහත විදිහට අවසන් උනා..
පණුවා.. පොඩි හදිස්සියක්, ලොකු උදව්වක්..
කියන්න අභීත අයියා..
මගේ මෙහෙම වැඩක් තියෙනවා දවස් තුනක් තියෙනවා.. අඩු වියදමින් කරගන්න ඕන.. කැමරා දෙකක්වත් ඕන වෙයි.. උඹට පුලුවන්නන්ම් වැඩේ ඩිරෙක්ට් කරලා කරගෙන පලයන්.. මට ඔය සම්භන්ධ අයිඩියා එකක් නෑ.. බ්ලා.. බ්ලා...
අයියේ, කැමරා රෙන්ට් කරන්න ගියොත් නම් ලොකු වියදමක් යනවා.. ඔයා පුළුවන්නම් HD High Quality Vedio තියෙන DSLR කැමරා කීපයක් හොයා ගන්න.. අපි ඒවගෙන් වැඩේ කරමු.. මම එන්නම් වැඩේට..
උඹට ශුවර්ද වැඩේ..? මම එහෙම ඇහුවේ මට නිකන් කිචි කිචි වගේ තිබ්බ නිසා...
යකෝ දැන් ටෙලිත් ගහන්නේ ඒවගෙන්.. උඹ බඩු ටික හොයාගනින්.. මම වැඩේ කරලා දෙන්නම්..
එළ...
ඊලඟට කතා කලේ මූණු පොතේ හොම්බ දිග කැමරා වලින් වැඩ දාන උන් ටිකට.. කැමරා crew එක වෙනුවෙන් ගිය මේල් ත්‍රෙඩ් එකේ අපි සතුවන කැමරා පිළිබඳව සටහන් වුනේ මෙහෙමයි...
කැමරා අංක 1
මගෙ කමරාව Canon 60D 1k
lens 18-200mmකැමරා අංක 2
i have a gorpo so im nt sure if it conts as a normal camera. basically if you want to mount the camera or take underwater shots it will help.
කැමරා අංක 3
Nikon D5100 එකයි.
18-55mm lens එකයි.
tripod එකයි.
Canon Legria FS20 කැමරාවයි.
Dell Insprion i5 6GB x64 OS Laptop එකයි
clip on mike එකයි.
01. Naked Eye,
02. තාරක අයියාගේ එක් කැමරාවක් පාවිච්චි කිරීමේ හැකියාව
03. Nikon P510 Camera Can be use as HD Video Recording
කැමරා අංක 5
Nikon D5100 එකයි.
18-55mm lens එකයි.
18-55mm lens එකයි.
Asus F 80q ලැප්ටොප් එකයි..
දැන් ඉතින් වැඩේ කරන්න විතරයි ඕන.. අන්තිමට මේ වැඩේ මම හිතුවටත් වඩා හොඳට ඉවර වුනේ ලංකාවේ රූගත ගත කෙරුන සුපිරිම Adventure Video Program එකක සියළු හිමිකම් මා වෙත හිමිවෙමින්...
