ඡායාරූප අයිතිය වැපා සතු වන අතර නිර්මාණීය අයිතිය රන්දිකා සතුය... |
මතකද මේ බ්ලොග් සෙට් වීම් වල සුල මුල...
මේ තියෙන්නේ ඒ ඡායාරූප....
මේ තියෙන්නේ පළවෙනියටම මම සෙට් වුන බ්ලොග් කට්ටිය... මේ 2010 සැප්තැම්බර් මාසේ පොත් ප්‍රදර්ශනේ...
මෙන්න පින්තූර ටික... පේන්නේ නැති අය වැප් නිශාන්ත මල්ලිට මිතුරු ඉල්ලීමක් කරන්න....
මේ තියෙන්නේ දෙවෙනි එක... වැද්දයි වැද්දියි කොළඹ ආපු එක අපි සැමරුවේ මෙන්න මෙහෙම....
මෙතන තියෙනවා ඔන්න පින්තූර ටික....
මේ තියෙන්නේ පළවෙනි සුහඳ හමුව... මෙතනත් ඉන්නෙත් බ්ලොග් කියන කන්සෙප්ට් එක කණපිට හරවපු සෙට් එකක්.. මේ තැන නම් හොඳට හුරු පුරුදු තැනක් මගේ හිතේ...
මෙන්න ඒකේ පින්තූර ටික...
මේ ගෙට් වල අවසන් ප්‍රතිපලය උනේ වයික්න් බස් එකක් පුරෝලා 15ක් විතර ට්‍රිප් එකක් ගිය එකයි.. මට දත් දොස්තර කියලා කාඩ් එකක් වැදිච්ච එකයි.. මේ තියෙන්නේ ඒ සොඳුරු ගමනේ පින්තූර..
මෙතනින් බලන්න..
ඊට පස්සේ ඉතින් සයිබර් ෆෙස්ටිවල්.. විවිධ හමුවීම් ආවනේ ඔයාල දන්න.. ඒවා මම මෙතන කියලා වැඩක් නෑනේ...
එහෙනම්.. කට්ටිය සෙට් වෙන්න 21 වෙනිදට.. වැඩි විස්තර සංවිධායකයන්ගෙන් අහගන්න... මමත් ඉඩක් ලැබුනොත් අනිවාර්යයෙන් එනවා...
එහෙනම් ජය වේවා කිව්වා... මොනවා වුනත් සයිබර් හමුවීම් හරිම සුන්දරයි....
අර වයිකින් බස් එක දැක්කම උඹට දත් දොස්තර කියලා කාඩ් එකක් නොවැදුනොත් නේ පුදුමේ.......
ReplyDeleteඇනෝ අරින්ඩ අයියා.... ඔයා ගැන අපේ හිතේ තියෙන හැගීම් දෝරෙ ගලනවා..... කියාගන්න බෑ..... අපිට ඇනෝ ඇරලා දෙන්නකො පොඩි චෑන්ස් එකක්....
ReplyDeleteඅඩේ සිරාවට... වරෙන් අබීත....නටල ජොලියක් දාල එන්න....
ReplyDeleteමලා.........මාත් ඉන්නවනේ බොලේ පෝසට් එකේ.
ReplyDeleteමලා.........මාත් ඉන්නවනේ බොලේ පෝසට් එකේ.
ReplyDeleteනියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
ReplyDeletehttp://tv-sinhapedia.blogspot.com/