Tuesday, January 24, 2012

තම මතය, අන් මතය, වලි දා ගැනීම හා කළකිරීම....



මීට දවස් තුනකට කලින් මම ලිව්ව "ගෑනු ඔක්කොම පත්තිනි අම්මලා... පිරිමි අපි වලත්තයෝ" කියන ලිපිය නිසා මම මේ ලිපිය ලියන්න අදහස් කලේ... හිට් වෙන මාතෘකාවක් එහි දැම්මා කියලා මම නොහිතුවත්, දින තුනක් ඇතුලත දෙදහසකට වඩා වැඩිවූ හිට් ප්‍රමානයත්, වැටුනු කමෙන්ට් 300කට වැඩි ප්‍රමාණයත් නිසා මම විසින් ලියූ සාර්ථකම ලිපියක් ලෙස මට පසු දිනෙක හැඟේවි... කීප දෙනෙක් කල දුරකථන විමසීම් වගේම චැට් පණිවිඩ වලට වගේම විද්‍යුත් මේල් නිසා මට මේ ගැන නොලියා වෙන ලිපියක් ලිවීමට සිත් නොඳේ....


බ්ලොග් එකක් යනු අපේ මතය ගොඩ නැගීම සඳහා වූ තෝතැන්නකි... අනුන්ගේ මතයට ගරු කරන ගමන් තමන්ගේ මතයත් ඉදිරි පත් කරන්නට බ්ලොග් ලිපියක් කදිම ක්‍රීඩා පිටියකි.. මගේ පෙර ලිපියේ එවන් දැනුම, චන්ඩි, ගායක ගායිකාවෝ, වැදගතුන්, බුද්ධිමතුන්, පජාතයින් ආදී සියල්ල කමෙන්ට් තීරුව පුරා විසිරී සිටිය බව දකින්නට ලැබුනි.... එය දකින කෙනාගේ ඇසට සාපේක්ෂයි.. උදාහරනයක් ලෙස එහි කමෙන්ට් කල අයෙක් මහ නසරානියෙක් යැයි මට සිතෙන විට එහි සිටින අයෙකුට මම මහ නසරානියෙකු යැයි සිතෙන්නට පුළුවන.. එය මේ බ්ලොග් ලොවේ ස්වභාවයයි.... නමුත් එය තමන්ගේ පෞද්ගලික ගැටලුවක් සේ සලකා ක්‍රියා කිරීම සම්භන්ධව මාගේ නම් කිසිදු මනාපයක් නැත්තේ ඊට වඩා ඉටු කිරීමට වැඩ කටයුතු රාශියක් මා හට තිබෙන බැවිනි....



අනෙක් කාරනය නම් මම මෙතනදී මතු කරන්නට උත්සාහ කල කරුන තේරුම් ගියේ මුලින් කමෙන්ට් කරපු කිහිප දෙනෙකුට පමණක්ද යන්න මගේ සිතට දැනීමයි.... බ්ලොග් ලිපියට අදාල කරුණු සම්භන්ධ හොඳ සංවාදයක් එක් ඇනෝවෙක්ගේ කමෙන්ට් පේලියක් නිසා එක් පටු කාරනාවක් සම්භන්ධව පමනක් ඇදී යාම මගේ බලවත් කණගාටුවට හේතුවක් වුනා... මොකද මම ඇති කරන්නට බලාපොරොත්තු වූ සංවාදය නොපිට පෙරලී යෑම පිළිබඳ මගේ සිතේ තියෙන්නේ හරිම නොපහන් හැඟීමක්... නමුත් එය මගේ බ්ලොග් නම් විශයට පමණයි.... මම වගේ එකෙක් ලියන පෝස්ට් එකක් තේරුම් ගන්නට බැරිනම් තුශාර රවීන්ද්‍ර මල්ලි ලියන මෙන්න මේ වගේ ලිපි කොහොම තේරුම් යයිද මන්දා... 


ඒ වගේමයි.. මම පෙර ලිපිය සඳහා බ්ලොග් ලිපි තුනක් ආශ්‍රිත කර ගත්තා... එයින් ලිපි දෙකක අයිතිකරුවන්ගේ ගැටලුවක් නැති උනත් එක් බ්ලොග් කාරියක් ඇයගේ බ්ලොගය සීමාසහිත පිරිසකට පමණක් විවෘත කලා.. එය මාගේ බලවත් හිත් වේදනාවකට හේතු වූ අතර මම ඒ පිලිබඳව මගේ බ්ලොගයේ සටහනක්ද කලා.... අනතුරුව මගේ හිතේ තිබූ ගැටලු පිළිබඳවත් ඇයගේ බ්ලොග් එක වැසීමට මාගේ බලපෑම පිළිබඳවත් පෞද්ගලිකව ඇයගෙන් විමසා සිටියා.. ඇය කිව්වේ බ්ලොග් එක වැසීමට පමණක් නොව ඇය වැටී සිටින මානසික තත්ත්වය නිසා ඇගේ ජීවිතයට යම් දෙයක් වුවහොත් මම සහ තවත් බ්ලොග් ලියන්නෙක් එයට වගකිව යුතු බවයි... මට මේකට අඬනවද හිනාවෙනවද කියලා හිතා ගන්නට බැහැ තවම.... නමුත් ඇය ලෙස අඟවා  නෝ කමෙන්ට් දැම්මේ ඇය නොවේ කියා ඇය දැඩිව පවසා තිබුනා... ඇයට කියන්නට තියෙන්නේ මෙච්චරයි.... නංගි ඔබේ බ්ලොග් එක මමද ඉතා ආසාවෙන් කියවූ බ්ලොග් එකක්.. ඔබ නැවත එය විවෘත කරනවාට මාද ඇතුළුව ගොඩාක් බ්ලොග් පාඨකයින් කැමැත්තෙන් ඉන්නේ....


මෙම ලිපිය, කමෙන්ට් හා අනෙකුත් සංසිද්ධි නවක බ්ලොග් කරුවන්ට ඉතා වැදගත් පණිවිඩයක් ගේනවා.. ඔබ ගේන තර්කය ඔබේ... එය වෙන අයෙකුගේ මතයට විරුද්ධ වෙන්න පුළුවන්.. ඔවුන් ඒ පිළිබඳව ඉතා දැඩිව තර්ක කරන්න පුළුවන්... එහි විශය කුමක්ද කියන එක අදාල නෑ... ටැබූ ගේ, පෙරමුණේ රාලගේමාතලන්ගේ, ඉදලා හිටලා කතන්දරගේ, බ්ලොග් වල යන වාද විවාද දැක්කනම් තම මතයත් එක්ක යන අපූරු කමෙන්ට් රාශියක් ඔබට දකින්නට පුළුවන්... ඔබේ මතය හරි වෙන්න පුළුවන්.. ඒත් අනෙකාගේ මතය ඔහුට හෝ ඇයට හරි.. එය වෙනස් කරන්නට බ්ලොග් අවකාශයේ ඇති එකම ක්‍රමය  සාධාරණ තර්කයක් මිස වෛරය ක්‍රෝධය පිරුණු කමෙන්ට්ස් නොවේ....


තව දුරටත් මෙහි ලියන්න කරුණු අනන්ත අප්‍රමානව තිබුනත් එය ලිවීමට වඩා කමෙන්ට් ගැන බලාපොරොතුවෙන් නවත්වන්නට සිතෙනවා..... ඒ නිසා කමෙන්ට් වැටුනොත් බලමු... නැත්නම් අත ඇරලා දාමු...


ප.ලි. කමෙන්ට් සම්භන්ධව තියෙන්නේ කලින් කොන්දේසිමයි.. පලි ගැනීමේ චේතනාවෙන් නැතුව ලිපියට අදාල කමෙන්ට් වැටෙනවනම් අගය කරනවා.... ඇනෝ අත ඇරලා පුළුවන් තරම් නමින් එන ලෙසද ඉල්ලා සිටිනවා...

221 comments:

  1. බ්ලොගක් නවත්තන එක නම් අපරාධයක්. ඒ ගැන උඹ කනගාටූ වෙන එක ගැන මට පුදුමයක් නෑ. මොකෝ උඹ බ්ලොග් ලියන උන්ට කොච්චර ආදරේද කියල මම විඳපු නිසා. පුළුවන්නම් සාකච්චාවෙන් විසඳගනින්. අනවශ්‍ය කොමෙන්ට් ඩිලීට් කලාම ඔක්කොම ඉවරනේ.. මේක විවෘත තැනක් නිසා ඕන එකෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මේ මාධ්‍යයේ තියෙන සුවිශේෂීත්වයත් එයයි.

    ReplyDelete
    Replies
    1. අකිල ශ්‍රීනාත්January 25, 2012 at 9:31 AM

      මෙහෙමයි මාතලන් අයියේ, තමන් යම් අදහසක් ඉදිරිපත් කළා නම් ඒකට එන නින්දා ප්‍රශංසා ඔක්කාම විඳින්න සූදානම් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් තමන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ මතයන්වලට එරෙහිව තර්කානුකූලව තම මතය ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ දෙකම බැරිනම් තමන්ගෙ හිතට එන මල විකාර නොලියා ඉන්න ඕනෑ. අනිත ඔය හැමදේටම නොසැලෙනවයි කිය කියා දඟලන හිතක් නේද ඔය වෙඬරු පිඩක් වගේ උණුවෙලා තියෙන්නේ. ඒකෙන්ම පේනවානේ කතාවේ හා කෙරුවාවෙ වෙනස. අර රංගයා කියනවා වගේ “කුහකකම“ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? අනික අභීත ඔය කියන බ්ලොග් රචිකාවිය එක්ක යුද්ධයක් කළායැ, ප්‍රසිද්ධියේ බැණඅඬගහගත්තායැ සාම සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න.බ්ලොගක් නවත්තන එක අපරාධයක් නම් තමයි, ඒත් එයා එයාගෙ බ්ලොගය සීමා කරලා ඇත්තේ ඇත්තට මූණදෙන්න බැරි නිසා වෙන්න ඇති.ඉතිං කාගෙද වැරැද්ද?????

      Delete
    2. "මෙහෙමයි මාතලන් අයියේ, තමන් යම් අදහසක් ඉදිරිපත් කළා නම් ඒකට එන නින්දා ප්‍රශංසා ඔක්කාම විඳින්න සූදානම් වෙන්න ඕනෑ." - True.

      Delete
    3. ඒවගේම දැනගන්න ඕන බ්ලොග් කියවන්නේ වන්නියේ ඉන්න ඔටුවෝ නෙවෙයි කියල

      Delete
    4. ඇයි වන්නියෙ ඉන්නෙ බයියෝ කියලද හිතන් ඉන්නෙ?

      Delete
    5. ස්තූතියි මාතලන්... කෙනෙක් අපහසුවට පත්වෙද්දි මම කරන්නේ මොකක්ද කියලා දැකපු අය ඉන්නවා කියලා මට අමතක වුනා මචන්... නැත්නම් ඒකත් පෝස්ට් එකේ දාන්න තිබ්බා... පෝස්ට් එකක් හරි කමෙන්ට් එකක් හරි ඩිලීට් කලොත් මගේ ලිපි දෙකේ තේරුමක් නැතිවෙයි කියලා හිතෙනවා මචන්...

      Delete
  2. අක්කිගෙ බ්ලොග් එක නැහැ තමයි. මේක කතා කරලා විසදගන්න මාතලන් අයියා කියුවා වගේ. ඇනෝ කමෙට් නිසයි මේ දේ වුනේ කියලා හිතෙන්නේ මට..

    ReplyDelete
    Replies
    1. හානේ ඇත්තද. ඔයාටත් හිතෙන්නේ මාර ඒවානේ. දැං අභිත හොඳයි දිල් නරකයි ද. අනේ ඒනං ඔයා අභිතව නළවන්න පැත්ත දාලා.