ඊලඟට ස්තූතිය.. සහභාගී වන්නන් සම්භන්ධීකරණය කරන්න මට ඉතා විශාල සහයෝගයක් එක් දුරකථන ඇමතුමකින් පමණක් ලබා දුන් ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකරී අධ්යක්ශ මිලින්ද රාජපක්ශ මැතිතුමාට, තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සචින්ත අබේසූරිය මැතිතුමාට හා වැඩ සටහන සාර්ථක කරදීමට ඒ සඳහා සහභාගී වූ විමුක්ති රත්නායක, තිලිණි ආශා, සමීරා කමිල්ඩීන්, අමිල ප්‍රදීප්, ඉනෝකා ප්‍රියදර්ශනී, නයෝමි වැරැල්ලගම, තිළිණි ලක්මාලි, භවන්තිනී තඹවිට, රංදුල ගුණතිලක, දුශ්‍යන්ත රත්නායක, ඉන්දික රත්නායක, කෝසල ප්‍රේමරත්න, ගයාන් විජේසිංහ යන නංගිලා මල්ලිලාට
ඉතා අනර්ඝ ආකාරයේ වීඩියො පටයක් ලබා දීමට කටයුතු කරන ලද මාගේ වීඩියෝ කෲ එක අධ්‍යක්ශණය කල අනුරාධ නානායක්කර මල්ලිට, ඒ වගේම කැමරා අටවගෙන ගිනිඅව්වේ දහ දුක් විදිමින් කැමරා හැසිරවූ ඔශාන් රූබසිංහ මල්ලිට, බනිගෙ සිතුවිලි ලියන අනුශ්ක ලක්මාල් මල්ලිට, ගයාන් තාරක මල්ලිට, යසන්ත හෙන්නායක මල්ලිට වගෙම මෙම කටයුත්ත සම්භන්ධීකරණය කරමින් මගේ කටයුතු වලින් 50%ක කටයුතු වෙනුවෙන් උරදුන් තිසර මධුවන්ත (සිහින) මල්ලිට මේ වෙලාවේ මගේ විශේෂ ස්තූතිය පුද කරන්න මම මේ වෙලාවේ පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ..
ඒ වගෙම මට සහය වූ ගිහාන් කටුපිටිය මල්ලිට වගේම තීක්ශණ ගුණරත්න මල්ලිටත් මීමුරේ සුදු මල්ලි, තිලකේ මල්ලි හා අප්පෝ අයියටත් මගේ විශේෂ ස්තූතිය පුද කල යුතුමයි...
ඒ වගේම උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ උප සභාපති කිත්සිරි විජේකෝන් මැතිතුමා ප්රමුඛ මී මුරේ ගම්වාසීන් මට දැක්වූ සහයෝගයට ඔවුන්ටද මගේ හදවතින් නැගෙන ස්තූතිය ප්‍රකාශ කල යුතුමයි..
එහෙනම් මෙන්න.. අර කලින් පෝස්ට් එකේ ඇනෝලා දාලා තිබ්බනේ මී මුරේ මිනිස්සුන්ට ගැන්බැන් එහෙමත් බලන්න පුළුවන් කියලා... මේ තියෙන්නේ එහෙම වීඩියෝ එකක්...
මෙන්න අපේ ඉදිරි දින කිහිපය ගැන යසන්ත මල්ලිගේ වචනයෙන්...
Tuesday, September 17, 2013
අත අරගෙන අත දීම... පරණ ලිපියක පූට්ටුවක්...
මම මේ ගැන කලින් ලිව්වා.. නමුත් ඒ ලිපි අප්ඩේට් කරන්න පුළුවන් වුනේ නෑ කාලෙකින්... ඒ නිසා මීට අවුරුද්දකටත් එහා ලියපු ලිපියක දෙවෙනි කොටස ලියන්න තමයි මම මේ හදන්නේ... මේ ලඟදි බ්ලොග් ලියන චූටි මල්ලි කෙනෙක් මට ඉතා ලොකු උදව්වක් කලා.. ඒ වචනයෙන් කරන්න බැරි තරම් දෙයක් මට.. ඉතින් ඌට උදව් කරන්නෙ කොහොමද කිය කියා ඉන්න අතරේ තමයි මගේ මේ ලිපි පෙලෙහි මේ අවුරුද්දෙ ලිපිය දාන්න හිතුනේ...
