මගේ ලෝකයේ...
යශෝදරාවත්...
ප්‍රජාපතියත්..
ඔබම පමණයි....
සුභ උපන් දිනයක් රංජු....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...
සුභ උපන්දිනයක් රංජුලා අක්කා!
ReplyDeleteසහෝදරියට සුභ උපන් දිනයක් වේවා..!
ReplyDelete(පළවෙනි කොමෙන්ට් එක සාම කාමීව දාඤ්ඤං..දෙවෙනි එකෙදී ඉතිරි ටික බලා ගමු මචං..:D)
සුභ උපංදිනයක් වේවා ඒ අක්කට.. (නැන්දාද මංදා:P)
ReplyDeleteඉක්මනට ලෙඩ සනීප වේවා..!
රංජුලා අක්කාට සුබ උපන්දිනයක් වේවා !!!!!!!!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා අභි නෝනෝ....!!!
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා රංජුලා නංගී . . . . !
ReplyDeleteඉක්මන් සුවය වගේම සුභම සුභ උපන්දිනක් වේවා! කියලා හදවතින්ම සුභ පතනවා...!!!
ReplyDeleteසුබ උපන්දිනයක් පතනවා අක්කාට ... ඉක්මන් සුවයත්...
ReplyDeleteඅඩේ සුභ උපන්දිනයක් පතනව උඹේ හාමිනේට . . . .
ReplyDeleteඇයි රත්තරං ඔච්චර ගණං කිව්වලු!
ReplyDeleteසුභ මෙව්ව එකක් වේවා.
සුභ උපන්දිනයක් වේවා.....!!!
ReplyDeleteරංජුලා අක්කාට සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා අක්කේ... ඉක්මනට සනීප වේවා....!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා අක්කේ (අභියට අයියා කියනවනං අභි අයියගෙ නෝනට අක්කා කිව්වට අවුලක් නෑ නෙ)
ReplyDeleteසුබ උපන් දිනයක් පතනවා මමත් ඇයට
ReplyDeleteඅභීත අයියගේ අක්කේ සුබ උපන්දිනයක් වේවා !!
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් වේවා අභීත මහත්මියට.....!
ReplyDeleteරංජුලා නංගිට සුබ උපන් දිනයක්!
ReplyDeleteසුබම සුබ වේවා!!! මිසිස් අභීත ට..
ReplyDeleteහැපී උපන්දිනයක් වේවා මිසිස් අභී අක්කාට.. :D
ReplyDeleteඅඩේ.. එහෙමත් එකක්ද ඇ.. කවුද හලේ දන්නේ..
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් රංජුලා අක්කේ.................. සියළු පැතුම් ඉටු වේවා කිව්වා ඇ............
සුභම සුභ උපන්දිනයක්. ඉක්මන් සුවය පතනවා.
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා අක්කෙ.... :)
ReplyDeleteසුභ උපන්දිනක් වෙවා......
ReplyDeleteහපොයි.. කේක් එකක් අරං එන්ඩ අමතක වුණා.... කමක් නෑනේ අභී සහෝ.... අභීතයගේ නෝනා හාමිනේට සුබම සුබ උපන් දිනයක් වේවා....
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් පතනවා මමත්...
ReplyDeleteයශෝදරාවට සුබ උපන් දිනයක් වේවා....:D
ReplyDeleteඅල්ලපු ගෙදර අක්කාට සුබ උපන් දිනයක් වේවා
ReplyDeleteමාත් ඔන්න සුබ උපන්ඩිනයක් පතනවා අභීත අක්කට.... හික් හික්..
ReplyDeleteඔන්න මමත් සුභ උපන් දිනයක් වේවා කියලා කිව්වා එහෙනම්......
ReplyDeleteඔන්න පරක්කු වෙලා හරි මමත් සුබ උපන් දිනයකට සුබ පැතුවා ....
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් වේවා රංජුලා අක්කේ...
ReplyDeleteඅද තමයි පෝස්ට් එක බලන්න වුනේ...
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් වේවා රංජු අක්කේ..!!!!
සුබ උපන් දිනයක් වේවා රංජුලා අක්කේ....!!!
ReplyDeleteසුබ උපන්දිනයක් වෙවා !!!
ReplyDeleteඅභියාගේ දත් ගලවන ඒ උත්තමාවියට සුභ උපන්දිනයක් වේවා..!
ReplyDelete