Monday, January 2, 2012

කොල්ලෙක්ගේ බෝඩිමකට ගිහින් තියෙනවද? මේ කාගේ බෝඩිමද?

බෝඩිමක් කියන්නේ ඉතා රසවත් තැනක්. මගේත් බ්ලොග් සටහන් කීපෙකම බෝඩිං ජීවිතේ වෙච්ච රස කථා ගොඩාක් ලිව්වා... තව තව බ්ලොග් සහෘදයොත් බොඩිං ජීවිත හොස්ටල් ජීවිත වගේ එව්වා ගොඩාක් ලිව්වා.. ජනවාරි පළවෙනිදා අපි ගියා අපේ බ්ලොග් කරුවෙකුගේ බෝඩිමකට... ශහ්.. ඒකනේ බෝඩිම... මෙන්න තියෙනවා පින්තූර... කියන්න බලන්න කාගෙද කියලා මේ බෝඩිම ඔයාලට හිතෙන විදිහට....












අපිට කට කොනට හිනා ගියාට අපේ කාමරත් ඒ කාලේ මෙහෙමද මන්දා තිබ්බේ.... මෙච්චරම නෑ හැබැයි.....


ප.ලි. අමතක කරන්න එපා... ගාලු ගමන සෙනසුරාදා.... කොළඹ ඉදලා යනවනම් රාජ්ව කන්ටක්ට් කරන්න.. මේ තියෙන්නේ ඒ පාර....

48 comments:

  1. මම කියන්නද එක්කො එපා නේද? කාටවත් යාළුවෙක්ට වමනේ ගියාද ඊයේ මේ බොඩිමේදි ?

    ReplyDelete
  2. ඔව් ඔව් වෙදන අයියේ වමනෙ ගිහින් ඉදාගෙන එක කෙලියයි..... සාක්ශිත් තියෙනවා. :)

    ReplyDelete
  3. අභීතයියේ මා ගාව තියෙනවා ඔය වගේම බෝඩිමක එක්කෙනෙක් නිදාගෙන ඉන්න පොටෝ එකක්. මෙතන ලින්ක් එක දාන්න්ද? :D

    ReplyDelete
  4. මැරෙන්න බීල, ෆිට් එකෙත් ඉන්න ට්‍රයි එක දෙන පොරකගෙ වගේ...හෙහ්...හෙහ්...මට ගෙස් කොරන්න නං පුළුවන්

    ReplyDelete
  5. අර එක්සයිස් මැශින් දෙකක් තියෙන්නෙ .. වමනෙ දමන කොට අල්ල ගෙන ඉන්නද ?

    ReplyDelete
  6. සුබ නව වසරක් වේවා.. හැමෝටම..

    මඩකින්ම අවුරුද්ද පටන් අරගෙන තියෙන්නෙ..

    ReplyDelete
  7. මඩයාගෙ වෙන්න බැහැ.... මම පිළිගන්නෙ නැහැ මඩයාගෙ කියලා.... මෙවා දකිද්දි හරිම වෙදනාවයි.... රට රකින්න තියන තරුණ ජිවිතෙක ශක්තිය නෙද මෙ ජිම් වලටයි, බැන්ඩ් කැලි වලටයි වියදම් කරලා තියන්නෙ

    ReplyDelete
  8. අ..යන්නේන් පටන්ගන්න.....නමක් තියෙන... ලෝකයක් ගැන රස බ්ලොගක් ලියන..අලුත්ම පොස්ටුවෙන්..ගෘහ නිර්මාණ ශිල්පය ගැන කාතා කොරපු.. කෙනෙක් ගේ නොවැ.හික්..මෙන්න අලුත් අවුරුද්දේ මඩ ගහනවෝ

    ReplyDelete
  9. හ්ම්..... කෙනෙක්ව නම් හිතෙනවා...එක්කොත් ඕනෙ නෑ.මොකටද මඩ ගහන්නෙ....

    ReplyDelete
  10. ලොවොත් නෑ තව සතියක් ඇතුලත මඩයා අභියා ජොකෙක්පිටිං ඉන්න ෆොටෝ එකක් හරි දානවා :D :D :D කාලයක් නැවතිලා තිබ්බ මඩ ප්‍රහාර ආපහු පටංගන්න වගේ යන්නේ

    ReplyDelete
  11. ඊයෙ මැරිච්ච එකාගෙ නේ.. :D :D

    ReplyDelete
  12. ඔය බෝඩිමේ තව එකෙක්ට ඉඩ නැද්ද කියල අහපං??? :ඩි

    ReplyDelete
  13. මඩ ගොඩක් නේ අප්පා! :D

    ReplyDelete
  14. අභියා... අඑ සෙටි එකේ බෝතලේ බදාගෙන නිදාගෙන හිටපු එකාගේ ෆොටෝ එක දාන්නද???

    ReplyDelete
  15. හපොයි දෙයියනේ මේ බෝඩිමේ බෝතල් ගොඩක් තියෙන හැටි ...

    ReplyDelete
  16. කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු කික ටික හරි තියනවග අමතක කරන්න එපා ...

    ReplyDelete
  17. ඔය බෝඩිමේ මම දන්නෙ තුන්දෙනයි . . .
    බෝතල් ටික - අපි හැමෝම දන්න එකාගෙ
    සංගීත උපකරන - සිංදු කියන්න පුලුවං එකාගෙ
    බෙන්ච් එක - බඩාගෙ

    මම හරිද ????
    මගේ ලෝකය ලියන රංග . . . . මේ ඔබේ අවධානය පිනිසයි

    ReplyDelete
  18. බෝඩ්මේ අයිතිකරුගේ වකුගඩ්ඩ කෙසේ ඇත්ද???? හක හක!!