දන් ඔයාලට ඕන මොකද්ද මේ උදව්ව කියලා බලන්නනේ නේද? ඒකට මෙතන කොටලා බලන්න.. මෙන්නපොඩි කොල්ලගේ වැඩ.. හැබැයි උගේ ඇග විතරයි පොඩි... එතනින් කම්මැලි නම් මෙතනින් යන්න
කොල්ල කවුද කියලානේ දැන් දැන ගන්න ඕන.. ඒ තමයි අපේ සිහින මලයා... එයා දැන් රැකියාවෙන් අයින් වෙලා තමන්ගෙම වැඩකට අත ගහලා තියෙනවා.. ග්‍රැෆික්, වීඩියෝ එඩිටින්ග් වගේ දේවල්.. මට තිබ්බ හදිස්සියට මෙයා ඒක පැය තුනකින් වගේ ඉවර කරලා මට එව්වා.. වෙලාව තිබ්බනම් මීටත් වඩා නිර්මාණශීලී වීඩියෝ එකක් ඔයාලට නරඹන්න තිබ්බා.. මේ තියෙන්නේ උගේ ප්‍රොෆයිල් එක.. පොඩි කැමරාවකින් ලොකු දෙයක් කරන හැකියාවක් තියෙන කොල්ලෙක්... මෙන්න තියෙනවා සම්භන්ධ කරගන්න තියෙන දුරකථන අංකය +94715764205..
ඊලඟ කෙනා තමයි අපේ බස් රේඩියෝ එකේ ටකරන් සද්දෙ... අයේශා නංගි... මම අර උඩම ලින්ක් එක දාපු ලිපියේ තියෙනවා මෙයාගේ මනුස්සයාගේ වැඩ.. තමන්ගේ ආදරවන්තියට අඩු මුදලට, ඇය ඉතා කැමති වෙන විදිහේ තෑග්ගක් එයාගේ අතටම යවන ඕනනම් මෙන්න කෙනා... මේ තියෙන්නේ තැන.. මෙතනට ගිහින් බලන්න පුලුවන් එයා ලඟ තියෙන තොරොම්බල් ටික.. ඕනනම් මෙයාව මේ අංකෙන් සම්භන්ධ කරගෙන වැඩි විස්තර අහගන්න +94775310954... ව්‍යාපාරේ නම ලේඩීස්..
ඊලඟ ප්‍රචාරනය දෙන්නේ නිසූපා නන්ගිට.. එයයි බට්ටියි තමයි මේ වැඩේ කරන්නේ.. සිව්මාන ක්‍රියේශන්ස් කරන්නෙ මෙයාලා.. මගේ වැඩක් කරලා දුන්න සුපිරියටම, ඉතා අඩු මුදලකට.. ඒ මුදල ගෙවලා වැඩේ දිහා බලපුහාම අදහගන්නත් බෑ.. එයාලගේ වැඩේ තවස් දෙක තුනකින් මගේ මූණු පොතෙ දකින්න පුළුවන් වේවි.. ඉතා හොඳ නිර්මාණාත්මක ඇහැක් මෙන්ම හැකියාවක් තියෙන්න ඕන මේ වැඩේ ඔවුන් ඉතාම නිවැරදියට නිසි විදිහට කරගෙන යනවා... මෙන්න එයාලගේ තැන.. මෙන්න නිසූපා ගේ මූණු පොත.. පණිවිඩේකින් වැඩේ භාර දෙන්න.. වැඩේ නිකන් කිරි ගහට ඇන්න වගේ තියෙයි...
ඊලඟට කියන්න යන්නේ මගේ බඩට වදින සීන් එකක්... මගේ ව්‍යාපාරෙම කෑල්ලක් මෙන්න මූත් පටන් අරගෙන... බඩට වැදුනත් යාලුවෝනේ අම්මපා... ඔයාලගේ වෙඩින් එක කරගන්න... පුංචි පුංචි පාටි කර සංවිධානය කර ගන්න.. ට්‍රිප් අරව මේවා සංවිධානය කර ගන්න කතා කරන්න ඕන රසික නානායක්කාරට.. ඔව්.. අපේ මන්ත්‍රීතුමාට තමයි... මේ තියෙන්නේ දුරකථන අංකය +94718252735.. මෙන්න මූණු පොත.. ඉතා ලස්සනට වැඩේ වේවි..
