Meemure Jungle Resort

Friday, November 22, 2013

නමේ හැටියටද වැඩ.. අපරාදේ බුද්ධ කාලේ ඉඳන් පැවතගෙන එන ශ්‍රේෂ්ඨ චරිතේ....

ජීවිතේ හරිම පුදුමාකරයි... ඒක විශ්මයජනකයි... ගොඩාක් වෙලාවට අපි අතින් ගොඩාක් වැරදි වෙනවා.. ඊට වඩා අපි අතින් හොඳ දේවල් වෙනවා... ඒත් නරක හොඳ වලට වඩා ඉස්මතු කරලා ගන්නවා අපේම යාළුවෝ වෙලා හිටපු අය... මම අද කියන්න හදන්නේ කතා තුනක්.. හිනා වෙන්න නොවුනත් මේ කතාව තමයි මට ජීවිතේ ගොඩක් පාඩම් උගන්නපු කථාව... අද දවසේ උදේම මම අහපු කතාවකින් මගේ සිතේ විශ්මයක් ඇති උනා කිව්වොත් තමයි හරි... මේ තියෙන්නේ ප්‍රසිද්ධ බ්ලොග් කාරයෙක් එක්ක අද උදේ ඇති වුන දුරකථන සංවාදය

මචන්.. ගුඩ් මෝනින්ග්...

ගුඩ් මෝනින්ග් පුතා..

උඹ දැක්කද ****ගේ ස්ටේටස්...

නෑ.. ඌ මාව බ්ලොක් කරලා.. ඌ වැඩක් නෑනේ බන් මටත්.. 

උඹ ගාව කවුරුහරි බ්ලොග් ලියන එකෙක් වැඩද?

ඔව්.. **** මල්ලි මම ලඟ වැඩ...

ආ.. ඒක තමයි.. ඌ මෙහෙම ස්ටෙටස් එකක් දාලා...

අනේ බන්.. මම දෙන පඩිය ඌට දෙන්න පුලුවන්නම් ඌට අපි ඌ ලඟට ගන්න කියමු...

මෙන්න මෙහෙමයි මිනිස්සු හැසිරෙන්නේ... බ්ලොග් කාරයෝ කීප දෙනෙක් එකතු වෙලා මාව මේකෙන් එලියට දාන්න හදනවා... ඇනෝ ඇවිත් උඩ පැන පැන නටන්න හදනවා.. නමුත් බහුතරයක් බ්ලොග් කරුවෝ මම කවුද කියලා දැනගෙන මාත් එක්ක එදා වගේම ඉන්නවා.. ඒත් අවුල තියෙන්නේ පරන කුණු ගොඩවල් අවුස්සලා හීනි ආතල් ගන්න තරම් පටු ආකල්ප වලින් හෙබි මිනිස්සු මමත් විනශ කරගෙන මමත් එක්ක ඉන්න අනිත් උනුත් විනාශ කරගෙන යන්නයි හදන්නේ... ඒත් එයාල දන්නේ නෑ තමන් හෙන පොරක් වගේ ලොකු ටෝක්ස් දුන්නට ඒ ටෝක් වලින් අදාල උන්ගෙ මයිලකටවත් දනෙන්නේ නෑ කියන එක..

මම ඒත් මේකට හේතුව කල්පනා කලා කාලයක් තිස්සේ.. පහුගිය දවසක එකම පොලීසියේ හතර දෙනෙක් අත් අඩංගුවට ගත්ත කතාවේ ඇතුල හොයන්න ගියාම මගෙ ඔලුවට ආවා යම් පමණකින් ඇයි මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ කියලා.. ඉන්න මම කථාවකින්ම පැහැදිලි කරන්නම්.. වඩා පැහැදිලි කරන්න බ්ලොග් කියන වචනෙත් සම්භන්ධ කරගන්නම්...

ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා නිකම් එදා වේල ටුවර්ස් රස්සාවක් කරගෙන.. කොහෙන් හරි ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි අරගෙන බ්ලොග් එකකුත් ලියනවා.. සිංහල බ්ලොග් එකක්ම කියමුකො.. මේක කියවන බ්ලොග් රසිකයෝ ඔහු පස්සෙන් වැටෙනවා.. අනේ අයියේ කියාගෙන ඉතින් මිනිහා පස්සෙන් සෙනගක් එකතු වෙනවා... දැන් මූට මැජික්...  එදා මෙදා තුර අත්දැක නැති සමාජ තත්වය බ්ලොග් හරහා ගොඩ නැගෙනවා.. ඊට පස්සේ තමන්ට විතරක් අනන්‍ය ක්ශේෂ්ත්‍රයක් හරහා මිනිහා තවත් මේ රසිකාවියො වට කරගෙන දැන් පොරක් වෙනවා.. අර සමහරු මට කියනවා වගේම බ්ලොග් හරහා ලිංගික වාසි, හිත මිතුරන්, විදේශීය මිතුරන් සුරුට්ටුවේ ඉඳන් තෑගි බෝග මේ නොයෙක් දේවල් වරප්‍රසාද හැටියට මනුස්සයාට ලැබෙනවා.. ඒවා නොපෙනෙන්න වැහෙන්න අනිත් උන්ගේ පොඩි සිද්ධි අල්ලගෙන උන් එහෙම කරනවා කිය කිය චෝදනා කර කර උන්ව හොරු කරනවා.. ඒ අතරේ පොර හින්දා අදාල ක්ශේශ්ත්‍රයේ කාන්තාවන් අතර ගැටුම් හට ගන්නවා.. ඔහු වෙනුවෙන් වලි දාගන්නවා... මේ තත්ත්වය ඔහුව මුසපත් කරන්නට සමත් වෙනවා.. අවසානයේ හොඳ වෘත්තියක් කරන කෙනෙකුගේ පිහිටෙන් ඔහු වෘත්තිමය ජීවිතයක ඉදිරිය පිළිබඳවත් සාර්ථකත්වක් තියන්න සූදානම් වෙනවා... දැන් මනුස්සයාට හිතෙන්නේ තමන් බ්ලොග් ලෝකේ "පොරක්",, ඉතින් මේ හැම දෙයක්ම ඔහු නිසා වෙනවානම් ඔහු අවංකවම "පොරක්" විය යුතුයි... ඔහුගේ අතීතය කෙසේ උවත් ඔහු ඉතා හොඳ වෘත්තීය මට්ටමකට පැමිනීම නිසා ඔහු ඇත්තට "පොරක්" ලෙස හැඳින්විය යුතුමයි...

නමුත් ගැටළුව තියෙන්නේ "ඔහු ඒ පොරත්වය පවත්වාගෙන යන ආකාරයයි...." එය නිසි මනසින් පවත්ගන්නට බැරිව පිස්සු කෙලිනකොට ඔහුගේ හිතේ පැලපදියම් වෙච්ච පටු ආකල්ප ලෝකයාට පේන්න පටන් ගන්නවා... කොච්චර වෘත්තීය පැත්තට බර උනත්  මේ වගේ එක සිද්ධියකින් ඒ සියළු දේ වෙනස් වෙන්න පුළුවන්...

මෙන්න මේ සිද්ධිය මතකද ඔයාලට.. ජොනී විල්කින්සන් 2003 රග්බි අවසන් තරගයේ අවසන් මිනිත්තුවේ එල්ල කල ඩ්‍රොප් කික් එක..


මේ ලෝක කුසලානෙන් පස්සේ ජොනීගේ ජනප්‍රියත්වය ඉතා ඉහල ගියා.. ඒ ආපු හදිසි ජනප්‍රියත්වය ගැන එන්ගලන්ත පාපන්දු පිලේ නයකත්වය දරපු ඩේවිඩ් බෙකම් පැවසුවේ මෙහෙම දෙයක්..

"ජොනී කියන්නේ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්.. ඔහුගේ ජනප්‍රියත්වය ඔහුට හිමි ලැබිය යුතු දෙයක්.. නමුත් මේ ජනප්‍රියත්වය නිසි විදිහට පවත්වා ගන්න අපි ඔහු පුහුණු කල යුතුයි.. අපි ඔහුට උදව් කල යුතුයි" 

මේ රග්බි පාපන්දු වචනේ අයින් කරලා බ්ලොග් කියන වචනේ දාපුහාම මටත් ඒ වගේ පුද්ගලයෝ ගැන කියන්න තියෙන්නේ ඒ වගේ දෙයක්..