    ReplyDelete
  19. බෝඩිමක් නෙවෙයි ස්කාගාරයක්ද කොහෙද? :))

    ReplyDelete
  20. ඊලග බ්ලොග් කරුවන්ගේ හමුව ගාල්ලෙන් පසු. මේ කාමරේ පිරිසිදු කිරීමේ ශ්‍රමදානය...

    ReplyDelete
  21. //කොල්ලෙක්ගේ බෝඩිමකට ගිහින් තියෙනවද?//

    මේ පලවෙනි පාරට ගියාමයි. ඔය අරයාගේ ප්ලේස් එක නේද?:D:D:D

    ReplyDelete
  22. මොනා නැතත් පර්සනල් ජිම් එක නම් වටිනව..බෝඩිම අයිතිකරුටත් සුභ අලුත් අවුරුද්දක් පතමු.!!!

    ReplyDelete
  23. හාඩු ගඳ පල් පුවක් ගඳ වගේ එන්නේ නැද්ද

    ReplyDelete
  24. මට හිතෙන්නෙත් 'අ'යන්නෙන් නම පටන් ගන්න එකෙක්ගේ වගේ ඒක! ඒ උනාට ඉතින් ඔහොම ම මඩ ගහන්න හොඳ නෑ නේ!!කට්ටිය ගාලු ආවම බලමුකෝ තව මඩ ටිකක් සෙට් කර ගන්න!!

    ReplyDelete
  25. මේක නම් ස්කාගාරයක් ද කොහෙද ..?? අදහන්න වටිනා පොට් එකක් ..!!
    - චරිත් -

    ReplyDelete
  26. මම නම් දන්නවෝ... ඊයේ ‍රැම කට්ටිය ෆේස් බුකියේ හෙව්වේ මේ මනුස්සයාවනේ...

    ආයේ මොනවද ඔය උඩින් කියලා තියෙන්නේ.....

    ReplyDelete
  27. බෝඩිම මොකාගෙ වුනත් හොඳට බොන යාළුවො සෙට් එකකට උරුමකම් කියන හොඳ ෆිට්නස් තියන කොල්ලෙකුගෙ වෙන්න ඕන......

    ReplyDelete
  28. අයියෝ අයියෝ ලොවෙත් නැති මඩක්...!

    ReplyDelete
  29. මේක ලයිසන් අරන් පවත්වාගෙන යන තැනක්ද???

    ReplyDelete
  30. අලුත් අවුරුද්දෙම මාර මඩක්නේ...හික්ස්...

    ReplyDelete
  31. හෆ්ෆේ කාගේද මේ කාමරේ?

    ReplyDelete
  32. අනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද .?

    ReplyDelete
  33. අනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද .?

    ReplyDelete
  34. අඩේ මේ අපේ හොස්ටල් එකේ කාමරයක් වගේ නේ.

    ReplyDelete
  35. ඕකේ අබේපාල මාමගෙ සර්පයෝ පිරිල හිටියෙ.. කෝ යකෝ එකෙක්වත් වැටිලා නෑ ෆොටෝ එකට..
    මං නං පුටුවෙන් බැස්සෙ නෑ.. පූසා සාක්කි.

    ReplyDelete
  36. ඊකේ මෙව්ව බොඩිම් ඇ...යකො මෙව්වා අධි සුපොගිබොගි නිවාස නේ...ඒකට අපේ බොඩිම නේ බොඩිම කියන්නෙ..අඩි 5 , 7 කාමරේ තුන් දෙනෙක් නිදියන්නෙ වෙන මුකුත් නිසා නෙවෙ බදුල්ල හීතල නිසා...

    කොහොම නමුත් අබේ මාම එක්ක අර කිතුල්ගල ගිය පොරක් නේද මේ..

    ReplyDelete
  37. මට නම් පේන්නෙ මේක තමන්ගේ සෞඛ්‍යය තත්වය ගැන ඉතා හොඳින් වෙහෙසෙන, කලා කාමී හදවත් ඇති, කිසිදවසක කල ගුණ අමතක නොකරන හොඳ කොල්ලො සෙට් එකක් ඉන්න තැනක් මේක....!

    ReplyDelete
  38. මචං මොක බෝතල් පත්තර එකතු කරන තැනක් ද?... මරැ....

    ReplyDelete
  39. ජීවිතේ එක වතාවක් බෝඩිමක ගත කල නිසා මටත් ඉතින් ඔය ලයිෆ් එක සහ අවට පරිසරය ගැන හොඳ අවබෝධයක් තියනවා . මේ බෝඩිම නම් පට්ට සල්ලි කාරයෝ සෙට් එකක් වසන බෝඩිමක්

    අපේ බෝඩිම වටේ තිබුනේ සිගා කොටයි , ගල් බෝතලුයි බීර ටිනුයි විතරයි

    ReplyDelete
  40. මේකට කොයි වගේ රිටර්න් එකක් හම්බෙයිද දන්නෑ

    ReplyDelete
  41. ඔය බෝඩිම හොයා ගන්නද අර අපි හෙන කට්ටක් කෑවෙ එක දවසක්... ???

    යකෝ මෙතන ස්කාගාරයක්ම තියෙනවනේ... මම නම් 3 - 4 ක් එකතු වෙද්දි කුණු පෙට්ටියට දාල යවනවා...

    ReplyDelete
  42. ආයෙම මඩ ජීවිතේ පටන් අරන් වගේ... මගේ ලෝකය පැත්තෙත් /ිහින් බලලා එන්ඩ වෙයි වගේ

    ReplyDelete
  43. මං නම් දැකලම නෑ... කොහෙද මේ....???

    ReplyDelete
  44. mekata asela ayya arenna anith hamoma comment karala.......

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...