ඊලඟට සඳරු.. නැගෙනහිර පාලාතේ ඕන කෙනෙකුට අවශ්‍ය ලැප්ටොප්, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ සියල්ල ගෙදරට ගෙන්වාගන්න කතා කරන්න අපි කවුරුත් දන්න සඳරුට.. ඔව්.. හිස් අහසේ සඳරු තමයි.. අර මම රස්සාවක් දුන්නේ.. අන්න ඌ.. මේ තියෙන්නේ දුරකථන අංකය 0774939199.. කොළඹ ඇවිල්ලා වංචාකාරයින්ට අහුවෙන්නේ නැතුව ඔබේ පලාතෙ විශ්වාසවන්ත යහලුවෙක් අමතා විශ්වාසනීය සේවාවක් ලබා ගන්න ඔබට ඉහල දුරකථන අංකයෙන් පුළුවන්... මෙන්න සඳරුගේ මූණු පොත...
අන්තිමට මගේ අලුත් ව්‍යාපාරේ.. ලංකාවෙ මෙතෙක් නොතිබුන ධීර ක්‍රියා (Adventure Sports) අපි පටන් අරන් තියෙන්නේ මීමුරේ.. දියඇලි වලින් ලිස්සලා යන එක ලංකාවේ පලවෙනි පාරට අපි හදුන්වලා දීලා තියෙනවා.. මේ තියෙන්නේ වීඩියෝ එක.. තව සතියකින් විතර මීමුරේ ජන්ගල් රිසෝට් කියන පේජ් එකේ අපූරු පින්තූර බලා ගන්න ඔබට පුලුවන් වේවි.. මේ තියෙන්නේ මගේ රස්නේ රේඛාව (Hot Line) +94729900069... මෙතනින් කතා කරලා වැඩි විස්තර දැන ගන්න...
එහෙනම් හැමෝටම ජයවේවා....
ප.ලි. : තව කියවන ඔයාලගෙ ව්‍යාපාර තියේනම් කමෙන්ට් හරහා දාන්න විස්තරත් එක්ක..
ප.ප.ලි. : පරන පෝස්ට් එකේ සමහර ෆොටෝ, ලින්ක්, වැරදියි වගේ.. අලුත් ඒවා එවන්න.. මම එඩිට් කරන්නම්..

Sunday, September 15, 2013
තවත් එක අසැබි බෝඩිම් කථාවක්.. පොඩි එවුන් කරුණාකරලා බලන්න එපා...
ඉස්සර මගේ බ්ලොග් එකට ආපු කට්ටිය ටිකක් හිනාවුනා.. ඒත් මෑතකදි ඉදලා මම මේ බිස්නස් ගැනයි අනන්මනන් ගැනයි ලියපු නිසා මගේ බ්ලොග් එක තේමාවෙන් පිට ගිහින් කියලා මටම හිතුනා... මේක ටිකක් නානවා බලපු කතාවක්.. නානවා බලපු කතා කිව්වම පරණ බ්ලොග් පෝස්ට් එකක් මතක් වෙනවා නේද? ඒ අර අපේ බ්ලොග් කාරයෙක් ගෙයක් හදලා අල්ලපු ගෙදර නාන ලිඳ දැක්ක පාර ඒ පැත්තෙන් බැල්කනියකුත් හදපු කතාව.. මතක නැද්ද...? ආ.. මේ තියෙන්නේ...
කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකේ හිට් වුන සීරීස් එකක් තමයි බෝඩිම් කතා ටික.. අළුතෙන් මාත් එක්ක එකතු වුන අයට මම දානවා මෙන්න ලින්ක් ටික.. ගිහින් කියවලා එන්න....