මම මීට කලිනුත් මෙන්න මේ ලිපියෙන් ඒ හා අදාල දෙයක් කිව්ව.. මම බලා පොරොත්තු වෙනවා මීට පස්සෙ මේ වගේ ලිපි නොලියන්න... මෙතනින් එහාට ඒ ගැන ලියනවනන් ඉතින් කියවන ඔබට පැහැදිලි වෙන්න ස්ක්‍රීන් ශොට් එහෙමත් දාලම ලියන්න වෙනවා... 

දැන් මම හොරෙක් අරකෙක් මේකෙක් කියන අය ඉන්නවනේ.. මම එහෙමමයි කියලත් කියමුකො, ඒත් ඒ කියන එයාලගේ නම බෝදිසත්වද, අජාසත්තතද, සුද්ධෝදනද එහෙමත් නැත්නම් මාරයාද කියන එක නෙවෙයි අදාල... නිකන් පජාත වැඩ කරන්න ගියාම බුද්ධ කාලේ ඉදන් එන ශ්‍රේශ්ඨ නමුත් පජාත වෙලා යනවා.... ඒක නිකන්  ඉඳිකට්ටකට යුද්ධ ටැන්කියක් කියනවා වගේ වැඩක්...

ප.ලි. පුද්ගල නාම, අපහාස සහ අසභ්‍ය වචන නැති කමෙන්ට් විතරක් පලවන බව සලකන්න..

29 comments:

  1. **** මල්ලීට කරන වැඩේට තොට හොදක් වෙන්නෙ නෑ.... උඹ උගෙනුත් වැඩ අරන් පොල්ල තියන්න නේද යන්නෙ.... ගූ පරයා.... තොට සාප වෙනවා.....

    ReplyDelete
  2. උඹෙත් නමේ හැටියටද වැඩ බල්ලො..... උඹට දාන්න තිබුනෙ අභීත කියලා නෙවෙයි වසල පිම්පියා කියලා..... හොර වැඩ කරලා... වනචර කමුත් කරලා... පිම්පි වැඩෙත් කරලා රට පටලන උඹල වගේ පාහරයින්ගෙ අවසානෙ එච්චර හොද වෙන්නෙ නෑ....

    ReplyDelete
  3. ආතල්ම සීන් එක මාරයා අබීත ගාව වැඩ කරනවා කියලා බුකියේ බෙරගහලා බනියව අයින් කරලා ඌට කෝල් කරන එක

    ReplyDelete
  4. අභියා.. නිකන් ටින්කිරි ගා ගන්න එපා.. මේකේ උඹ කියලා තියෙන්නේ මොකා ගැනද කියලා ඕන එකෙකුට තේරෙනවා.. දැන් උගේ වටේ ඉන්න නංගිලා මල්ලිලා ඇනෝ ඇවිත් උඹට නෙළයි... අනික ඌ මොකෙක්ද බන්.. නිකන් චාටර් පොරවල් ලොකු පොරවල් කරන්නේ නැතුව හිටු... නාකි ගෑණු වහ වැටුනට උඹලා අපි මෝඩයෝ නෙවේනේ බන්...

    ReplyDelete
    Replies
    1. ඕකා උඹලත් එක්ක බීලා ඌ නිදාගත්ත බ්ලොග් කාරිණියෝ ගැන කියවෙව්වේ නැත්නම් තෝ මෙහෙම දායි බ්ලොග් පෝස්ට්.. අන්තිමේ ඌ බීමත් නැවැත්තුවා උඹේ කේන්දරේ බලලා....

      Delete
  5. ඔය උබ කියන පුද්ගලයා රට බඩු වලට ආසා එක ඇත්ත,,,ගෑනු සෙට් කර ගන්න එකත් හරි,,,ඒ උනාට අබියෝ උබ වගේ පොලු තියලා නම් නෑ මම දන්න විදිහට

    ReplyDelete
  6. අභියා කවුද කියන එක කවුරුත් දන්නවා. ණය අරගෙන පොලු තියපු බ්ලොගය හරහා ලිංගික වාසි ගන්න බලාගෙන ඉන්න කැහැටු වඳුරෙක් !
    කවදාහරි මූට රිටර්න් එක ලැබිච්චදාට මුගේ ඉහේ ඉන්න උකුණටත් හිතාගන්න වෙන්නේ නෑ මොකද උනේ කියලා.
    තවත් කෙලවපං පුතේ... තවත් කෙලවපං !
    ඔය කෙලවිලි ඩබල් ත්‍රිබල් වෙලා උබට ලැබෙයි !