      Delete
    2. දිල් මොකෝ ඒ පාර අනෝ ඇවිත් comment දාන්නේ?

      Delete
    3. ඔය මොනා කිව්වත් දිල් යකඩ හිතක් ගැන ගහපු පම්පෝරි ඔක්කොම පුස්සක් උනා මේකෙන්. යකඩ ඔක්කොම බටර් වගේ දියවෙලා. ඔය ඇනොලා කියන ඒවා ගණන් ගන්න එපා කියකිය සනසන්න ගිය අයියලා නංගිලා ගැන මට හරි දුකයි මෙයාලා ...

      Delete
    4. මේක හරියට මොන්ටිසෝරි ලමයින්ගේ වලියක් වගේනේ..grow up!

      Delete
    5. මඩ නොගහනවානම් මම කැමතියි ඇනෝ...

      Delete
  3. හෙට ලංකාදිපේ හෙඩිම

    බ්ලොගයක් නිසා දිල් නංගි ගෙල වැල ලා ගනියි


    මාතර අප්පු හාමි - කොල්ලෝ මටත් බ්ලොගයක් දියන්කෝ මේ ජිවිතය ඇති වෙලා
    කුරුණැගල සේනේෂ් - මට අදාරය ඇති වෙලා, මුදලාලි මට දෙන්න බ්ලොගයක්
    වව්නියාවේ අංජලි - මාතියා මටත් දේන බෝගයක්
    කොළඔ රංග - කෝඩ් කරලා ඇති වෙලා මටත් දෙන්න බ්ලොගයක්

    අනේ හුකේ නන්නානේ....

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක තමා වැරැද්ද... ඇනෝ කමෙන්ට් තියලත් බෑ මකලත් බෑ....

      Delete
    2. අනෝ කමන්ට් වලින් වෙන්නේ එක එක අයගේ පුද්ගලිකත්වයට හානියක් මොඩරේට් කරා නම් හරි

      Delete
    3. නලින් මල්ලි වැඩක් නැත්නම් චිලි පේස්ට් හදනවද මෙතන උපදෙස් නොදි..

      Delete
    4. ඇයි ඇනෝට තියෙන අමාරුව මන් මේකේ කමන්ට් කරාම ?

      Delete
    5. ඔය උඩ කමෙන්ට් එකදාපු ඇනෝව මං දන්නවා..
      හික් හික්.. ටොයිං !

      Delete
    6. උදේ පාන්දර බ්ලොග් බලන්න ආව ගමන් මම දැක්කේ මෙන්න මේ කමෙන්ට් එක. ඔ‍ෆිස් එන ගමන් මේක ගැන හිත හිත එද්දි හිතට ආව අදහසක් තම මේ තියෙන්නෙ. මෙන්න බලන්න (http://r4ng4.blogspot.com/2012/01/2020.html)

      Delete
    7. ඕක වහපු එකම හොදයි බන්, ඔය බ්ලොග් එක කොච්චර තෙත් වෙලාද කියනවා නම් මගේ monitor ත් සවුත්තු උනා බොල, හික් හික් හික් ඒ මදිවට පිලී ගඳ

      Delete
  4. මම කමන්ට් උඩින් පල්ලෙන් කියෙව්වා අනේමන්ද මට නම් තේරෙන්නේ න බ්ලොග් එකක් වහන්න තරම් දෙයක් වෙලාද කියලා
    හැබැයි ඉතින් ඔය වගේ මාතෘකාවක් ඇදලා බ්ලොග් පොස්ට් ලියනවා නම් ගල් වගේම මල් බලාපොරොත්තු වෙන්න ඕනේ
    අභීත අය්යා කිව්වා වගේ මමත් ඒ බ්ලොග් එක කාලයක් තිස්සේ කියවන එකක්

    ReplyDelete
    Replies
    1. මල් වගේම ගල් නේද?

      Delete
    2. දෙකම එන තරමට තමයි මමනම් කැමති....

      නලීන් : එකඟයි...

      Delete
  5. //ඇය කිව්වේ බ්ලොග් එක වැසීමට පමණක් නොව ඇය වැටී සිටින මානසික තත්ත්වය නිසා ඇගේ ජීවිතයට යම් දෙයක් වුවහොත් මම සහ තවත් බ්ලොග් ලියන්නෙක් එයට වගකිව යුතු බවයි...\\

    කෝ බොල දිල්ගේ යකඩ හිත. උණු වෙලාද ඒකත්?
    ඇක්සිඩන්ට් එක/ පෙම්වතා අතහැර යාම / කකුල කැඩිම / මිනු නංගා මේ එකකටවත් නොනැමුණු යකඩ හිත නවපු ඒ බ්ලොග් කරු කවුද?

    ReplyDelete
    Replies
    1. ඔහ්........

      Delete
    2. යකඩ හිතක් කිව්වට යකඩ ගාපු හිතක් වගේ හික් හික් ..

      Delete
    3. දිල් ගේ මලකඩ බ්ලොග් එක වෑහුවට අපිට පාන් ද?

      Delete
    4. එයා ඉතින් ඇදගෙනම නා ගත්තට අපි මොනවා කරන්නද?

      Delete
    5. අඩේ හිත යකඩ හින්ද chest එක එහෙම සිරාවට ඇති නේද (බෙන්ච් එක ගහන්න ඕන නැහැනේ)... හික් හික් හික්

      Delete
    6. මඩ නොගහනවානම් මම කැමතියි ඇනෝ...

      Delete
  6. ඔයා ලියපු එකේ මමත් වැරැද්දක් දැක්කේ නෑ.එත් මට හරියට කමෙන්ට් බලන්න බැරි උනා අනිත් යට මඩ ගහන්න ඔයාගේ අදහසක් තිබ්බේ නැති නිසා කනගාටු වෙන්න එපා..හැමදේම කාලය විසදයි

    ReplyDelete
    Replies
    1. "නිත් යට මඩ ගහන්න ඔයාගේ අදහසක් තිබ්බේ නැති නිසා "
      කවුද දන්නෙ නංගී. අපි මූව හාරලා බලන්නැයි

      Delete
    2. මඩ ගහන්න අදහසක් තිබ්බේ නෑ බන්.... ලිපි කිහිපයක් ආශ්‍රයෙන් මගේ මතය ඉදිරිපත් කලා පමනයි...

      Delete
  7. මටනම් හිතෙන්නෙ නෑ බ්ලොග් එක අයින් කරන්න තරම් දෙයක් වෙලා ඇති කියල....මොන දේ වුනත් අපි ඔයත් එක්ක......

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි

      Delete
    2. ස්තූතියි මල්ලි.. ඒත් දෙපිලක් බෙදෙනවට වඩා අවබෝධය වැදගත් කියලයි මම හිතන්නේ

      Delete
  8. අභීත අයිය කියල තියෙන එක සම්පූර්ණ ඇත්ත... තමන්ගෙ මතය වෙනුවෙන් සමහර පුද්ගලයින් ඉදිරිපත් වෙලා තිබුන විදිහ දැක්කහම නම් ඇත්තටම මටත් කලකිරීමක් ඇතිවුනා කියන්න ඕන...

    අයියගෙ කලින් පෝස්ට් එකේ වුන විදිහටම ඉස්සරහටත් වැඩ සිද්ධවුනොත් වැදගත් සංවාදෙකට මුලපුරන මාතෘකාවක් බ්ලොග් අවකාශෙ ලියවෙන්නෙම නැති වෙයි කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත....

      Delete
    2. ඒ ප්‍රශ්ණේ මගේ හිතටත් ආවා.. ඉදිරියේදී තමයි බලන්න වෙන්නේ....

      Delete
  9. කියන්නා කෙසේ කීවත් ඇයි දිල්ට ඒක දරාගන බැරි උනේ...කෝ එයාගේ යකඩ හිත...ඇත්තටම ඇයට මෙය සිතට ගත යුතු දෙයක් නෙවේ...

    ReplyDelete
    Replies
    1. මොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න අභීත මහත්තයෝ.

      Delete
  10. බ්ලොග් කියන්නේ අපේ ජීවිතේ නෙමෙ. අපි කවුරුත් මේක කරන්නෙ ආසාවට. මේ අය අතර නොයෙක් මිනිසුන් ඉන්නවා. අපි ඒකට කලබල වෙන්න ඕනෙ නැහැ. අපි මේකට ආවෙත් කවුරුත් නිසා නෙමෙයි. යන්නෙත් කවුරුත් නිසා නෙමෙයි. හරියට ජීවිතේ වගේ. ඒත් බ්ලොග් එකක් වහන එක අපරාධයක්. අභීත මේ බ්ලොග් අවකාශෙට යම් සේවයක් කරලා තියනවා. අර නංගිත් තමන්ගේ හැකියාව පෙන්නූ කෙනෙක්. ඔබ නැවත එන්න. අභීත තමයි එදාට ඔබව කලින්ම පිළිගන්නේ. මම ඒකනම් දන්නවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නේ අපේ ජීවිතේ නෙමෙ. අපි කවුරුත් මේක කරන්නෙ ආසාවට. මේ අය අතර නොයෙක් මිනිසුන් ඉන්නවා. අපි ඒකට කලබල වෙන්න ඕනෙ නැහැ.//

      වෙද මහත්තයෝ මේ ටික තමා බ්ලොග් ලියනවනං හිතේ තියාගන්ඩ ඕන හොඳම දේ

      Delete
    2. එකඟයි වෙද මහත්තයෝ.... නැත්නම් මට මේ වගේ පෝස්ට් එකක් ලියන්න වුවමනාවක් නෑ...

      Delete
  11. අපි ඔක්කොම එකතු වෙලා යමු කිතුල්ගල.

    ReplyDelete
    Replies
    1. උඹ කිතුල්ගල යමු කිව්වට අභීත අයිය පීනන වේගෙට වැඩි වේගෙකින් කවුරු හරි ගඟේ ගහගෙන ගියොත් උඹ බේරගන්නවද ?... :)

      Delete
    2. ඒකට අභීතයට පීනන්න පුලුවං වෙන්න එපැයි බං

      Delete
    3. මාර කේස් එක පීනන්නත් බැරිද... මම අහල තියෙන්නෙ ලයිෆ් ගාඩ් සෙටිපිකෙට් එකත් තියෙනව කියලනෙ ;) චී මට වැරදුනාද මන්ද...

      Delete
    4. ඔව් ලයිෆ් ජැකට් එක දාගෙන පීනන්න සෙටිපිකෙට් එකක් තියෙනවලු..

      Delete
    5. Ball gaurd certificate ekak

      Delete
    6. හොඳම වැඩෙ ලයිෆ් ජැකට් දාගෙන ගොඩ පීනමු . මටත් පුලුවන් එහෙම

      Delete
    7. අභියට සැටිපිකෙට් එක තීනව තියරි ක්ලාස් ගියාට. ඒත් ඉතින් මූ ප්‍රැක්ටිකල් කරන දෙවනි ක්ලාස් එකට ගිහින් නෑනෙ.

      Delete
    8. පිහිනීම තැපැලෙං කලාම කොහෙද බං ප්‍රැක්ටිකල්ස් ????

      Delete
    9. හරි හරි මට පීනන්න පුළුවන්

      Delete
    10. @වෛශ්‍යාවක් නොවේ:

      පීනමුකෝ පෙම් සයුරේ

      Delete
    11. වෛශ්‍යාවක් නොවේ ලියන්නෙ අභියද? වෙන එකවුන්ට් එකකින් රිප්ලයි වෙලා

      Delete
    12. දැන් ලයිෆ් ගාඩ් සටිෆිකේට් තියෙන තව එකෙක් ඉන්නව බ්ලොග් අවකාශේ.... මම නෙමෙයි බන් වෛශ්‍යාවක් නොවේ ලියන්නේ....