හරි දැන් කතාවට බහිමු.. බෝඩිමේ පසුබිම මම කියන්න ඕන නේ.. නැත්නම් මේක හරියට තේරුම් ගන්න බෑ... අපේ බෝඩිම 100% පිරිමි සංයුතියක්.. මේ කියන්නේ මගේ දෙවෙනි බෝඩිම ගැන.. ඒ කියන්නේ ආතල්ම බෝඩිම ගැන.. බෝඩිමේ අයිතිකාර ලොක්කයි.. අපි කොල්ලෝ සෙට් එකයි තමයි හිටියේ.. බෝඩිම් කතා අංක 1 තියෙනවා ඒ බෝඩිම ගැන තව විස්තර කරලා... භූමියේ පිහිටීම මෙහෙමයි.. ඉඩමෙන් වම් පැත්තේ පුද්ගලික ඉඩමකට අයත් නාන ලිඳක්.. ඒ ගෙදර ඉන්නේ පට්ට කැත නංගි කෙනෙකුයි පට්ට ලස්සන අක්ක කෙනෙකුයි දෙමවුපියොයි.... ඉඩමෙන් දකුනු පැත්තෙ වැටෙන් එහා පැත්තෙම තියෙන්නේ පොදු ඉඩමක පිහිටි පොදු නාන ලිඳක්... දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් වගේ තමයි... දැන් ඉතින් මේ කොල්ලන්ගේම බෝඩිමක් වෙද්දි ඔය ලිං දෙකට ඇහැ දාන එක අතිශය සාමාන්‍ය දෙයක්නේ ඒ වයසට.. ඉතින් අපේ කොල්ලෝ ඔය ලිං දෙක ගැන ටච් එකේ හිටියේ.. අක්කයි නංගියි නාන ලිඳ හැමෝටම කාමර වල ඉඳලා ජනේලෙන් බලන්න හැකියාව තිබ්බා.. නමුත් පොදු ලිඳ තිබ්බේ අපේ බෝඩිමේ අග හරියට වෙන්න.. එතන ලොකු ජනේලයක් තිබ්බා.. ආවරණය කරලා තිබ්බේ කලු ඉටි රෙද්දකින්.. ඒ ඉටි රෙද්දේ තැන් තැන් වලින් බෝල්පොයින්ට් තුඩින් හිල් කරපු හිල් කිහිපයක් තිබ්බ විතරක් නෙවෙයි, ඒවට අඩාගේ හිල, සුද්දගේ හිල, අභියගේ හිල, ඩමියගෙ හිල, තට්ටයගේ හිල, පොඩ්ඩගෙ හිල, පබාගෙ හිල අදී වශයෙන් නමුත් දාල තිබ්බා.. තම තම උසේ හැටියට තමයි මේ නම් ටික හිල් වලට වැටිලා තිබ්බේ... (දැන් එහෙම හිල් වලට නම් තිබ්බේ ඇයි කියලා අහන උන් ඉන්නවද..? ඒක තමයි උඩින්ම කිව්වේ පොඩි එවුන් බලන්න එපා කියලා.. පලයව් යන්න..) මේ පොදු ඉඩමට එහා පැත්තෙ තිබ්බෙත් කොල්ලො නතර වෙච්ච බෝඩිමක්.. ඒකේ උන් මේ ලිඳ පැත්තට ඇහැ දාල ගමේම චාටර් වෙලා තිබ්බේ.. ඉතින් සියළු සිනමා පට අපේ බෝඩිමට ඉතා විවෘතයි...
වටේම තලලා තලලා දැන් තමයි කතාව කියන්නේ හදන්නේ.. අපි කතා නායකයා කසුන් කියලා ගමු.. මොකද අපේ බෝඩිමේ එහෙම එකෙක් හිටියේ නෑ.. කතා නායකයගේ නම කියන්නත් බෑ.. බෝඩිමේ උනුත් මේ කතාව දන්නෙ නැති උනාට දැන් කියෙව්වම කවුද කියලා දැන ගන්නවා... මොකද මෙහෙම චරිත හිටියේ එකයි.. ඒ නිසා උගේ නම කියලා කමෙන්ට් කරන්න එපා මචන්ලා... ආයෙත් වටේ යනවනේ.. ඔන්න දැන් නම් කතාවට.. මේ බෝඩිමේ මම විතරයි රස්සාවක් කලේ ඒ කාලේ.. දවසක් මම හාෆ් ඩේ එකක් දාල බෝඩිමට යන ගමන් කැම්පස් එකට ගොඩ වුනා.. අපේ සෙට් එකම හිටියා ජිම් එකේ... මම යතුර ඉල්ලද්දි රුවන් කිව්වා... "මචන් කසුන් ගියා බෝඩිමට.. ඌට හවස ලෙක්චර්ස් නෑ.. උඹ කෑම එකකුත් අරගෙන පලයන්.. ඌ කෑම එකකුත් අරන් ගියේ කියලා.." ඒත් මම ජිම් එකෙන්ම බත් එකක් අරගෙන උනුත් එක්කම කාලා පොඩ්ඩක් කඩේකුත් දාගෙන ඉදලා බෝඩිමට ගියා...
