Meemure Jungle Resort

Sunday, September 15, 2013

තවත් එක අසැබි බෝඩිම් කථාවක්.. පොඩි එවුන් කරුණාකරලා බලන්න එපා...

ඉස්සර මගේ බ්ලොග් එකට ආපු කට්ටිය ටිකක් හිනාවුනා.. ඒත් මෑතකදි ඉදලා මම මේ බිස්නස් ගැනයි අනන්මනන් ගැනයි ලියපු නිසා මගේ බ්ලොග් එක තේමාවෙන් පිට ගිහින් කියලා මටම හිතුනා... මේක ටිකක් නානවා බලපු කතාවක්.. නානවා බලපු කතා කිව්වම පරණ බ්ලොග් පෝස්ට් එකක් මතක් වෙනවා නේද? ඒ අර අපේ බ්ලොග් කාරයෙක් ගෙයක් හදලා අල්ලපු ගෙදර නාන ලිඳ දැක්ක පාර ඒ පැත්තෙන් බැල්කනියකුත් හදපු කතාව..   මතක නැද්ද...? ආ.. මේ තියෙන්නේ...

කාලෙකට ඉස්සර මගේ බ්ලොග් එකේ හිට් වුන සීරීස් එකක් තමයි බෝඩිම් කතා ටික.. අළුතෙන් මාත් එක්ක එකතු වුන අයට මම දානවා මෙන්න ලින්ක් ටික.. ගිහින් කියවලා එන්න....




හරි දැන් කතාවට බහිමු.. බෝඩිමේ පසුබිම මම කියන්න ඕන නේ.. නැත්නම් මේක හරියට තේරුම් ගන්න බෑ... අපේ බෝඩිම 100% පිරිමි සංයුතියක්.. මේ කියන්නේ මගේ දෙවෙනි බෝඩිම ගැන.. ඒ කියන්නේ ආතල්ම බෝඩිම ගැන.. බෝඩිමේ අයිතිකාර ලොක්කයි.. අපි කොල්ලෝ සෙට් එකයි තමයි හිටියේ.. බෝඩිම් කතා අංක 1 තියෙනවා ඒ බෝඩිම ගැන තව විස්තර කරලා... භූමියේ පිහිටීම මෙහෙමයි.. ඉඩමෙන් වම් පැත්තේ පුද්ගලික ඉඩමකට අයත් නාන ලිඳක්.. ඒ ගෙදර ඉන්නේ පට්ට කැත නංගි කෙනෙකුයි පට්ට ලස්සන අක්ක කෙනෙකුයි දෙමවුපියොයි.... ඉඩමෙන් දකුනු පැත්තෙ වැටෙන් එහා පැත්තෙම තියෙන්නේ පොදු ඉඩමක පිහිටි පොදු නාන ලිඳක්... දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් වගේ තමයි... දැන් ඉතින් මේ කොල්ලන්ගේම බෝඩිමක් වෙද්දි ඔය ලිං දෙකට ඇහැ දාන එක අතිශය සාමාන්‍ය දෙයක්නේ ඒ වයසට.. ඉතින් අපේ කොල්ලෝ ඔය ලිං දෙක ගැන ටච් එකේ හිටියේ.. අක්කයි නංගියි නාන ලිඳ හැමෝටම කාමර වල ඉඳලා ජනේලෙන් බලන්න හැකියාව තිබ්බා.. නමුත් පොදු ලිඳ තිබ්බේ අපේ බෝඩිමේ අග හරියට වෙන්න.. එතන ලොකු ජනේලයක් තිබ්බා.. ආවරණය කරලා තිබ්බේ කලු ඉටි රෙද්දකින්.. ඒ ඉටි රෙද්දේ තැන් තැන් වලින් බෝල්පොයින්ට් තුඩින් හිල් කරපු හිල් කිහිපක් තිබ්බ විතරක් නෙවෙයි, ඒවට අඩාගේ හිල, සුද්දගේ හිල, අභියගේ හිල, ඩමියගෙ හිල, තට්ටයගේ හිල, පොඩ්ඩගෙ හිල, පබාගෙ හිල අදී වශයෙන් නමුත් දාල තිබ්බා.. තම තම උසේ හැටියට තමයි මේ නම් ටික හිල් වලට වැටිලා තිබ්බේ... (දැන් එහෙම හිල් වලට නම් තිබ්බේ ඇයි කියලා අහන උන් ඉන්නවද..? ඒක තමයි උඩින්ම කිව්වේ පොඩි එවුන් බලන්න එපා කියලා.. පලයව් යන්න..) මේ පොදු ඉඩමට එහා පැත්තෙ තිබ්බෙත් කොල්ලො නතර වෙච්ච බෝඩිමක්.. ඒකේ උන් මේ ලිඳ පැත්තට ඇහැ දාල ගමේම චාටර් වෙලා තිබ්බේ.. ඉතින් සියළු සිනමා පට අපේ බෝඩිමට ඉතා විවෘතයි...