      ඒ ඇත්තටම යමුකෝ බන් කිතුල්ගල.. :D

      Delete
  12. ඕවා ගනං ගන්න එපා යාළුවා.. ඒ පෝස්ට් එකේ තිබුණු සමහර අදහස් එක්ක මගේ අදහස් ගැලපුනෙත් නෑ... එහෙමයි කියලා ඒක වැඩකට නැති පෝස්ට් එකකුත් නෙවෙයි.. මං ඒකට කමෙන්ට් නොකලෙ, සංවාදෙට සම්බන්ධ වෙන්න කලිං ඔක්කොම කමෙන්ටු කියවන්න ඕන වුණත් කියවන්න අපහසු තරම් කමෙන්ටු ගොඩක් තිබුණු නිසයි..

    ReplyDelete
    Replies
    1. මත ඉදිරිපත් කිරීමයි වැදගත්...

      Delete
  13. ඇනෝ කමෙන්ටිස් දාන්න යමි සාදාරණ හේතු තියෙන්න පුලුවන්නේ
    අනික අයියගේ පෝස්ටි එක සමිපුර්ණ දිල් අක්කගේ පෝස්ටි එකේ විවේචනයක් නොවුන කොට
    දිල් අක්කට ඒක දරා ගන්න බැරිවෙනවා කියන්නේ දිල් අක්කා සාර්ථක බොලොග් කාරීයක් නොවුනා කියන එක නේද
    බොලොග්කාරියක් කෙසේ වෙතත් සාර්ථක ලියන්නියක්

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට් දිහා සාධාරණ මනසකින් බලන්න පුරුදු වෙන්න ඕනි.. පදනමක් නැති ඇනෝ කමෙන්ට් නොසලකා හරින්නත් පුරුදු වෙන්න ඕනි...

      Delete
  14. Mama blog karanayata aluth. Mage blog 1ke thawama post 10k wath nathuwa athi. Eth mama me siddiyen godak de igena gaththa. Thamange adahas walata wiruddha cmnts walata podi wihiluwakuth ekka tharkikawa reply karana koi tharam sarthakada. Man nam kiyanne Dil akka me wechcha de ganna sathutu wenna ona. Thamange blog 1ke 1 post 1kin mechchara andolanayak athi karanna puluwan weema gana.

    ReplyDelete
  15. ඔය ඇනො කමෙන්ට් කියන්නෙ දෙයක් එළිපිට කියගන්න තරම් කොන්ද පන නැති එවුන්ගෙ වැඩනේ...කවුද ඔය වගේ එවුන් කියන ඒවා ගනන් ගන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ ගොන් කථා කියන්න එපා, ඇනෝ කමෙන්ට් වලයි කොන්දයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?

      ඉස්සෙල්ලාම තරූ කියන්නෙ ඇත්ත නමද කියලා කවුද දන්නේ, මම සිරිපාලගේ ලෝකය කියලා ප්‍රොපයිල් එකක් හදා ගත්තොත් මට එක පාරටම කොන්දක් එනවද(දැන් මම ඇනෝ කමෙන්ට් කරන නිසා ඔය කියන් විදියට් මට කොන්දක් නෑනේ) !!!!!

      Delete
    2. මේ ඇනෝ ගේ කතාවට මං එකඟයි.

      කතන්දරකාරයා යන්නද එක්තරා ඇනෝ නමකි. එය ඇනෝ නොවන්නේ මං බ්ලොග් සංසදයේ රැස්වීමට පැමිණි දින සිට මේ වන විට බ්ලොග් කියවන අය රාශියක් මුණ ගැසි ඇති නිසාය. මගේ සියළු මිතුරෝ, නෑයෝද කතන්දරකාරයා මා යයි දනිති.

      මට නං ඇනෝලා එක්ක ඇත්තේ ප්‍රශ්ණ දෙකයි.

      1. නිකං බොරු වලි ඇද ගැනීම. (මං අහුවෙයි ඕවාට)

      2. උත්තර දෙන්න දෙනකොට හරියට අමතන්න බැරිවීම. මං මේකට වෙලාව (time stamp) සමග ඇනෝ කියලා යොදා ගත්තා. දැන් නං බ්ලොගර් එකේ වෙනස නිසා මේ අවුල නෑ.

      ඇනෝ ලා සමහරු අපහාස සහ වැරදි මත දාන නිසා හැම ඇනෝටම ඒ පව ගෙවන්න වෙලා!

      Delete
    3. ඇනෝනිමස් පහසුකම කියන්නේ හොඳ දෙයක්.ඒකෙන් ගොන් ආතල් ගන්න සමහරු නිසයි ප්‍රශ්න ඇතිවෙන්නේ.
      අනිත් අතට මම දැන් තීර්ථ යාත්‍රිකයා කියලා දාගන ඉන්නවා.මේකෙයි ඇනෝවෙකුගෙයි වෙනස මොකද්ද? මගෙ බ්ලොග් එක හොයාගන්න පුලුවන් වීම විතරයි.

      Delete
    4. ~~තරූගේ ලෝකය~~; said (මම ගැන නේද....... ම්ම්ම්ම්ම්ම්.... අලේ මංද අෆ්ෆා.. ඔයාලම හිතා ගන්නකො මගෙ බ්ලොග් කියවල......)
      ඔය ඇනො කමෙන්ට් කියන්නෙ දෙයක් එළිපිට කියගන්න තරම් කොන්ද පන නැති එවුන්ගෙ වැඩනේ...කවුද ඔය වගේ එවුන් කියන ඒවා ගනන් ගන්නේ..
      -------------
      ඔයාගේ බ්ලොග් එක කියවපුවමනම් මට හිතුනේ ඔය මොලුස්කාවෙක් (ගොලුබෙල්ලෙක් වගේ) කියල .... එකනේ අනික් අයගේ කොන්ද ගැන ඔඡ්ච්ර වද වෙන්නේ
      සමාවෙන්න මෙහෙම කියනවට ... ඔයාට ඔයා ගැන කියන්න අයිතියක් තියෙනවා වගේම මටත් ඇනොල ගැන කතාකරන්න අයිතියක් තියෙනවා

      මම බ්ලොග් එකක් ලියන්නේ නෑ.... ගොඩක් වෙලාවට බ්ලොග් කියවන්නේ ඔෆිස් එකේදී වැඩ අතර ... හිත ගත්ත ලිපියකට තමන්ගේ අදහස ප්‍රකාස කරන්න විතරක් user account එකක් හදාගන්නවා කියන්නේ විකාරයක් .... මම කවුරු උනත් කාටවත් මොකද.... මම කියන දේ නෙවි ද වැදගත් ... කියන එකේ වැරද්දක් තියෙනවා නම් තර්ක කරන්න .... කුල ගෝත්‍ර හොයන්නේ නැතුව .... එතකොට තමය් නියම කොන්දක් තියෙනවා කියල පෙනෙන්නේ .

      Delete
    5. ඇනෝ කමෙන්ට් දිහා සාධාරණ මනසකින් බලන්න පුරුදු වෙන්න ඕනි.. පදනමක් නැති ඇනෝ කමෙන්ට් නොසලකා හරින්නත් පුරුදු වෙන්න ඕනි...

      Delete
  16. මම ආපු නැති දවස් ටිකට වෙලා තියෙන දේවල්...
    හිත හයියයි කියල කිව්වට ඒම නෑ වගේ මට නං පේන්නේ... හැබැයි ඉතිං මේකෙනුත් සමාජය ගැන හොඳ අත්දැකීමක් ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම. ඒව එකතු කර ගන්න එක තමා වටින්නේ..

    ReplyDelete
  17. අස්සයා ගියාට පස්සේ ඉස්ථාලේ වසා වැඩක් නැත.
    මෙලෝ රහක් නැති, හිට්ස් බලාගෙන ලිපි දාන්න කලිං හිතන්න තිබුනේ.
    මිනිසා කියන එකේ තේරුම මනසින් උසස් කියන එක.

    ReplyDelete
    Replies
    1. මනසින් උසස් නම් අන් අයගේ මතයද ඉවසිය යුතුය, බොරුවට බටර් හිතක් යකඩ හිතක් ලෙස නොපෙන්විය යුතුය.
      (අශ්වයෙක් නෙවේ, වෙළඹක් ඉස්තාලේ වහලා ගිහින් තියෙන්නේ)

      Delete
    2. කොතරම් මනසින් උසස් වුවත්.... පෘතග්ජනයෙකු අතින් අන් අයට නුසුදුසු යැයි හැඟෙන යමක් සිදුවිය හැක. අපට බොහෝ සෙයින් අමාරු යැයි හැඟෙන අනේක විධ ප්‍රශ්න වලට ඉතා සාර්ථකව මුහුණ දුන්න ද, වෙනත් සුළු කාරණයකදී අප බෙහෙවින් සසල විය හැක. එය අප සතු විවිධත්වයයි..

      දිල් අපට පැමිණීමට නොහැකි ලෙස වසා දමා ඇත්තේ ඇගේ බ්ලොගය මිස අපගේ බ්ලොග නොවේ.. එහෙයින් ඇගේ අයිතියට අපි ගරු කළ යුතු වෙමු.. ඇය සමඟ අදහස් හුවමාරු කරගත් ඉතා සීමිත අවස්ථා කිපයකදී මට ඇය බෙහෙවින් සංවේදී යුවතියක් වන්නට ඇතැයි සිතුණි.. සංවේදී කම තුළින්ම අභියෝග ජය ගැනීම හැබෑ දක්ෂ කමකි.. ඇගේ බ්ලොගය වැසූ පමණින් ඇතැම් අයට මෙතරම් රිදෙන්නේ ඇයිදැයි මට නොහැඟේ..

      Delete
    3. මෙතන කමෙන්ට් කරන එකෙක් වත් මාරය සහ දිල් ගේ නිකම් සමානකමක් දෑක්කෙ නෑද්ද. දෙන්නම අනේ මම පව් කියලා අඩනවා. කුක්කු බබලා.

      Delete
    4. මේ අස්පයාට ආපහු එන්න පුලුවන් ඇනෝ.. ඉස්තාලේ දොර ඇරලා තියෙන්නේ...

      චතුර... : රිදුනු කවුරුත් පේන්න නෑ.. බ්ලොග් එකක් අඩුවුන කණගාටුවක් තියෙනවා කියලයි හිතෙන්නේ..

      Delete
  18. ela ela aiyaa atta kata karanna baya wenna onaa nee..kello hamadama apita mada gahanawa .eyala hamoma pattini ammala hik..habai bole uba ano comment ain karoth api enne meka balanna...ubata apith awith mona kiyala yanawa balanna asa nam iyee ano tiyapan ..waradi deyak tibunoth moderate karapan wade iwaraine..jangiyak nisa gembek newei ano nawattanna epa

    ReplyDelete
  19. අපරාදේ දිල්.. කිසිම හෝඩුවාවක් නැහැ එයා ගැන .මගේ කමෙන්ට් වැදගත් නැහැ වගේද.කලින් පොස්ට් එකේ කමෙන්ට් ඒක දැම්මේ නැත්තේ.. බෝලොක් කරන්නේ විඳින්නට මිස විඳවන්නට නොවේ..

    ReplyDelete
    Replies
    1. උඹවත් බලධාරියා විසින් කපල දැම්මද... :))

      Delete
  20. අභීත ඔයා මේ බ්ලොගය පටන් ගත් දා සිට මගේ නම හෙඩර් එකේම දාගෙන ඉන්න නිසා මේ අදහස් පුද්ගලිකව නොකියා හැමෝටම පේන්න දාන් හිතුනා.