බෝඩිමේ දොර හායි ගාල ඇරලා දාලා.. ඒ කියන්නේ ලොක්ක නෑ.. ලොක්ක හිටියනම් බෝඩිමේ දොර ඇරලා තියපු එකාට බනිනවා ඇදන් ඉන්න රෙද්දෙ කක්ක යන්න... මමත් කාමරේට ගිහින් ඇදුම් මාරු කරගෙන වොශ් එකක් දාන්න ලෑස්ති වෙලා ලිඳ ලඟට යන්න හිතාගෙන කාමරෙන් එලියට ආවා.. එනකොටම මට ඇහුනා වතුර වැක්කෙරෙන සද්දේ... කසුන් ඉන්නෙ කොතනද කියන එකයි, දොර වහන්නවත් මූට අමතක වුනේ කොහොමද කියන එකටයි උත්තර මගේ ඔලුවට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. දැන් මම යනවා ඒ පැත්තට.. මූ තාමත් හිතාගෙන ඉන්නේ බෝඩිමේ කවුරුත් නෑ කියලනේ... ඔන්න කතාවේ කිලි පොලා යන හරිය..
බෝඩිමේ කුස්සිය පහු කරලා වමට හැරිලා පඩි තුනක් බැහැලා තමයි මේ ජනේලේ ගාවට යන්න තියෙන්නේ.. මම කුස්සිය පහු කරලා වමට හැරුනා විතරයි දැක්ක දේට මට හිනාව නවත්ත ගන්න බරි වුනා.. බලන්න මෙ චිත්‍රය හිතේ මැවෙනවද කියලා..
කන්න බෙදා ගත්ත බත් එක, එක අතකින් මල් වට්ටියක් වගේ උරහිසට උඩින් රදවාගෙන... එක ඇහැක් වහගෙන අනිත් ඇහැ අර බෝල් පොයින්ට් තුඩින් හිල් කරපු හිලට තියාගෙන නිදහස් අත සරම අස්සටත් දාගෙන කොල්ල හරිම බැරෑරුම් වැඩක.. මම හිනාව තද කරගෙන සිද්දිය බලාගෙන හිටියා.. නමුත් උගේ වැඩේ උපරිමේටම එද්දි ඒ කියන්නේ ඇස් වහගෙන කෙඳිරි ගාගෙන දත් මිටි කා ගෙන එද්දි මම ඌට මෙහෙම කිව්වා..
මේ මොකද කසුන් මේ......?
කොල්ලගේ ඇස් උඩ ගියා, දිව එලියට පැන්නා, කම්මුල රතු වුනා.. තව තව ඒවා බිත්තිය පුරා විසිරුනා... මල පැනලා, ඒ වගේම අසරණ වෙලා... දැන් ඉතින් මොනා කරන්නද? මගේ හිනාවේ කෙලවරක් පේනතෙක් මානෙකත් නෑ...
තෝ මගේ ආතල් එක කෑවා පරයා... ලැජ්ජ නැද්ද යකෝ කොල්ලො කරන වැඩ දිහා හොරෙන් බලාගෙන ඉන්න... බ්ලා බ්ලා... ඒ උගේ කේන්තිය පුපුරපු හැටි....
අඩේ අභිය.. ප්ලීස් මචන් කාටවත් කියන්න එපා බන්.. මම චාටර් වෙනවනේ.. ඒ ලැජ්ජාව එලියට පැනපු හැටි..