    ReplyDelete
  7. ඉන්දිකගෙ සල්ලි දෙන්නෙ කවදද? හොර තක්කඩියා.....

    උඹේ ගෑනි ලෑතරයක් වගේ නිසා උඹ කොල්ලො ගහනවා කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. පලවෙනි ප්‍රශ්නෙට උත්තරේනම් මම දැන් කීප සැරයක්ම දීලා තියෙනවා,, වචන වලින් අහන්න ඕනනම් මෙන්න මෙතන ඒක තියෙනවා..

      http://blog.buzzradio.lk/2013/10/blog-post_8.html

      දෙවෙනි එක නම් ඔබතුමාට හෝ ඔබතුමියට කැමති දෙයක් හිත ගත්තැකි.. මම ඇනෝ පහසුකම ඔයාලට දීලා තියෙන්නේ මේ වගේ කතා නමින් කියන්න භය ඔය වගේ අය වෙනුවෙන්මයි...

      Delete
  8. http://1.bp.blogspot.com/-SwDbvpGMVLQ/UZNItZZBm4I/AAAAAAAAAAs/P0lbHneSLsA/s1600/maraya.jpg මෙන්න මේක ගැනද උඹ කිව්වේ මචන්....

    ReplyDelete
  9. අපිට නම් තොපි දෙන්නම එකයි.... මොකද උඹල දෙන්නගෙන් එකෙක් රස කෑමක් අනෙකට නොදී හොරෙන් වැළදුවද?

    ReplyDelete
  10. අපරාදෙ මේක අපට අදාළ නෑ. සොරි හොඳේ.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මම මේක මකන්නේ තුන්වෙනි පාර්ශ්වේකට මඩ ගහන්න ඉඩක් නැති නිසා.. මට ඕන තරම් ගහන්න.. ඒත් මගේ ලඟ ඉන්න උන්ට මඩ ගහන්න එපා...

      Delete
    2. මන් දැනන් හිටියෙ නෑනෙ මාරයත් උඹගාව වැඩ කියල

      Delete
    3. උඹ කෙලවන්නෙ උඹේ ලග ඉන්න උන්ට වෙච්චිකොට උන්ගෙ නම් ලියන්නෙ නැතිව අපි පXද මෙතන ලියන්නෙ?

      ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා කියලා කකාගෙ බ්ලොග් එකේ ලියුවට කවුරුත් අහන්නෙ නෑනෙ.....

      Delete
  12. Replies
    1. රිදිලා නෙවෙයි බන්. මෙතන පොරවෙලා කාගෙන් හරි ගානක් කඩා ගන්න හරි කවුරු හරි කෙල්ලෙක්ව ඇදකට දක්කන්න හරි තමා මේ අහිංසක උත්සාහය....

      වටේ ඉන්න අයියලා ඇනෝ ඇවිත් හරි මූට සප් එක දෙන්නෙ මු දඩයමක් කරගත්තාම උන්ට හම්බවෙන කොටහ ගැන බලාගෙන.....

      Delete
  13. මෝඩයාට #ම්බ රත්තරන් කියනවාලු නේද?

    ReplyDelete
  14. තොපිලා දෙගොල්ලොම එකයි බොල... මහ ලොකුවට පොර ටෝක්ස් දෙනවා.. එකෙක්ටවත් බෑ මේ මගුල නවත්තලා තමන්ගේ වැඩක් බලාගන්න.. මේ මගුල් හින්දා බ්ලොග් කෙරුවාවත් එපා වෙනවා...

    ReplyDelete
  15. මට නං උඹ සහ උඹේ අනිත් පැත්තෙ කතා වැඩිය අදාල නෑ. මොකද අපි බ්ලොග් වලින් එලියට එන්න අදහසක් නැති නිසා ඒත් උඹේ බ්ලොගේට එන නිසා මේටික කියන්නං.