    1. ඔබේ පෝස්ට් එකේ වරදක් මා දකින්නේ නෑ. එහි අන්තර්ගතය ඔබේ අවංක මතය. බ්ලොග් ලියන්නේ ඒ සඳහායි.

    2. නමුත් මාතෘකාව නිසා හෝ දිල් ගේ බ්ලොගය ගැන තිබූ සඳහන නිසා හෝ මෙහි පැමිණි අය තමන්ගේ අවශ්‍යතා මේ මගින් සපුරා ගන්න බැලුවා. දිල් වෙනම ලිපියක් දැම්මේ එනිසායි. එයටත් නොයෙකුත් කමෙන්ට් එන්න ඇති. ඇය එය වසා දැමුවේ මේ කරුණු දෙකම නිසා විය යුතුයි.

    3. වෙනත් බ්ලොග්කරුවෙකු (හෝ කාරියක) ගැණ තමන්ගේ බ්ලොග් එකේ ලියන කොට එය ප්‍රවේශමෙන් කරන්න ඕනෑ. හොඳම දේ ඒ කරුණු අදාල බ්ලොග් එකේම ලිවීමයි. (නමුත් ඔබේ කමෙන්ටුව පල නොවුණු නිසා නේ මේ විදිමට ලිව්වේ.) අභීත මීට කලින් ලියූ ටැබූ යනු කතන්දරද කියන ලිපියේ මේ ප්‍රශ්ණය තිබුනේ නෑ. මාත් මේ වැඩේ දෙපාරක් කළා අරුණි ෂපිරෝට හොඳ පාඩමක් උගන්වමි සහ පොඩි කුමාරිහාමිට ලොකු පිලිතුරක් ආදී වශයෙන්. නමුත් ඒවා එලිපිට විවාදාත්මක මාතෘකා වුනේ නෑ.

    4. කබර හමක් නැත්තං විවාදාත්මක ලිපි ලියන එක තේරුමක් නෑ. අභීත වැනි හැමෝම වගේ පුද්ගලිකව අඳුණන කෙනෙකුට මේක විශේෂයි. දන්නා අය විරදේධ මත එක්ක ඇනෝ එනවා. සමහර විට ඔබේ මිතුරන් ඔබේ පැත්ත ගන්නයි වරදවා හිතා ඔබට විරුද්ධව එන අයට පහර දෙන්න ඇනෝ එනවා.

    5. මං නං මගේ මතය දෙතුන් තැනක දැක්වුවා. මට විරුද්ධ ඇනෝලා ඒවාට දාපු උත්තර ඔබ මැකූ බව මට තේරුණා ඊ-මේල් මගින් ආපු නිසා. ඒවා තිබුණත් මට අවුලක් නෑ.

    6. සේරටම වඩා වැදගත් කරුණ නම් මෙයයි. අපි ලිපියේ මොනවා ලිව්වත් කියවන අයගෙන් සෑහෙන දෙනෙක් තේරුම් ගන්නේ තමන්ට ඕනෑ දෙයයි. නැවත නැවත එලෙසමයි!

    ස්තුතියි, ඔබට ජය.

    කකා

    ReplyDelete
    Replies
    1. @කතන්දර - මොකුත් මකලා නෑ මම දන්න තරමින් නම්. කමෙන්ට් 200 පැන්නට පස්සෙ පෝස්ට් එකේ යටම තියෙන "Load More" කියන එක ඔබන්න ඕනෙ ඉතුරු කමෙන්ට් පෙන්නන්න.

      Delete
  21. What happened to Dil? Is she ok?

    ReplyDelete
  22. හප්පා සෑහෙන දෙයක් වෙලානේ.මොනව උනත් දිල් අක්කා ආයේ බ්ලොග් එක අරිනවා නම් ඒකට ගොඩක් අය කැමතිවෙයි. (මාත් ඇතුලුව).

    ReplyDelete
  23. බ්ලොග් එක කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි. අනික අනික් අයගෙ මතවාද ගල් මුල් බාරගන්න බැරි නම් කිසිම කෙනෙක් එක්ක වාදයකට යන එක සුදුසු නෑ.

    ඔය ලිපියෙ කමෙන්ට් දිහා මාත් බලන් හිටියා. ඇනෝ කමෙන්ට් යොදා ගනිමින් චරිත වලට පහර දීම තමයි මම හිතන්නේ හේතුව. ඒ උනාට දිල් බ්ලොග් එක වහපු එක අනුමත කරන්න බෑ. මොකද බ්ලොග් එක තුලින් මම දැන්ගත්තු දිල් ( යකඩ හිත.. සහ අනික් ලිපි ) හුඟක් හිත ශක්තිමත් කෙනෙක්. ඉතින් මේ වගේ බ්ලොග් එකක සිදු උන කතා බහකින් හිත රිදව ගෙන හෝ යම් හේතුවකට බ්ලොග් එක වැසීම අනුමත කල නොහැකියි.

    ඒත් එක එයාගෙ බ්ලොග් එක. ඒක ලියන නොලියන එක එයාගෙ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ලෝකෙට පෙන්නන් හිටිය බොරුව එලි උනාට පස්සේ ලැජ්ජාව වහගන්න බැරිවට බ්ලොග් එක වැහුව බන්.

      //ඇය වැටී සිටින මානසික තත්ත්වය නිසා ඇගේ ජීවිතයට යම් දෙයක් වුවහොත් මම සහ තවත් බ්ලොග් ලියන්නෙක් එයට වගකිව යුතු බවයි//

      මේකට කොතනින් හිනවෙන්නද කියල මටනම් තේරෙන්නේ නෑ.

      ප.ලි
      මචන් මේ වගේ අයට අවවාද දෙන්නේ පරිස්සමින්, පස්සේ කියන්න බැරි නෑ උඹ එයට try කල කියල හික් හික් හික්

      Delete
  24. හපොයි විනාසයක් වෙලා නේද?

    ReplyDelete
  25. අභීත අයියගේ පෝස්ට් එකේ මම නම් කිසිම වරදක් දකින්නේ නෑ. තමන්ගේ මතය වැදගත් විදියට ප්‍රකාශ කිරීමක් නේ වුනේ. අනිත් එක ඒ කියපුවා සම්පූර්ණයෙන්ම ඇත්ත. දිල් අක්කට විරුද්ධ මත දරන්න බැරි වීම තමයි ඔතන තියන ප්‍රධානම ප්‍රශ්නය. අනිත් එක පොදුවේ කියපු දේ ගොඩක් කමෙන්ට් වලින් දිල් අක්කගේ පැත්තට විතරක් ගියා. ඒවා ඉතින් එයාගේ පෝස්ට් නිසා ඇතිවුන පරණ තරහවල් නිසා වෙන්න ඇති. මම වුනත් එයාගේ පෝස්ට් වල තියන සමහර අදහස් වලට, සමහර වචන වලට, කමෙන්ට් වලට රිප්ලයි කරන විදියට විරුද්ධයි. ඒත් කිසිම බ්ලොග් එකක් මේ වගේ දෙයක් නිසා වැහිලා යනවට මම නම් කැමති නෑ. වාද කරන එක රණ්ඩු කරන එක ප්‍රශනයක් නෑ, මිනිස්සු වුනාම එහෙමයි. හැබැයි බ්ලොග් එක වහන්න තරම් නම් දෙයක් වුනේ නෑ කියලා මම අවධාරණයෙන් කියනවා. තරහ වෙන්න එපා දිල් අක්කේ ඔයා මේක දැක්කොත්, ඔය වගේ දෙයක් දරාගන්න බැරි නම් ඇත්තටම ඔයාට යකඩ හිතක් තියනවා කියන එක මහා බොරුවක්. මම නම් කියන්නේ ආයෙත් ඇවිත් බ්ලොග් එක ලියන්න කියලා.

    ReplyDelete
  26. අනිත් අයගේ ප්‍රතිචාර දරා ගන්ඩ බැරි නම් ඒ වගේ ලිපි ලියන්නේ නැතිව ඉන්ඩ ඔන. ඒ අතින් දිල් මෝඩයි... හැබැයි අභියා නුවණක්කාරයා වෙලා මුගේ බ්ලොගේ හිට්ස් වැඩි කර ගත්තා...
    අනේ අම්මපා උඹ වගේ එකෙක් අභි අයියේ....

    ReplyDelete
  27. ඔයාලා මේ ලියන ඒවා පොඩි ලමයි වගේ. නැත්තම් ඔයාලට මානසික ලෙඩක්. අරයා රංඩු උනා කියලා ඔයා ලියනවා. තව කට්ටියක් අරහේ ලිංගික කතා ලියනවා. මොහොතකට හිතලා බලන්න. ඔයාලාගේ කතා හරිම මෝංගල් බෘල කතා. මෙහෙම යනකොට බ්ලොග් තියෙන අශාව නැති වෙලා යනවා. අවු 5 පහල පොඩි උන් නටන බිමක් වගේ ලාංකීය සිතුවිලි අඩිවිය.

    මොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න මහත්තයෝ.

    ReplyDelete
  28. මම සෑහෙන කාලයක ඉඳලා බ්ලොග් බලනවා. හැබැයි ලියන්නේ නෑ. කමෙන්ට් දාන්නෙත් කලාතුරකින්. අභීත ගෙ බ්ලොග් එකේ දාන පලවෙනි කමෙන්ට් එක.

    මේ ප්‍රශ්ණය ගැන විවේචන කියලා කෙනෙක් මේ ගැන හොඳ ලිපියක් ලියලා තිබුනා. (http://blogvicharaka.blogspot.com/2012/01/blog-post.html)
    එයත් එක්ක මම එකඟයි. මම හිතන්නෙත් දිල් යකඩ හිතක් තියෙනවා කිව්වට එයාගෙ හිත බටර් වගේ. (තමා ගැන පොර ටෝක් දීමක් ලෙසයි මම දකින්නෙ)

    මම නම් හිතන්නේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ දිය යුතුයි. අර කිව්වත් වගේ අපිට අවශ්‍ය නම් ව්‍යාජ නමක් දාගෙන අවශ්‍ය නම් IP එකත් වෙනස් කරගෙන comment කරන්න පුලුවන්. බ්ලොග් ලෝකයේ මම වඩාත්ම ආසා කරන බ්ලොග් කරු වන හිස් අහසේ සඳරු පවා මුල් කාලයේදී තම පුද්ගලික විස්තර තම ලිපි වලින් හෙලි නොකිරීමට කටයුතු කලා මතකයි.

    මෙතැනදී අභීතගෙ වරදක් මට නම් පේන්නෙ නෑ. දිල් ගැන නම්..... අනේ මන්දා. කොහොම උණත් දිල් එයාගෙ බ්ලොග් එක නවත්වපු එක වැරදියි. එයා ආපහු එනවා නම් අපිත් කැමතියි.

    ReplyDelete
  29. ඔයාලා මේ ලියන ඒවා පොඩි ලමයි වගේ. නැත්තම් ඔයාලට මානසික ලෙඩක්. අරයා රංඩු උනා කියලා ඔයා ලියනවා. තව කට්ටියක් අරහේ ලිංගික කතා ලියනවා. මොහොතකට හිතලා බලන්න. ඔයාලාගේ කතා හරිම මෝංගල් බෘල කතා. මෙහෙම යනකොට බ්ලොග් තියෙන අශාව නැති වෙලා යනවා. අවු 5 පහල පොඩි උන් නටන බිමක් වගේ ලාංකීය සිතුවිලි අඩිවිය.

    මොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න මහත්තයෝ.

    ReplyDelete
  30. මොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න අභීත මහත්තයෝ.

    ReplyDelete
  31. මොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න අභීත මහත්තයෝ.