වටේම තලලා තලලා දැන් තමයි කතාව කියන්නේ හදන්නේ.. අපි කතා නායකයා කසුන් කියලා ගමු.. මොකද අපේ බෝඩිමේ එහෙම එකෙක් හිටියේ නෑ.. කතා නායකයගේ නම කියන්නත් බෑ.. බෝඩිමේ උනුත් මේ කතාව දන්නෙ නැති උනාට දැන් කියෙව්වම කවුද කියලා දැන ගන්නවා... මොකද මෙහෙම චරිත හිටියේ එකයි.. ඒ නිසා උගේ නම කියලා කමෙන්ට් කරන්න එපා මචන්ලා... ආයෙත් වටේ යනවනේ.. ඔන්න දැන් නම් කතාවට.. මේ බෝඩිමේ මම විතරයි රස්සාවක් කලේ ඒ කාලේ.. දවසක් මම හාෆ් ඩේ එකක් දාල බෝඩිමට යන ගමන් කැම්පස් එකට ගොඩ වුනා.. අපේ සෙට් එකම හිටියා ජිම් එකේ... මම යතුර ඉල්ලද්දි රුවන් කිව්වා... "මචන් කසුන් ගියා බෝඩිමට.. ඌට හවස ලෙක්චර්ස් නෑ.. උඹ කෑම එකකුත් අරගෙන පලයන්.. ඌ කෑම එකකුත් අරන් ගියේ කියලා.." ඒත් මම ජිම් එකෙන්ම බත් එකක් අරගෙන උනුත් එක්කම කාලා පොඩ්ඩක් කඩේකුත් දාගෙන ඉදලා බෝඩිමට ගියා...

බෝඩිමේ දොර හායි ගාල ඇරලා දාලා.. ඒ කියන්නේ ලොක්ක නෑ.. ලොක්ක හිටියනම් බෝඩිමේ දොර ඇරලා තියපු එකාට බනිනවා ඇදන් ඉන්න රෙද්දෙ කක්ක යන්න... මමත් කාමරේට ගිහින් ඇදුම් මාරු කරගෙන වොශ් එකක් දාන්න ලෑස්ති වෙලා ලිඳ ලඟට යන්න හිතාගෙන කාමරෙන් එලියට ආවා.. එනකොටම මට ඇහුනා වතුර වැක්කෙරෙන සද්දේ... කසුන් ඉන්නෙ කොතනද කියන එකයි, දොර වහන්නවත් මූට අමතක වුනේ කොහොමද කියන එකටයි උත්තර මගේ ඔලුවට එන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. දැන් මම යනවා ඒ පැත්තට.. මූ තාමත් හිතාගෙන ඉන්නේ බෝඩිමේ කවුරුත් නෑ කියලනේ... ඔන්න කතාවේ කිලි පොලා යන හරිය..

බෝඩිමේ කුස්සිය පහු කරලා වමට හැරිලා පඩි තුනක් බැහැලා තමයි මේ ජනේලේ ගාවට යන්න තියෙන්නේ.. මම කුස්සිය පහු කරලා වමට හැරුනා විතරයි දැක්ක දේට මට හිනාව නවත්ත ගන්න බරි වුනා.. බලන්න මෙ චිත්‍රය හිතේ මැවෙනවද කියලා.. 

කන්න බෙදා ගත්ත බත් එක, එක අතකින් මල් වට්ටියක් වගේ උරහිසට උඩින් රදවාගෙන... එක ඇහැක් වහගෙන අනිත් ඇහැ අර බෝල් පොයින්ට් තුඩින් හිල් කරපු හිලට තියාගෙන නිදහස් අත සරම අස්සටත් දාගෙන කොල්ල හරිම බැරෑරුම් වැඩක.. මම හිනාව තද කරගෙන සිද්දිය බලාගෙන හිටියා.. නමුත් උගේ වැඩේ උපරිමේටම එද්දි ඒ කියන්නේ ඇස් වහගෙන කෙඳිරි ගාගෙන දත් මිටි කා ගෙන එද්දි මම ඌට මෙහෙම කිව්වා..