    "ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා..." කියන ඡේදයෙන් උඹ මතුකරන කාරණා, උඹට තියන චෝදනාවත් එක්ක බැලුවම එච්චර වැදගත්කමක් නෑ. මතක ඇති නේද බස් එකකදි කොල්ලෙක් සෙට්වෙලා ඌ එක්ක බැහැල ගියපු ගෑණිට ඒකට තියන අයිතිය ගැන කතා කල කාලෙ. උඹේ චෝදනාවට ලක්වෙන්නාටත් තියෙන්නෙ අන්න ඒ අයිතිය කියලයි මට හිතෙන්නෙ. ඒ ගැන එච්චරයි!

    ඒ වගේම උඹට චෝදනා කරන ප්‍රශ්නය, ඉවර කරනකල් මේ තත්වය ඉවර වෙන්නෙ නං නෑ කියල බුදු ෂුවර්. උඹ කරන තරමක් "හොඳ" යට යවන්න ඒකට පුළුවන්.

    ReplyDelete
  16. මේ පාර ගෙට්ටුවට කඹ දෙන්නෙ නැද්ද?

    ReplyDelete
  17. එක කාලයක් අර ඇනොනිමස් ආතල් කියලා එකක් හදා ගෙන සිංහල බ්ලොග් ලියන එකයි කියවන එකයි එපා කෙරෙව්වා. ඊළඟට ලකයද මොකෙක්ද ආවා..ඌත් කලේ සිංහලෙන් බ්ලොග් ලියන එව්වන්ට කෙලින එක. උන් දෙගොල්ලම ෆෝම් කරන්ඩ කොන්ද නැති රැලකුත් හිටියා. උන් නැති වෙනකොට උඹලා ආයි පටන් ගත්තා.

    ReplyDelete
  18. මේ මාර මොඩයා ගැන නේද කියන්නේ

    ReplyDelete
  19. අභීත මෙන්න මේ වගේ යහපත් වැඩ කරන බෝධිසත්වයින්ටයි උඹ අරින්නේ කියලා විතරක් මතක තියා ගනින්. උඹට මේවා දිට්ඨ ධම්ම වේදනීය කර්මය වශයෙන් පල දෙනවා.

    නිශානීගේ මියගිය මව්පිය දෙපලට පින් පිනිසත්, අපේ පැටවුන් දෙදෙනාගේ උපන්දින සැමරුම වෙනුවෙනුත් මෙවර සැළසුම්කල සද්කාර්‍යය සාර්ථක කරගැනීමටත්, ඒ සඳහා අගනා සහ නිසි ලෙසින්ම ලැබිය යුතු දරු පිරිසක් ගැන අපිට මඟ පෙන්වූ නලිනි චන්දිමා සහ චතුෂ තුෂර කුමාරටත් ස්තූතිවන්ත විය යුතුය. නලිනි සහ පිරිවර විසින් තම වෙසක් සත්කාරයට තෝරාගත් පාසැල් කිහිපය අතරින් මීයාගල කණිෂ්ඨ විදුහලෙහි පැටවුන්ට යමක් කිරීමට සිත්වූයේ "වෙසක් සත්කාරයට" ගිය පිරිස එම පාසැලට ලඟා වූ දුෂ්කර ගමණ සහ එවන් දුෂකර ලොවක වෙසෙන්නා වූ ඒ පුන්චි එවුන්ගෙ අපිරිමිත දස්කම් සහ කැපවීම ගැන නලිනි විසින් කර තිබූ විස්තරය නිසාවෙනි.