    ReplyDelete
  32. මොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න අභීත මහත්තයෝ.

    ReplyDelete
  33. මොලේ අඩු උනාට කමක් නෑ. කරුනාකරලා තමන්ගේ වයස ගැන හිතලවත් හැසිරෙන්න බලන්න අභීත මහත්තයෝ.

    ReplyDelete
  34. වෙච්ච දේ හොඳ දෙයක් නෙවි මොනව උනත් මම දකින විදිහට අභීත වැරදියි. වැඩේ නරක අතට හැරෙන කොට ඒක නවත්තන්න තිබ්බ. කොමෙන්ට් නවත්තන එක හරි පෝස්ට් එක මකන් එක හරි මහ ලොකු වැඩක් නෙවි.මට හිතෙන විදිහට ලැබුනු කොමෙන්ට් හා හිට්ස් වලින් උදම් වෙලා උන්නු අභීතට ඒක හිතෙන්නෙ නැතිව ඇති ඔය දෙපැත්තෙම තිබ්බෙ එළවා ගැසීමක් නැතුව ඔය කියන පෝස්ට් හැම එකේම තිබ්බෙ තම මතයන් විතරයි.
    වැරද්ද උනේ විරුද්ද මත දරන්න බැරිව පුද්ගලිකත්වය එතෙන්ට ඈදෑගත්ත එක මොන එහෙකටද එහෙම කරන්නෙ?

    දැන් බොරුවට අයියෝ අපරාදේ බ්ලොග් එකක් වැහුන කියලා නාහෙන් ඇඩුවට වැඩක් නෑ. තමන් කරන දේ ගැන වගකීමක් තියෙන්න ඕන බව තමා මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මමත් එකඟයි උඩ ඇනෝ එක්ක. මම ලියන්නේ හිට්ස් බලාගෙන නෙවෙයි කියලා මහලොකුවට කිවුවට අභිත ලියන්නෙම ඒකට කියලා දන්න අය දන්නවා ඇති. මොකද වචන 10ක් කතා කලොත් කතා 8ක් කරන්නේ බ්ලොග් එකේ හිට්ස් ගැන. එහෙව් අභීත මේ වගේ වැඩක් කලා කියන එකේ වැරැද්දකුත් නෑ. මොකද එයාට ඕන හිට්ස් විතරයිනේ.

      Delete
    2. හිට්ස් බලන් ලිව්වත් නැතත් අභීත පස්සෙ පෝස්ට් එක ඩිලීට් කළානම් හරි කමෙන්ට් බ්ලොක් කරානම් ඊටපස්සෙ කියයි දිල්ට බයේ බ්ලොක් කරා කියලා

      Delete
  35. කොමෙන්ට් නවත්තන්න හරි පොස්ට් එක මකන්න හරි තරම් දෙයක් එතන උනාද??? කියන්න ඕන ටික පුංචි කුමාරිහාමි කියල තියනව... පුංචි කුමාරිහාමි ට අවුලක් නැත්තම් ප්‍රියන්තට අවුලක් නැත්තම් එක්කෙනෙකුට චිතරක් මොකද්ද තියන අවුල??? ඇයි මේ අහක යන නයි රෙද්ද පල්ලේ දාගෙන දඟලන්නේ???? ඇනෝ ඇවිල්ල රංගගෙන් ගේම ඉල්ල චාටර් උනාම තමන්ගේ නමින් ඇවිල්ල මනුස්ස කම ගැන බන කියල වැඩක් නෑ නේද????

    ReplyDelete
  36. @අභීත මෙය පෞද්ගලික තරහකට ලියන දෙයක් නොවේ. කමෙන්ට් ටික මුල ඉඳලා බලාගෙන ගියෝත ඔයාටම උනත් පේනවා ඇති ක්ජතාව වෙන පැත්තකට ගියේ කොතනින්ධ කියලා.

    ඕනයාJan 22, 2012 12:31 AM
    මෙතන වෙලා තියෙන්නෙ පාට කන්නාඩි දාගෙන ලෝකය දිහා බැලීමක් මිසක් වෙන එකක් වත් නෙමෙයි අභීත. ඔය මාතෘකාවෙදි පිරිමිංගේ විවෘත බවත්, ගෑනුංගෙ හංගලා ගැහීමත් විතරයි තියෙන්නෙ . . .

    මම බස් එකේගහපු පලවෙනි ජැක මම ගහපු එකක් නෙමේ . . . කෙල්ලෙක් මට බලෙං ගහපු ජැකක්. මම කීකරු උනා විතරයි.

    ගෑනියෙකුයි මිනිහෙකුයි හැසිරෙන විදිය වැරදියි කියන්න පුලුවං එයාල බස් එකේදිම "මහ කෙලිය" කරා නං . . . අවයව එලියෙ දාගත්ත නං . . . එහෙමත් නැත්තං එක්කෙනෙක්ගෙ අකමැත්ත තියෙද්දි බලෙං කලානං . . . . දෙන්නාගෙම කැමැත්ත ඇතුව ජැකක් වදිද්දි ඒකට එතනදි හෝ වෙන තැනකදි . . . . . කවුරු හරි මොනව හරි කියනව නං . . . මම කියන්නෙ ඒකට "ලිංගික කුහක කම" කියල

    මම බස් එකේ යන කාලෙදි මම ජැක් ගහලත් තියනව . . . ඊටත් වඩා මට ජැක් වැදිලත් තියනව . . . . . පැහැදිලිවම මට ජැක වැදුන අවස්තා ගනන වැඩියි . . . සහ මට ඕනෙ උනානං . . . ඒ කෙල්ලො සහ ඇන්ටලා එක්ක ඕනෙම මගුලක් කරන්න තිබුනා. හැබැයි මම හිතන්නෙ නෑ ඒ එක ගෑනියෙක් වත් මට ආදරේ කරල ජංගිය තෙමාගන්න ඇතියි කියල . . .

    ප.ලි.
    මට මතක විදියට මම දිල් ගෙ පෝස්ට් එකට දාපු කොමෙන්ට් එක ඔය වගේ සීන් එකක්.

    මෙන්න මෙ‍ කමෙන්ට් එකට පස්සේ තමයි හැමෝම ජැක් ගැන කතා කරේ.ඔයාගේ පොස්ට් එකේ කිසිම තර්කයක් නැනේ.ගැහැණු සහ පිරිමි කියන ධර්මඒගොල්ලෝම ඉන්නවා වලත්ත ඒ වගේම හොන්ධ අයත්.තම තමන් එක ප්‍රදර්ශනය කරන සීග්‍රතාවය අනුව තම වෙනස් වෙන්නේ.මෙහෙම බලනකොට පිරිමි තමන්ගේ වලත්ත කම වැඩියෙන් ප්‍රධර්ශනය කරනවා කියන එක ඔබත්මමත් දන්නා දෙයක්.ඉතින් පොස්ට් එක හැටියට තර්කයක් තියෙන්නේ සමහරු සහ ඔයත් එක්තරා වයස් කාණ්ඩයක් තුල ජැක ගැසීම සාදාරනීකරණය කරලා තියන හින්දා එකට එකග නැති මිනිස්සු හිටිය හින්දා තමයි කතාව වෙන පැත්තකට ඇදිලා ගියේ.කතාවේ ප්‍රධාන මාතෘකාව තුල තර්කයක් නැනේ.

    අනිත් එක තර්කානුකුලව තම මතය ඉධිරිපත් කරපු අනොල ඕන තරං හිටියා.එහෙම බලද්දී අනෝ කමෙන්ට් වැඩක න කියන්න බැ.සමහරවිට ඔයාගේ යාලුවෝම අනොලා විදිහට කමෙන්ට් කරන්න ඇති.සමහර තර්කානුකුල අනෝ කමෙන්ට් වලට උත්තර ලැබිලා තිබ්බෙත් නැනේ.කතන්දර කියන විදිහට ඔයත් සමහරකමෙන්ට් මකලා තිබ්බා.එ කියන්නේ ඔයාටත් දිල් වගේ විරුද්ධ මත ඉවසන්න බැ කියන එකද???

    ReplyDelete
  37. මමත් සෑහෙන කාලයක ඉඳලා බ්ලොග් කියවනවා. හැබැයි ලියන්නේ නෑ. කමෙන්ට් දාන්නෙත් කලාතුරකින්. අභීත අය්යා ගෙ බ්ලොග් එකේ දාන 2 වෙනි කමෙන්ට් එක.

    ඇයි අපි මේ දෙවල් වලට රන්ඩු වෙන්නෙ? අපි එක පාර්ශවයකට වැරදි කාරයෙක් කරන්න දබර අගිල්ල දික් කරද්දි අපිට අමතක වෙනව නේද අපි දිවට තව අගිලි 4ක් දික් වෙල තියෙනවා කියලා..මේ ලොකේ 100% හරි පිරිමිත් නැහැ ගැහැනුත් නැහැ කියන එකයි මගේ අදහස..අපිට සමාජයක් වෙනස් කරන්න වත් හදන්න වත් බැහැ.තනි තනිව හදෙන්න පුලුවන්.

    ReplyDelete
  38. මෙහෙම දෙයක් තියෙනවා ඔය වගේ කමෙන්ට් එකකට ඔච්චර සැලෙනවා නම් ඉතින් මන් බෙල්ලේ වල විතරක් නෙමේ වහ ටිකක් බිල කොච්චියටත් පනින්න ඕනේ. දෙයක් ලියද්දි මල් වලට වඩා ගල් වැදෙනව වැඩි එක මන් හොඳට දන්නා දෙයක්. එහෙම උනා කියල බ්ලොග් වෙනවනම් ඒක මෝඩකම. කෙල්ලෙක් හෝ කොල්ලෙක් මානසිකව වැටෙන්න බොල්ග් එකකින් පුලුවන්නම් මට අද පිස්සු හැදිලා. මන් කලින් කිව්වා අභීත කිව්වා වගේ කොල්ලෝ ඔක්කොම වල් නැහැ. සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලොන්ට වඩා වල් ඒ වගේම තාම ඔකේ අනිත් පැත්ත ඉතින් පත්තිනි අම්මල වගේ ලෝකෙට පෙන්නලා ඉන්න හුඟක් අයගේ අතුල පැටිකිරිය එලියට එන්නේ නැහැ. සැලෙන්න එපා වදින තැන වලට වදීවි එත් මක් කරන්නද? සමාජ සභ්‍යත්වය කියල කඩතුරාවෙන් වහල. තිර රෙදි දල පාට පාටින් බැලුවට සුදු රෙද්ද ගිහින් බදින දවසේ නැන්දම්මා ඉස්සරහ පෙන්නවා එත් ඔය වලකම අඩු පාඩු නැතිව දෙකට බෙදල බෙදා ගත්ත හින්ද නෙමේද? ප්‍රශ්නේ පිළිගන්න අකමැති එක මිස වෙන එකක් නෙමේ ඕව ගණන් ගන්න එපා අභීත

    ReplyDelete
    Replies
    1. මචන් ඒ උඹ කොල්ලෙක් නිසා නේ.

      Delete
    2. කොල්ලෙක් නෙවෙයි මූ ලොල්ලෙක්

      Delete
    3. අනෝ නැහැ වැරදිලා දැන් මේ බ්ලොග් අවකාශයේ ඉන්න හුගක් අය දන්නවා මන් කෙල්ලෙක් කියල

      Delete
    4. අපිත් ඔය කියන අවකාසේ ගොඩාක් කල් ඉදන් ඉන්නවා.එත් ඔහොම එකක් අදමයි ඇහුවේ.