මම මෑතක් වෙනකන් ඔය කතාව කිව්වේ නෑ කාටවත්.. මීට මාස දෙකකට විතර උඩදි ආයෙත් බෝඩිමට ගිය වෙලාවක සුද්දයි අඩයි ලොක්කයි එක්ක තමයි පළවෙනි පාරට ඔය කතාව කිව්වේ... ඒ කියන්නේ අවුරුදු 12කට පස්සේ...
ප.ලි. මගෙම බ්ලොග් එකේ පලවෙනි ලිපියෙ ඉදන් කියවද්දි අතීත රසවත් සිද්දීන් මතක් අලුත්වෙලා ජයසේන ජයකොඩි මහත්තයගේ "පිච්ච මල" කහා මාලාවම කියෙව්වටත් වඩා සිත සැහැල්ලු වෙනවා.. මූඩ් ෆික්ස් කරගන්න හින්ජර් බිස්කට් කුමට..?
කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකේ හිට් වුන සීරීස් එකක් තමයි බෝඩිම් කතා ටික.. අළුතෙන් මාත් එක්ක එකතු වුන අයට මම දානවා මෙන්න ලින්ක් ටික.. ගිහින් කියවලා එන්න....
- බෝඩිමේ කථා 01
- බෝඩිමේ කථා අංක 02
- බෝඩිමේ කතා 03 ( අංකල්ගේ සුරුට්ටු සෙල්ලම්)
- තුන්වෙනි බෝඩිමේ හොදම කථාව...
වටේම තලලා තලලා දැන් තමයි කතාව කියන්නේ හදන්නේ.. අපි කතා නායකයා කසුන් කියලා ගමු.. මොකද අපේ බෝඩිමේ එහෙම එකෙක් හිටියේ නෑ.. කතා නායකයගේ නම කියන්නත් බෑ.. බෝඩිමේ උනුත් මේ කතාව දන්නෙ නැති උනාට දැන් කියෙව්වම කවුද කියලා දැන ගන්නවා... මොකද මෙහෙම චරිත හිටියේ එකයි.. ඒ නිසා උගේ නම කියලා කමෙන්ට් කරන්න එපා මචන්ලා... ආයෙත් වටේ යනවනේ.. ඔන්න දැන් නම් කතාවට.. මේ බෝඩිමේ මම විතරයි රස්සාවක් කලේ ඒ කාලේ.. දවසක් මම හාෆ් ඩේ එකක් දාල බෝඩිමට යන ගමන් කැම්පස් එකට ගොඩ වුනා.. අපේ සෙට් එකම හිටියා ජිම් එකේ... මම යතුර ඉල්ලද්දි රුවන් කිව්වා... "මචන් කසුන් ගියා බෝඩිමට.. ඌට හවස ලෙක්චර්ස් නෑ.. උඹ කෑම එකකුත් අරගෙන පලයන්.. ඌ කෑම එකකුත් අරන් ගියේ කියලා.." ඒත් මම ජිම් එකෙන්ම බත් එකක් අරගෙන උනුත් එක්කම කාලා පොඩ්ඩක් කඩේකුත් දාගෙන ඉදලා බෝඩිමට ගියා...
බෝඩිමේ දොර හායි ගාල ඇරලා දාලා.. ඒ කියන්නේ ලොක්ක නෑ.. ලොක්ක හිටියනම් බෝඩිමේ දොර ඇරලා තියපු එකාට බනිනවා ඇදන් ඉන්න රෙද්දෙ කක්ක යන්න... මමත් කාමරේට ගිහින් ඇදුම් මාරු කරගෙන වොශ් එකක් දාන්න ලෑස්ති වෙලා ලිඳ ලඟට යන්න හිතාගෙන කාමරෙන් එලියට ආවා.. එනකොටම මට ඇහුනා වතුර වැක්කෙරෙන සද්දේ... කසුන් ඉන්නෙ කොතනද කියන එකයි, දොර වහන්නවත් මූට අමතක වුනේ කොහොමද කියන එකටයි උත්තර මගේ ඔලුවට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. දැන් මම යනවා ඒ පැත්තට.. මූ තාමත් හිතාගෙන ඉන්නේ බෝඩිමේ කවුරුත් නෑ කියලනේ... ඔන්න කතාවේ කිලි පොලා යන හරිය..