    "වෙසක් සත්කාරයට" එහි ගියවුන් ට්‍රැක්ටරයක නැඟී කිළෝමීටර් දහසයක පමන එම දුර තරනය කල ආකාරය පිළිබඳව තිබූ විස්තරය ඇත්තටම අසම්පූර්ණයැයි සිතුනේ සැබැවින්ම අප එහි ගිය විටය. දඹගල්ල ප්‍රධාන මගින් හැරී මීයාගලට ගිය මඟ මා එතෙක් මෙතෙක් තරනය කල දුෂ්කරම මාර්ග අතරේ මුලටම එනවබව කීම නිවැරදිය. වැස්සට හේදුන මඩ සහිත මඟෙහි කාණු තුබුනෙ මැද වන අතර විසල් ගස්, කටු පඳු අයිනේ සිට අපට අත වනමින් වීදුරු වසාගෙනම සිටින ලෙස බල කලහ. විටක පළමු ගියරයෙහි පමනක් යා යුතුවූ කඳු මඟක්ද එහි අතර මැද වූ තියුණු වැළමිට වංගුද එතරම් දුෂකර නුවූයේ එම කොටස පමණක් කොන්ක්‍රීට් දමා සකස් කර තිබුනු බැවිනි. එහෙත් අන් සියලු දුර මහා කාණු සෑදී ගල් මතුවී තිබූ අති දුෂ්කර මග ඔස්සේම යා යුතු විය. සැබැවින්ම ජීප්‍ මාර්ගයක් වූ එහි මාගේ රථය අපව ගස්සමින් සොළවමින් තරණය කලද එවන් මඟක ට්‍රැක්ටරයක හෝ ත්‍රිරෝද රථයක යන එන, එසේත් නැතිනම් පා ගමනින්ම ඒ කිළෝ මීටර් දාසය තරණය කරන ගම් වැසියන් විඳින අපහසුව සැබැවිනම සිතාගත නොහැක.

    චතුෂ දුන් මඟ සළකුනු අනුව අප මීයාගලට යන අතුරු මඟට හැරවූ පසු ඒ මඟ සහතික කරගන්නට බාල්දියක් පුරවා බඩු අතෙහිද තවත් මල්ලක් හිසෙහිද ඇතිව මඟ යමින් සිටි කාන්තාවකගෙන් " මේ මීයාගලට යන පාරනේද"යැයි ඇසුවේ ඇය ඒ අසල් වැසි නිවැසියක ලෙස දුටු බැවිනි.

    "ඔව් ඔහොම දිටම ගියාම මීයාගල තමයි, තව හැතැම්ම දහයක් විතර තීනව" යැයි මඟ පෙන්වූ ඇගේ මීළඟ වදනින් අපි ගල් ගැසුනෙමු.

    "මාත් යන්නෙ මීයගලටම තමයි" දැඩි ආයාචනයක් දැසේ රඳවා ඇය එසේ පැවසූයේ"අනේ මාවත් එක්ක යන්නකෝ" යැයි නොකියා කියමිනි. රථය තුල වූයේ මාත් බිරිඳත් පොඩි උන් දෙදෙනත පමණක් වුවත් ඉදිරි අසුන සහ පසුපස "බූට් ස්පේස්" එකෙහි වූ අමතර ආසනද හකුලා මුළුමනින්ම සපත්තු, මේස් සහ අපගේ බඩු වලින් පිරී තිබූ නිසා විකල්පය වූයේ ඇයවද බිරිඳත් දරු ද්‍රද්‍රනාත් සමග ඇය පසුපස අසුනට ගොඩකරවා ගැනීම පමනි.

    ReplyDelete
  20. "අනේ අපි ඒ මනුස්සයව එක්ක යමු" යැයි ඉහලින් අනුමැතිය වහාම ලැබුනි. දැන් ඒ කාන්තාවද සතුටින් අප සමග ගමනේය. සැතපුම් දහයක පාගමන්ක් විසාල බරක් සමග යන්නට තිබූ අයෙකුට එය (සමරවිට ජීවිතයේ පළමු වරට ) වායුසමනයකල ජීප් රියකින් යාමට ලැබුන විට ඇතිවන සතුට ඔබටම මවා ගන්නට මම ඉඩ තබන අතර ඇගේ සතුට පිරි මුහුණෙහි පින්තූරයක් ගැනීමට ලැබුනේ නම් එය කෙතරම අගනේදැයි සිතෙන්නේ දැන්ය.