      Delete
    5. එකතම වෙනස ඕගොල්ලෝ වගේ ය ඇස වහන් හිටියට ඇස අරන් ඉන්න අයට පෙන දේවල් පේනවා ලොක්ක

      Delete
    6. උඹ පොඩිමෑන්නේ බං

      Delete
  39. මේ බ්ලොග් එකෙන් කියෙල තියෙනේ දේවල් වලට මම එකගයි. ඇනෝ comment ගැන කියන්න තියෙන්නේ.... උබට පුළුවන් නේද ඇනෝ comment block කරන්න? ඇයි ඉතින් කරන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. නෙදකින් මූ ඇස් පියන්ද මේක කියෙව්වේ

      Delete
  40. ලිංගිකත්වය ගැන තමන්ගේ තියෙන මතය, හරි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්, ඒ මතය සමාජය ඉදිරියේ( ඒ කියන්නේ තමන්ගේ පවුල සහ අනිත් රටේ ජිවත් වෙන මිස්නිස්සු ) ඉදිරිපත් කලාම, අනෙත් පාර්ශවයකට එකෙන් හානියක්, හිත රිදවීමක්, අප්පිරියාවක්, සමාජ විරෝධී ගතියක් නොදැනේනවා නම්! තමන්ගේ හිතට, මනුස්සකමට, රටේ නීතියට එකගව කෙරෙනව නම්, එතන ලිංග බේදයක් වගේම, ප්‍රශ්නෙකුත් නැහැ!

    කුණුහරුප ප්‍රචාරයට කමෙට් යොදා ගන්නේ නැති තාක් කල් කමෙන්ට් බ්ලොක් කරන එක වගේම, විරුද්ද මත වැඩි උනා කියලා, බ්ලොග් බ්ලොක් කරන එකත්, තේරුමක් නැති දෙයක් කියලයි මට හිතෙන්නේ!

    අනික, ඕනෑම කාරණයක් සම්බන්දයෙන් තර්ක ගොඩ නගනවානම්, විරුද්ද මත ඉවසන්න ඕනේ( කුණුහරුප හැර)! සමාජයේ ජිවත් වෙන අනිත් හැම කෙනාම, අපි හිතන පතන විදියට,අපේ දැනුම් තේරුම් රටා වලට සමානව, හැසිරෙන්නේ නැති බව, තේරුම් කරගෙන 'ලියන්නෝ' අත මෙහෙයවනවා නම් වැඩ හොද බවයි මගේ හැගීම!

    ReplyDelete
    Replies
    1. 'ලියන්නෝ' අත මෙහෙයවනවා නම් වැඩ හොද බවයි මගේ හැගීම!
      --මේ කැල්ල මට තේරුණු විදිහ හරිද මන්ද :xD

      Delete
    2. ඔයත් අතින් සැහෙන්න වැඩක් ගන්නවා වගේ

      Delete
    3. @ 1st ano: ඒ වචනය 'වඩා' හොද!
      @ 2nd ano: මගේ අතින් නම්,ගොඩක් අයට වැඩක් නැතිවත් ඇති සහෝ! එකේ නම් විවාදයක් නැහැ!:)

      Delete
    4. මේකේ ඉන්න බබාලා වගේ කුමරිහාමිලට වඩා පොඩියට හරි සමාජෙට වැඩ දායක ලිපියක් දෙකක් හරි ලියපු කෙනෙක් ඔයා. ඔයා ලියන දේවල් වැඩක් නැති උන් ඉන්න පුළුවන් එහෙම උනා කියලා මේ වගේ හරකුන් ඉදිරියේ නැවෙන්න එපා මම වැඩක් ඇති කෙනෙක් නෙවෙයි කියලා. මේ කතා කරන උන් හිතන් ඉන්නේ තමන් මහත්මා ගාන්දි කියලා. පටන් ගන්නේ වෙන කොහෙන් වත් මුන් කතාව ඉවර කරන්නේ තව කොහෙන්වත්.
      ඉස්සෙල්ලම ප්‍රශ්නෙට අදාලව කතා කරන්න ඉගෙන ගනින්. මෙතන කමෙන්ට් දාන උන්ව මරන්න වලි කන්නේ නැතිව.

      Delete
    5. මම කියලා නැහැ නේද, මම වැඩක් ඇති කෙනෙක් නෙවෙයි කියලා!ගොඩක් අයට, මම ලියන දේවල් වැඩක් නැති වෙන්න පුළුවන් නේ! :) මගේ මතයට විරුද්ද දෙයක්, නින්දා අපහාස වෙන විදියට ඇහුවත්, මම උත්තරය දෙනවා, හැන්ගේනවට වඩා ඒක සුදුසුයි! හැබැයි 'අර්ථයේ' නැතිව 'වචනේ', අඩු පාඩු හොයා හොයා, ත්රුමක් නැති විදියට, කතාව දික් ගස්සනවා නම්,මම අත ඇරලා දානවා!

      Delete
  41. අර කෙල්ලව මරාගෙන කාපියව්. ඔහෙලා තමුන්ගේ මතය දැම්ම වගේ ඒ කෙල්ල කලෙත් තමාගේ මතය එලි කරපු එක.
    මේක වැද්දෝ කියන බන වගේ. තමුනහෙලටත් ඇප්ලයි කොර ගත්තනං යසා.එක එකාගේ පිට කහගන්න නැතුව
    අනේ හුකේ දැන් නෑවේ කිව්වලු ...

    ReplyDelete
  42. දිල් ගේ මලකඩ බ්ලොග් එක වෑහුවට අපිට පාන් ද? කෙල්ල පත්තිනි අම්මාද? මගෙ කට අවුස්ස ගන්න එපා යකො....

    ReplyDelete
    Replies
    1. අභීතට නම් පාන් වගේ
      ඔය හැම තැනම වැඳ වැඳ සමාව ඉල්ලන්නෙ:D

      Delete
    2. අභියා බඩුව වෙලා... දෑන් මුට කරන්න තියෙන්නෙ "ජෑක් ගහන්න එපෝ" කියල පොස්ට් එකක් දාන්න......

      මානසික ලෙඩ්ඩු එක්ක හෑප්පිලා දෑන් නිකන් තමන්ගෙ කොන්ද නෑති කරගන්න එපා මචන්..... කෙලින් හිටපන්....

      Delete
  43. මෙතන කමෙන්ට් කරන එකෙක් වත් මාරය සහ දිල් ගේ නිකම් සමානකමක් දෑක්කෙ නෑද්ද. දෙන්නම අනේ මම පව් කියලා අඩනවා. කුක්කු බබලා.

    ReplyDelete
  44. බ්ලොග් කියවන්නෝ විදිහට අපි මෙතනට එන්නේ රසවත් හරවත් දෙයක් කියවන්න මිසක් එක එක්කෙනාගේ අදෝනා අහන්න නෙමෙයි.එක එක්කෙනා පොර ටෝක් දුන්නට චීත්ත කෑල්ලක් අඩනකොට කදුලු පිහිදාන්න පොර කනවා.උඹලා ඔක්කෝටම ඇනෝලාගේ පිහිටයි.

    ReplyDelete
  45. උඹගේ කලින් පෝස්ට් එක බලල ඒකට අදාළ නැති වගේ උනත් පොඩි කමෙන්ට් එකක් දාල ගියේ මට ඒ කතා කරපු මාතෘකාව ගැන අදහස් පලකරන්න ඕනේ නැහැ කියල ඒ වෙලාවේ හිතුන නිසා

    කෙලින් ඇවිත් කියන්න බැරි දෙයක් ඇනෝ කෙනෙක් විදිහට ඇවිත් කියන එකේ වැරද්දක් මම දකින්නේ නැහැ. ඒක එක එක්කෙනාගේ කැමැත්ත

    නමුත් ඇනෝ විදිහට ඇවිත් බ්ලොග් එකටවත් පෝස්ට් එකටවත් අදාළ නැති කමෙන්ට් දාලා කෙනෙකුගේ පෞද්ගලිකත්වයට පහර ගහන එක හෝ මඩ ගහන එක හොඳ දෙයක් නෙමෙයි
    හේතුව එතැනදී කතා කරන්නේ තුන්වන පාර්ශවයක් සම්බන්ධව නිසා
    ඒ පාර්ශවය එතැනදී සංවාදයට සහභාගී වෙන්නේ නැත්නම් තත්ත්වය තවත් බැරෑරුම්

    ඒ වගේම තමයි, ඇනෝ විදිහට එන වෙනමම කෙනෙක්(හෝ කිහිප දෙනෙක්) අර කතා බහට ලක්වෙන තුන්වන පාර්ශවය වගේ පෙනී සිටිමින් ඇනෝ කමෙන්ට් දාන නිසා තත්ත්වය තවත් අවුල් යන්න පුළුවන්...

    මේ සියල්ල සිදුවෙන අතරේ ඔබ තුමාට හිට් කවුන්ටරේ දිහාට ඇහැ යොමාගෙන තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් :)

    ReplyDelete
  46. තමන් මොනවා හරි මතයක් දරාගෙන ඒ සම්බන්ධ අදහසක් ප්‍රකාශ කරද්දී විරුද්ධ අදහස් දරන අයටත් සවන් දෙන්න ඕනෙ . ඒ මතයන් ඉදිරියේ , නිහඬව ඉඳලා වැඩක් වෙන්නේ නෑ .

    බ්ලොග් කියන්නේ කාටත් නිදහසේ අදහස් දක්වන්න හැකි මාධ්‍යක් . ඕනෙම කෙනෙකුට තමන්ට හිතෙන විදිහට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් . හැබැයි ඉතින් නිදහසේ කළාට ඊටපස්සේ ලැබෙන නින්දා ප්‍රශංසා හැම එකක්මත් එක විදිහට පිළිගන්න හැකි වෙන්න ඕන .

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ කමෙන්ට් මොඩරේට් කරන එක නවත්තලා පෙන්නන්නකෝ ඔයා කොච්චර දරාගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක්ද කියලා අපිට බලාගන්නත් එක්ක

      ඕනනං මං මෙතනම අහන්නං එක ප්‍රශ්නයක්

      තමුන් ගාවට ඉගෙන ගන්න එන අහිංසක වයසක ගුරුවරියකට පාච්චල් කරන ඔයාගෙන් මොන ලොකු ටෝක්ද

      Delete
    2. සඳරු අයියා ඔයා බබාද

      නොදන්න කමටයි වයසක අයටයි ගරහන කෙනා හරියට විවේචන බාර ගන්නවද?යන්න අයියෝ

      Delete
    3. කෙනෙක් මාත් එක්ක කිව්වා සඳරු අයියා කෙල්ලෙක් වගේ ෆේස් බුක් එකේ කොල්ලෝ එක්ක චැට් කරනව කියලා ඒක ඇත්තද

      Delete
    4. - කමෙන්ට් මොඩරේට් අයින් කරලා තිබුනා පහුගිය දවස් දෙකේම ඉතින් ඇවිදින් චූටි ආතල් එකක් අරං යන්ඩ එපැය . මම කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ මගේ බ්ලොග් එක හරහා අනුන්ට පහර ගහන්න ට්‍රයි කරන සමහරක් නිසා මිස කුනු හරුපයකට බයේවත් මට බනින එකවත් දරාගන්න බැරුව නෙවෙයි අප්පා .

      මොනා කරන්නද නංගී අපි කවුරුත් කරන්නේ එකිනෙකාව පාච්චල් කරගන්න එක තමා . නක්කලේට හිනාවක් දැම්මත් ඒකත් පාච්චලයක් තමා .