මේ මොකද කසුන් මේ......?

 කොල්ලගේ ඇස් උඩ ගියා, දිව එලියට පැන්නා, කම්මුල රතු වුනා.. තව තව ඒවා බිත්තිය පුරා විසිරුනා... මල පැනලා, ඒ වගේම අසරණ වෙලා... දැන් ඉතින් මොනා කරන්නද? මගේ හිනාවේ කෙලවරක් පේනතෙක් මානෙකත් නෑ...

තෝ මගේ ආතල් එක කෑවා පරයා... ලැජ්ජ නැද්ද යකෝ කොල්ලො කරන වැඩ දිහා හොරෙන් බලාගෙන ඉන්න... බ්ලා බ්ලා... ඒ උගේ කේන්තිය පුපුරපු හැටි....

අඩේ අභිය.. ප්ලීස් මචන් කාටවත් කියන්න එපා බන්.. මම චාටර් වෙනවනේ.. ඒ ලැජ්ජාව එලියට පැනපු හැටි..

මම මෑතක් වෙනකන් ඔය කතාව කිව්වේ නෑ කාටවත්.. මීට මාස දෙකකට විතර උඩදි ආයෙත් බෝඩිමට ගිය වෙලාවක සුද්දයි අඩයි ලොක්කයි එක්ක තමයි පළවෙනි පාරට ඔය කතාව කිව්වේ... ඒ කියන්නේ අවුරුදු 12කට පස්සේ... 

ප.ලි. මගෙම බ්ලොග් එකේ පලවෙනි ලිපියෙ ඉදන් කියවද්දි අතීත රසවත් සිද්දීන් මතක් අලුත්වෙලා ජයසේන ජයකොඩි මහත්තයගේ "පිච්ච මල" කහා මාලාවම කියෙව්වටත් වඩා සිත සැහැල්ලු වෙනවා.. මූඩ් ෆික්ස් කරගන්න හින්ජර් බිස්කට් කුමට..?  

12 comments:

  1. සුරාන්තෙට බධා කරන එකනම් පව් වැඩේ ඈ.... :D

    ReplyDelete
  2. බලු පූට්ටුවට ෆල් ගහලා වෙච්චි දේ වෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
  3. ඉතාම ලිංගිකයි ...

    ReplyDelete
  4. මාත් කියන්නෙ ඒකම තමයි. අන්තිම මොහොතට බාධා කරන එකනම් පව්. යකෝ එහෙමවත් එකක් කරගන්ඩ නිදහසක් දියල්ලකො උන්ට. :D

    ReplyDelete
  5. ඔව්ව සහගහන වැඩ යකෝ.... පව් අහිංසකයා...

    උබ ඉතින් එහෙම කලේ නැතෙයි ? :D

    ReplyDelete
  6. පව් බං , උගේ ආතල් කුඩු ....

    ReplyDelete
  7. අතල් කැඩිම සම්පුර්නයෙම් හෙලා දකිනව

    ReplyDelete
  8. අඩෝ උබ බලු වැඩක් කරල තියෙන්නෙ.... හැබැයි සිරා බෝඩින් ජීවිතේ....

    ReplyDelete
  9. අන්තිම කැත ක්‍රියාවකි. අඩු ගානේ ඌ අහවල් ආතල් එක ඉවර කරගන්නකන් වත් ඉන්න තිබුනා

    ReplyDelete
  10. අභීත අයියා, ආයෙත් පරණ විදිහට ලියන එක ලොකු හයියක්.

    ReplyDelete
  11. ආයෙත් දවසක බෝඩිමේදීම සෙට් වෙමුද මචං. ඒ හිල් ටික තාම තියනවාද දන්නේ නැහැ. ඒ වගේම යක්කු ටිකට මොකද වුනේ දන්නේත් නැහැ.

    ReplyDelete
  12. හුකෑස්...අදයි මේ පැත්තට ගොඩ වැදුනේ..මරු අප්පා...

    ReplyDelete