    පසුව ඇගෙන් දැනගන්නට ලැබුන ලෙස ඇගේ දියනියන්ද මීයාගල පාසැලෙහි සපත්තු බලාපොරොත්තුවෙන් ඒ සෙනසුරාදාවෙහි පාසැල් ගොසිනි. දියණිය පාසැලට යැවූ මව දඹගල්ල පොළට ගොස් තිබූ අතර හිසෙහි සහ බාල්දියෙහි තිබුනේ පොළෙන් ගෙනෙනු ලැබූ දේය. තම හේනේ වැවෙන ඉරිඟු පොළට ගෙන ගොස් විකුනා අත්‍යාවශ‍ය අඩු වැඩිය ගෙන එන ඒ ගමනට මීයගල වැසියකු ඒ ගමන ත්‍රී රෝද රියකින් යන්නේ නම් රුපියල් හත්සීයක් යාමටද තවත් හත්සීයක් ඒමටද ගෙවිය යුතු අතර සතියකට වරක් පොළේ යන්නන් එන්න සඳහාම පමනක් ක්‍රියාත්මක කුඩා බස් රථයට යාමට හා ඒමට රුපියල් දෙසීයක් ගෙවිය යුතුය. එමෙන්ම පොළ දිනට හැර වෙනත් දිනෙක මීයගල සිට නගරයට ඒමට එක්කෝ පාගමණින්, නැතිනම් ගමටම ඇති මෝටර් බයිසිකල් කිහිපයෙන් එකක පිහිට පැතිය යුතුය. එලෙස බැලූ විට මේ ගමේ හදිසියේ අසනීප වන්නකු හෝ යම් අනතුරකට ලක්වන්නකුට දඹගල්ල රෝහලට යාමට පෙර වැළිගම්පිටි නොයාමට නම් තිබිය යුත්තේ ඒ ගමෙහි උන්ට ඉතාම අඩු වාසනාව පමණි.

    මෙලෙස ඉතා දුෂ්කර ගමනකට පසු අප මියාගලට යන විට වෙලාව දොළහ පසු වී තිඋබුනද පොඩි පැටව් අප එනතුරු බෝල ඇස් දල්වමින් ගස් ගල් අතර සෙවනෙහි බලා සිටි අයුරු දුටු විට අප ප්‍රමාද වීම ගැන ඇත්තටම අපටම දුක සිතුනි.

    අපගේ ආගමනයත් සමඟ දරු පැටවුන් ටික දෙනා සහ පැමිණ සිටි දෙමාපිය ශාලාවට එලවූ විදුහල්පතිතුමන් සහ ගුරු මණ්ඩලය අප හට ප්‍රණීත හැලප, කෙසෙල් සහ බිස්කට් සමග තේ පැන් සංග්‍රහයකින් සැලකුවද එහා පැත්තේ වූ ශාලාවේ දැල් අතරින් එබෙන බඩගිනි පුන්චි මුහුනු බලමින් හැලප කන්නට එය සුදුසු මොහොට නොවිනි.

    විදුහල්පතිතුමන්ගේ සහ උප විදුහල්පතිතුමන්ගේ කෙටි පිළිගැනීමේ කතා වලින් පසු දරුවන් ඇමතීමට මා හටද ඇරයුම් කරනු ලදි. බොදු සිසු සමුළුවෙ සිටින යුගයෙහු බිබිල, මඩුකන්ද, ඇළහැර වැනි පැතිවල අනන්ත දුෂ්කර පාසැල්වලට ගොස් තිබුනු ඒවායෙහි දරුවන්ට කතා කර තිබුනු මුත් ඒ මොහොතේ වචන කිහිපයක් ගැට ගසා ගැනීමට මා හට මහත් ආයාසයක් ගතයුතු විය. කුස ගින්නේ උන් ඒ පොඩි උන් තව දුරටත් පමා නොකර අපි ආ කාරියට යෑමට යෝජනා කරමින්පමාවට සමාව ඉල්ලමින් මා නැවත හිඳ ගනිද්දී අර පොඩි මුහුණුවල ඇස් වැඩිපුර තිබුනේ අප ගෙන ආ විසාල පෙට්ටි තැබූ මේසය වෙතය.

    ඒ වනවිට ගමේ පැටවු සමඟම කුඩා පුටු වල වාඩිවී සිටි මගේ පැටවුන් දෙදෙන ඉදිරිට කැඳවා ඔවුන් අතින් එක සිට දහය දක්වා පන්තිවල සිටි ළමුන් පනස් අට දෙනාගෙන් එදි පැමින සිටි පනස් පස් දෙනාටම සපත්තු බෙදා දෙන ලදි.