      /කෙල්ලෙක් වගේ ෆේස් බුක් එකේ චැට් කරනවා / මට හිතෙන්නේ ඔයාට ඒ කතාව කීව කෙනා කොලු කාරයෙකුට අහුවෙලා වගේ. මම මේ නිකමට අහන්නේ ඒ ඔයා නෙවෙයිනේ ..:චී

      Delete
    5. උඹ ගෙන කියල තියෙන කතා ගැනනම් ඒ තරම් ගණන් ගන්න එපා
      ඇත්තටම මේ ගොඩක් ඇනෝ එන්නේ ඇත්තම ඇනෝල නෙමෙයි
      ගොඩ දෙනෙක් බ්ලොග් ලියන අය, මඩ ගහන්න ඕනේ උනාම ඇනෝ එනවා

      ///මම කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ මගේ බ්ලොග් එක හරහා අනුන්ට පහර ගහන්න ට්‍රයි කරන සමහරක් නිසා මිස කුනු හරුපයකට බයේවත් මට බනින එකවත් දරාගන්න බැරුව නෙවෙයි///

      මෙන්න මේක වැදගත් කියමනක් මචන්
      ඒකෙන් කියවෙනවා අපි අපේ බ්ලොග් ඇතුලෙදි පිටස්තර චරිත වලට හානි වෙන්න තියෙන හැකියාව අවම කරන්න ඕනේ කියලා
      ප.ලි.
      උඹ කමෙන්ට් මොඩරේට් කලත් මම බ්ලොග් ලියන්න පටන් ගන්න කලින් ඇනෝ විදිහට ඇවිත් දාපු ටිකක් චාටර් කමෙන්ට් එකක් පබ්ලිෂ් කලා කියල මට හොඳට මතකයි :)

      Delete
    6. බලන් යද්දී ලොකු පුතානෙ ලොකුම ඇනෝ.

      අනේ සඳරු උඹෙ කඩමල්ලටම එන්න ඕනද බං අනුන්ට මඩ ගහන්න. ඇනොනිමස් බ්ලොග් කටුවක් අටෝගන්න විතරනෙ තියෙන්නෙ. නිකන් මෝඩ චූන් කතා නොකියා ඉඳින්

      බය නැත්නම් ඕක අහක් කොරපන්. නිකන් පොර ටෝක් නොදී

      Delete
  47. උඩ තියන ෆොටෝ එක කාගෙද? දිල් නන්ගිගෙද?

    ReplyDelete
  48. කාගෙ කාගෙත් කුනු කන්දල් ඔය එලියට ඇදෙන්නේ.ඔහොම යන්.........

    ReplyDelete
  49. ස්වාභාවික වරණය බ්ලොග් වලට අදාල නෑ කියල කොහොමද කියන්නෙ ? දිල්ට ආයෙ එන්න ඕනෙ නම් එයි, නැත්නං නිකා ඉඳීවි. ඒක එයාගෙ පුද්ගලික කැමැත්ත, ආයෙ අභිය බ්ලොග් එක වැහැව්වත් එච්චරයි. වඳින්න ඕනෙ නෑ ආයෙ ලියන්න කියල. මොකෝ අපි කන්නෙ උන් දෙන සල්ලියෙන්ද ?

    වලියකට බහින්න ඕනෙ ගුටිකන්න වගේම ගුටි දෙන්න පුළුවන් උන් විතරයි, එහෙම නැතුව ලාමක ටිං ටිං කෙනෙක් ඔතනට රිංගාගෙන නස්පුක් වෙන්න ගුටි කාල පැත්තකට වෙලා කියනවනං මුං මට කාණුවෙ ඔබාගෙන නෙළුව අනේ හුනේ කියල ඒක තමන්ගෙ පොටෙන්ෂල් එක අඳුරනොහත්තු එකේ වැ‍රැද්ද මිසක් වලියෙ නෙමෙයි. ඕනම දෙයක් කරන්න කලින් තමන් කවුද කියල අඳුරගෙන ඉන්න ඕනෙ. තමන් පොර කියල මනස් චිත්‍රයක් ඇඳගෙන උන්නට හැබැව ඒකමද කියල හිතල බලන්න තරං මනුස්සයෙ බුද්ධිමත් වෙන්න ඕනෙ.

    ඒවගෙම මොකා මොනව ලිව්වත් කියවල කමෙන්ට් දාන මිනිහ තේරුං ගන්න ඕන තමන් දරන මතය විවාදාත්මක විදියට සටහන් කරන්න කලින් ඒක කොච්චර ස්ථාවරද, සාධනය කරන්න කරුණු තමන් ලඟ තියනවද කියල. එහෙම නැතුව චූන් ආවපලියට ඒව අකුරු කරන්න නරකයි. එහෙම බැරිනං ගේමට ගේම ඉල්ලන්නෙ නැතුව කමෙන්ට් එක දාල පැත්තකට වෙලා ඉන්න ඕන.

    මීට වඩා විවාදාපන්න මාතෘකා යටතේ ලියවිච්ච අපූරු සංවාද මෙහෙම මිණීමරාගන්නෙ නැතුව කියවන උන්ට අළුත් මානයක් පෙන්නල බොහොම සාමකාමීව අහවර වෙලා ගියේ ඒ සංවාද වලට සහභාගිවෙච්ච උන්ගෙ බුද්ධිමට්ටම්වල හැටියට. ඒවගේම කෝර් එක අඳුරගත්තු නිසා, එහෙම නැතුව පොත්ත විතරක් බලල රෙද්ද කරට නොගත්ත නිසා සහ කිසිම දෙයක් පුද්ගලිකව භාරනොගත්ත නිසා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්න බෑ, හරියටම අකුරක් නෑර කියල තියනවා අයියේ.

      Delete
    2. අකිල ශ්‍රීනාත්January 25, 2012 at 5:08 PM

      සහතික ඇත්ත නවම්.

      Delete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. හප්පට සිරි අබේපාල මාම දෙබරෙකට ගලක් ගහල නේද?

    ReplyDelete
  52. දිල් නන්ගිගෙ මානසික තත්වෙ අවුල් කියල එයගෙ බ්ලොග් එක දෑක්කම තෙරෙනවා. මුලු ලෝකෙම ප්‍රශ්න තියෙන්නෙ එයාට විතරයි වගේ තමයි ටෝක් එක.

    ඔය අදෝනාව නවතින එකම තමයි හොද...........

    ReplyDelete
  53. බ්ලොග් ලියන කට්ටියම එක්කාසු වෙලා දිල්ව හොද මානසික ​වෛද්‍යවරයෙක්ට පෙන්නුවා නම් නේද හොද නිකම් බයිලා කියනවට වඩා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන එවුන් විතරක් මොකද... කොමෙන්ට් කරන උන්

      Delete
    2. මටත් එහෙම හිතෙනවා

      Delete
    3. ඔය බ්ලොග් හමු සංවිදානය කරන කට්ටිය එන්න කෝ ... පොඩ්ඩක් මේ වගේ පින් අතේ වැඩකට සහයෝගය දෙන්න කෝ

      Delete
  54. දොස්තර හරිස්චන්ද්‍ර වඩාත් සුදුසුයි කියල මට හිතෙන්නේ. හෑබෑයි පොර එන්නේ ගාල්ලට විතරයි....
    E- චෑනල් කරලා හයිවේ බස් එක බූක් කරලා ගිහින් පෙන්නමුද?

    ReplyDelete
    Replies
    1. හයිවේ බස් එකක යනවා නම් මාත් එනවා ...

      Delete
    2. ගාන 400/=. බුක් කරන්න 30/=

      Delete
    3. අපි ඔක්කොමන්ලා යමු බං

      Delete
    4. ඔව් ඉතින් මෙයාව ආන්බාන් කරන්න නම් පිරිමි හතර පස් දෙනෙක් ඕනි වෙනවා කොහොමත්

      Delete
  55. අබේපාල මාම දෙබරෙකට ගලක් ගහල දැන් දෙබරු කනෝ කනෝ කියල කෑගහනවා.

    ReplyDelete
  56. මෙතන ඇනෝ විදිහට ඇවිදින් තමන්ට එරෙහිව කතා කල අයට බැනලා කමෙන්ට් දාන්නේ දිල් .

    අනේ දිල් අපි අහුවෙයි ඔවුවට

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාල මාව අදුන ගත්තද?

      Delete
    2. ඔවු රත්තරන් ඔයා කොහොම හිටියත් මට අදුනගන්න පුලුවන්

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඔව අනේ ආසාවේ බෑ

      Delete
    5. ලොකුවට රවුමට ඇති නේද?

      Delete
    6. අනේ කතාවට අදාළ දෙයක් කියපල්ලා නිකන් මෝඩ ආතල් ගන්නේ නැතුව

      Delete
  57. හිනාවෙන්න ඇවිත් යන්න කියල තිබ්බට හිනා යන සිද්දීන් නැහැනේ.මොනවද හිනා යන එකක් දාන්කෝ...

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට එක අබේපාල මාමා දාලා තියෙන්නේ අඩන්න කැමති අයට විතරයි.

      Delete
  58. මං හිතන්නෙ මේ ගැන කතා කළා දැන් ඇති. දවස් ගානක් තිස්සෙ එක දෙයක් ගැන මෙච්චර වල් පල් කියවන එක විහිලුවක්. වැටෙන කොමෙන්ටු දැක්කම ඒක හොඳටම පේනව. කතාව ඇදිල යන්නෙ වෙන පැත්තකට.

    ReplyDelete
  59. අභිතයෝ.. කට්ටිය දැං රීල ඉවරයි, තැටමුවට පඩ මිසක් යන්න දෙයක් ඉතුරුවෙලා නැතුව ඇති ඒක හන්ද දැං වත් මේ කක්කුස්සි දොර වැහැව්වනං.

    RX

    ReplyDelete
  60. ඒක තමයි මෙච්චර ගද කිව්වත් වගේ ඔන්න ඔක වහලා දාපන්.

    RX

    ReplyDelete
  61. මේ බ්ලොග් එකත් වහල දාමු

    ReplyDelete
  62. උඹලා මෙහේ කමෙන්ට් දදා නැහෙන අතරේ අරහේ මාරයා දිල්ට ෆෝන් කර කර සනසනවා ඇති . මම හිතන්නේ මාරයාට දිල්ව සෙට් කරන්න ගහපු ප්ලෑනක් තමා මේ .

    ReplyDelete
    Replies
    1. මාරයාගේ මඩේ හිටවපු ඉන්න වගේ හිතයි දිල්ගේ බටර් හිතයි තකට තක ගැලපෙනවා

      Delete
  63. ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියල තේරෙන්නේ නෑ...දිල්ගේ පෝස්ට් එකත් බලල තිබ්බේ .එයාගේ බ්ලොග් එක වැහුවෙ කැත කොමෙන්ට්ස් නිසාද

    ReplyDelete
  64. පෝස්ට් එකත් එක්කම කමෙන්ට් ටිකත් කියෙව්වා.
    අභීත අයියා දෙබරෙකට පොල්ලකින් ගහලා :)
    අදමයි දන්නේ දිල් අක්කෑ බ්ලොග් එක නෑ ය කියලා. අපරාදේ.

    ReplyDelete
    Replies
    1. දිල් අක්කී නෑ නේ? උඹලා වගේ ඇඹලයින්ට හරි පාඩුයි නේ?

      Delete
    2. අපොයි ඔවු. සෑහෙන්න පාඩුයි !!!!

      Delete
    3. උබත් ඉතින් කෙල්ලෙක් දුකක් ගිහාම එතෙන්ට කදුලු පිහන්න දුවන එකානේ,,

      Delete
    4. ඔය ඉතින් මදෑ ටොයිලැට් එකේ හිටියා !!! අනිත් එවුනුත් යන්න එපැයි !!!!
      විජහට එලියට වරෙන් !!!

      Delete
    5. මේ ඉන්නෙ තව එකෙක්. මූ තමයි උක්කුං කෑලි නළවන්නෙ. අනේ අක්කෙ අයියෙ කිය කිය.