බෝඩිමේ කුස්සිය පහු කරලා වමට හැරිලා පඩි තුනක් බැහැලා තමයි මේ ජනේලේ ගාවට යන්න තියෙන්නේ.. මම කුස්සිය පහු කරලා වමට හැරුනා විතරයි දැක්ක දේට මට හිනාව නවත්ත ගන්න බරි වුනා.. බලන්න මෙ චිත්‍රය හිතේ මැවෙනවද කියලා..
කන්න බෙදා ගත්ත බත් එක, එක අතකින් මල් වට්ටියක් වගේ උරහිසට උඩින් රදවාගෙන... එක ඇහැක් වහගෙන අනිත් ඇහැ අර බෝල් පොයින්ට් තුඩින් හිල් කරපු හිලට තියාගෙන නිදහස් අත සරම අස්සටත් දාගෙන කොල්ල හරිම බැරෑරුම් වැඩක.. මම හිනාව තද කරගෙන සිද්දිය බලාගෙන හිටියා.. නමුත් උගේ වැඩේ උපරිමේටම එද්දි ඒ කියන්නේ ඇස් වහගෙන කෙඳිරි ගාගෙන දත් මිටි කා ගෙන එද්දි මම ඌට මෙහෙම කිව්වා..
මේ මොකද කසුන් මේ......?
කොල්ලගේ ඇස් උඩ ගියා, දිව එලියට පැන්නා, කම්මුල රතු වුනා.. තව තව ඒවා බිත්තිය පුරා විසිරුනා... මල පැනලා, ඒ වගේම අසරණ වෙලා... දැන් ඉතින් මොනා කරන්නද? මගේ හිනාවේ කෙලවරක් පේනතෙක් මානෙකත් නෑ...
තෝ මගේ ආතල් එක කෑවා පරයා... ලැජ්ජ නැද්ද යකෝ කොල්ලො කරන වැඩ දිහා හොරෙන් බලාගෙන ඉන්න... බ්ලා බ්ලා... ඒ උගේ කේන්තිය පුපුරපු හැටි....
අඩේ අභිය.. ප්ලීස් මචන් කාටවත් කියන්න එපා බන්.. මම චාටර් වෙනවනේ.. ඒ ලැජ්ජාව එලියට පැනපු හැටි..
මම මෑතක් වෙනකන් ඔය කතාව කිව්වේ නෑ කාටවත්.. මීට මාස දෙකකට විතර උඩදි ආයෙත් බෝඩිමට ගිය වෙලාවක සුද්දයි අඩයි ලොක්කයි එක්ක තමයි පළවෙනි පාරට ඔය කතාව කිව්වේ... ඒ කියන්නේ අවුරුදු 12කට පස්සේ...
ප.ලි. මගෙම බ්ලොග් එකේ පලවෙනි ලිපියෙ ඉදන් කියවද්දි අතීත රසවත් සිද්දීන් මතක් අලුත්වෙලා ජයසේන ජයකොඩි මහත්තයගේ "පිච්ච මල" කහා මාලාවම කියෙව්වටත් වඩා සිත සැහැල්ලු වෙනවා.. මූඩ් ෆික්ස් කරගන්න හින්ජර් බිස්කට් කුමට..?
Subscribe to:
Posts (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ.....
-
පහුගිය ලිපිය අවසානයේ කියවුන නුවර එලි ගමනේ දෙවෙනි කොටස ලියන්න වෙන්නේ නෑ.. දෙවෙනි දවසේ තියෙන රස මුසු සිද්ධි ලියන්න එපා කියාලා ඉතාම බැගෑපත් ඉල්...