    කුඩා සපත්තු පෙට්ටි තුරුළු කරගත් සිනහව උතුරන පුන්චි මුහුණු සමහරක් අතිශය සුරතල් විය. එමෙන්ම සුදු යන්නට වඩා දුඹුරු යන්නට ගැළපෙන කමිස හැඳි පැටවුන්ද සිටිනු දුටිමි. දුප්පත් කම දුෂ්කර භාවය සහ තවත් අතොරක් ගැටළු මැද පාසල් එන මේ පැටවුන්ට දෙන්නට ටොෆි ටිකක්වත් ගෙන එනන්නට නොහැකි වීම ගැන අපට ඇතිවූ පසුතැවිල්ල දුන් තෑගි වලින් ලද සතුටින් වැසිය නොහැකි විය.

    කෙසේ හෝ කොළඹ සිටි කිළෝමීටර් හාරසීයකට ආසන්න දුරක් ගෙවා ඉතා වෙහෙසකර මගක් ඔස්සේ දුෂ්කර මොණරාගල අතිදුෂකරම පාසැලක් ලෙස හඳුනාගෙන තිබෙන මීයාගල කණිෂ්ඨ විදුහලේ අහින්සක නැති බැරි දූ දරුවන් පනස් අට දෙනා වෙනුවෙන් ඒ කල කුඩා උපකාරය ඔවුනට මහ මෙරක් මෙන් සතුටා ගෙනා ආ ලෙසකි. පොඩි උන් සපත්තු පෙට්ටි තුරුලු කරන් සතුටින් උඩ පනිමින් ගෙවල් බලා යන හැඩ සිතුනේ සතුට විසින් බඩගින්න ඔවුනට අමතක ඇති බවකි.

    අවසන විදුහල්පතිතුමා, දෙමාපියන් සහ ගුරුමණ්ඩලය ප්‍රණීත සහ සරළ දිවා ආහරයක් අප වෙනුවෙන් පිළියෙල කොට තිබිනි. කෙසෙල් මුව හතු ලෙසද, කිරි කොස් දෙල් ලෙසද තිබ්බටු ග්‍රීන් පීස් ලෙසද වරදවා වටහා ගන්නට තරම් ඒ කෑම වේල අතිශයින්ම් අපූර්ව සහ ප්‍රණීත එකක් විය. ඒ සියළු සංග්‍රහ සතුට විඳ අප නැවත අර දුෂ්කර මග තරණයට පිටත් වීමු.

    සමාන්‍යෙන් කරන්නාක් මෙන් හිමිවරුන් කිහිපනමක් වඩම්මා දානයක් දීමට වඩා මෙවැන්නක් කිරීමට අපට සිතීමම මහත් පිනක් බව ආරම්භයේදී විදුහල්පතිතුමන් පැවසීම සැබැවින්ම සත්‍යක් බව පිටව එන විට අපටද සිතුනි.

    නලිනිලාගේ වෙසක් සත්කාරය ඇස ගැටුනේ තිස්ස දොඩන්ගොඩ එයට සම්භන්ධ වූ නිසාවෙනි. එනිසා තිස්ස, උඹටත් ස්තූතියි.

    ReplyDelete
  21. Tuesday, November 19, 2013 උඹ කියනව "මම නැවක්. ලේසියෙන් ගිල්වන්න බැරි ශක්තිමත් හිතක්" කියල. ඒ කියල දවස් තුනකට පස්සෙ අර චූ කොල්ලෙක්ගෙ එක පොඩි ස්ටෙටස් එහෙකින් රිදිල මේ තඩි පොස්ට් එකක් දනව. උඹ ඇත්තටම කඩදාසි බෝට්ටුවක්. ඒක හොඳටම ඔප්පු උනේ මේ පෝස්ට් එකෙන්.

    ReplyDelete
  22. අනික් ඔක්කෝම දේවල් අමතක කළත් අභීතයා කරන පවුකාරම වැඩේ තමයි බ්ලොග් ලියන සුදු කොල්ලොන්ට ලොකු පඩි දෙනවා කියලා අරගෙන උන්ව සුද්දන්ට විකුණන එක. මේක නම් ඌට මේ ආත්මෙම පඩිසන් දෙන පවුකාර වැඩක්. සඳරුවා වත් අල්ල ගන්න ගිහින් ඌ අහුවුණේ නෑ කියලයි කියන්නේ. හැබැයි ඉතින් අහුවුණත් කියාවියැ?

    ReplyDelete