      ගිහින් රටවටේ දිදී ඇවිදිනවා. දැන් ගිහින් දිල්ව නලෝලා මාරයාට සෙට් කරලා දීපන්

      Delete
  65. යකෝ මෙහෙමත් ආතල් එකක් ,මිනිහෙකුගේ මට්ටම ගැන හිතන්නේ නැතුව ඒ මිනිහ වැටුන ගමන් දිගට හරහට ආතල් ගන්න එක හරිද බන්?,පොඩ්ඩක් හිතපන් කෝ අපි ඔක්කොම මිනිස්සු නේ ,කාටත් අඩුපාඩු තියෙනවා නේ ,ඕක දැක්ක කියල කියව කියව ආතල් ගන්න එක හරිද මන් අහන්නේ,,අර "වෛශ්‍යාවක් නොවේ ..."බ්ලෝග කරන එකිය වැරදිලා හරි මාට්ටු උනොත් මුන් ටික ඒකිව පට්ට ගහය් නේ.හරි දේ කිව්වට කමක් නෑ බන් අනික තර්ක දමන්නේ නැත්තම් එකේ වැඩකුත් නෑ(මම නම් ඔය කියන සිද්දිය බලන්න කලින් මේ කියන්නේ).කොහොම උනත් මිනිහෙකුගේ අඩුවක් ලොකුවට උලුප්පන එක නම් කැත වැඩක්,,ඒ වෙනුවට ඒ මිනිහව හරිගස්සල ගන්න පුළුවන් නම් ඒක තමා යාලුවෙක් වශයෙන් කරන්න ඕන දේ..

    ReplyDelete
  66. මේ මොකද මේ මගේ කමෙන්ට් එකට රිප්ලයි කරපු ඇනොටයි මේ කියන්නේ. ඒ දිල් අක්කා නෙමෙයි කියලා මම දන්නවා.
    මේ ඇනෝ මම එතැනදී අභීත ද හොද දිල් ද හොද කියලා කියලා නැහැ හරි.
    ඔහේ නිකන් එක එක්කෙනාව කොටවන ඒවාට එන්න එපා.
    දිල් අක්කිගෙ ජීවිතෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තු කෙනෙක් මම.
    ඒ වගේමයි මේ වගේ පොස්ට් නිසා දිල් අක්කා නිකන් හිත සසල කරගත්තේ මොකද කියලා මට හිතා ගන්නවත් බැහැ, මෙතන කව්රුත් වැරදි නැහැ, වෙලා තියෙන්නේ හිත් රිදවාගනිමක් සහා වැරදි වැටහීමක්.. එකයි මම කියුවේ එතැනදී කතා කරලා විසදගන්න කියලා. අපි බ්ලොග් ලෝකෙට ආවෙත් බ්ලොග් පොස්ට් කියවන්නෙත් විනෝදාංශයක් විදියට මිසක් එකක් එක්කෙනා එක්ක රණ්ඩු වෙන්න නෙමෙයි. මේකේ ඉන්න හැමෝම එක එක විදියයි. එක තේරුම් අරගෙන හිටියොත් පොස්ට් එකක් නිසා කාගේවත් හිත් රිදෙන්නේ නැති වෙයි කියලා හිතනවා. මේ කමෙන්ට් එකට මොන ඇනොලා මොනා කියුවත් ආපහු මම මේ පොස්ට් එකවත් කමෙන්ට්වත් නොකියවන බවට සහතික වෙමි. එච්චරයි

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා මේක ආයේ කිවන්නෙම නැද්ද ??

      Delete
    2. පවු අප්පා මේ පාට පාට කෙල්ල කවුද මේ කෙල්ලට ඕන නැති ඒවා කිව්වේ??? මේ දැරිවි දැන් දවස් දෙකතුනක ඉදල අර පොස්ට් එක දිහා ඇස් කන් ඔක්කොම ඇරගෙන බලාගෙන හිටිය. මම දැක්ක අර නාකි ඔබා ගෙනුත් ජැක් ගැසීම ගැන අදහස අහව, පවු අප්පා කවුරු හරි පින්වතෙක් ඇස් පියාගෙන හරි කමක් නෑ මේ දැරිවිට පොඩි ජැකක් ගහපල්ලා.

      Delete
  67. මම නම් කියන්නෙ මේ ගැන වාද කළා දැන් ඇති. මේ පෝස්ට් එක කමෙන්ට් දාන්න බැරි විදියට වහල දාන්න බැරිද? පෞද්ගලික තරහ පිරිමහ ගන්න ඕන අයට නම් මේක හොඳ අවස්ථාවක්.

    ඇත්තටම හිට්ස් දාගන්න ඕන නිසාද කියලත් හිතෙනව මෙහෙම නොවහ බලං ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ගන්න ආතල් එක නැතිකරන්නද තෝ යන්නෙ ගල් මූසලයා

      Delete
  68. ගොඩාක් පොස්ට් කියවන්න උනේ නැ.. ඔක්කොම වෙලා තියෙන්නේ කොහොමද මන්දා.. මොනවා උනත් දිල් ලියන්නෙත් හොද බ්ලොග් එකක්.. නවක අයට ගොඩාක් උදව් කරනවා මම දැකලා තියනවා.. ඒ වගේමයි අභිත අයියාත් මම අලුත් බ්ලොග් ගොඩකට යන පාර හොයා ගත්තේ මෙතනින්..

    මම දකින විදිහට මෙතන අය්යාගේ වැරද්දක් නම් නැ.. දිල් කලබල වෙලා වගේ තමා මම දකින්නෙත්.. කොහොම උනත් බ්ලොග් ලොකේ හැමෝම එක පවුලක්...

    ඇනෝ කමෙන්ට් වලට මම කිසිම විරුද්දත්වයක් නැ එත් මම ඇනෝ කමෙන්ට් මොඩරේට් කරලා තියනවා.. එහෙම කරන්නේ එක මානසික අසහන කාරයෙක් හැමදාම කුනුහරප කියගෙන ආපු නිසා.. ඒත් මම ඇනෝ කෙනෙක් කියන දේවල් (කුනුහරප හැර අනිත් එවා) පබ්ලිශ් කරනවා.. ඇනෝලා නිසා අපිට අපේ වැරදි හදා ගන්න පුලුවන්.. ගල් මල් හැමෝටම වදිනවා.... ඒවා විද දරාගන්න වෙනවා...

    දිල් එනවා නම් ඇත්තටම ගොඩාක් අය කැමති වෙයි

    ReplyDelete
  69. අම්මෝ කාලෙකින් මැක්සා ෆන් එකක් ගත්තා .............

    ReplyDelete
  70. හප්පේ මේ මොකක්ද මේ සීන් එක...බ්ලොග් වහලා..එහෙන් ඇනෝ ඇටෑක්.....අනේ මන්දා...චොප්පේ එවන්නද.....

    ReplyDelete
  71. watuna ekekta payin gahala,topi pirimi kamada methana pennannne?any yako palayan walak balala athe gahaganin wadak nattan wadapu unwath apaye yawan natiwa.naruma hattha.

    ReplyDelete
  72. /ඇයට කියන්නට තියෙන්නේ මෙච්චරයි.... නංගි ඔබේ බ්ලොග් එක මමද ඉතා ආසාවෙන් කියවූ බ්ලොග් එකක්.. ඔබ නැවත එය විවෘත කරනවාට මාද ඇතුළුව ගොඩාක් බ්ලොග් පාඨකයින් කැමැත්තෙන් ඉන්නේ..../

    a yako tho ara bageta heluwallen inna cartoon ekak pinthureta dala, mehema kiuwama harida. any ponnayo thopi thamayi dawasakata hari pirimi. nodakin witharak.

    ReplyDelete
  73. ඔක්කොම යන්නෙ පුකටද? පිරිමි හතරක් පහක් ඔන නෑ... මෙයා කියුවෙ මෙයගෙ කෙනාට හොදට වෑඩ පුලුවන් කියල........

    කොල්ල වෑඩ කාරයා.......

    ReplyDelete
    Replies
    1. any palayan thawath huttak nowi methana.

      Delete
  74. අභීත,
    පියයුරක් නිරාවරණය වන කාන්තා පින්තූරයක් දාලා "දිල්" ගැන ලියලා ඔබ ඇයව බයිට් එකට ගත්තා ඇති. කලින් ලිපියට ආපු හිට්ස් & කමෙන්ට්ස් වලින් ඔබ උද්දාමයට පත් වූ හැටි ෆේස්බුකියෙත් අපි දැක්කා.

    කරුණාකර මේ වරද නිවැරදි කරන්න. සුහද හමු/ සිහින උළෙල කොච්චර තිබුණත් වැඩක් නෑ මේ වගේ වැඩ වෙනකොට.

    ReplyDelete
    Replies
    1. ඒක කාටූන් චරිතයක් නේ, මොකෝ ඒකෙ ඉන්නෙ ඔයා නෙවෙයි නේ ඩිල් !!

      Delete
  75. inen pahala tiyena ekata neweyi yako pirimi kama kiyanne.kelin katha karanna konde pana thiyaganin.awasanawata ganunta shakthiya thiyenwa me wage madanaya gahapu ponnayanta wada kelin katha karanna.thope pirimi kama hodayi wele hitawanna pabayata. manussakama hangila gihin nam dan wath hoyala ganin eliyata, thope balu adahas ekka parata bahala hire watenna kalin.wesiyangen pimpiyangen pawatha gena ena un wage thopi, pirimi jathiyema warige nahanawa wesige puthala.

    ReplyDelete
  76. බ්ලොග් ලෝකය වනාහි රඟහලකි....බ්ලොග් ලියන්නෝද..ලියන්නියෝද එහි නළුවෝ සහ නිළියෝද වෙති. සහාය නළුවෝද...සහායකයෝද එහි සිටිති.
    ස්වතන්ත්‍ර..පරිවර්ථන..සත්‍ය කථා.අර කථා..මේ කථා...මෙකී නොකී හැම දෙයක්ම ඇති රඟහලකි.
    කොමෙන්ට් කරන්නෝද...නොකරන්නෝද එහි ප්‍රේක්ෂයකයෝ වෙති. ඔවුන් අතර හුරේ දමන්නෝද..විසිල් ගසන්නෝද..අත්පුඩි තලන්නෝද...අවලාද නගන්නෝද..හූ කියන්නෝද...කුණුහරුප කියන්නෝද...මුකුත් නොකියා යන්නෝද...මගදී නැගිට යන්නෝද සිටිති...සමහරු එළිපිට කරති. සමහරු හැංගී කරති.

    රඟහලින් පිට ලෝකයේදී මේ හැමෝම ජීවිතය ගැට ගසාගැනීමට අරගල කරන්නෝ වෙති..
    ජීවන ධර්මතාවය මෙයයි ඉතින් කුමට කරදර වෙමුද?

    ReplyDelete
  77. This comment has been removed by the author.

    ReplyDelete
  78. දේසපාලනය, කලාව, අත්දැකීම්, තාක්ෂණය, මතක සටහන්, ගිය ගමන් බිමන්, බලපු පොත්පත්, ෆිල්ම්, කාපු බීපු විශේෂ කෑම බීම, අහපු සින්දු, ආදිය බෙදා හදාගෙන රසවිඳපු බ්ලොග් අවකාෂෙට වෙච්චි දෙයක් . . .

    වඳුරට දැලිපිහිය හම්බ උනාම කොහොමට තියේද කියලා අහලා තිබ්බට සැබැහින් අත්විඳින්න ලැබුනු එකත් හොඳ අත්දැකීමක් . . .

    අපේ ලංකාවේ දේසපාලනයට උනු දේ වගේ .. . වැරැදි අය අතට පාලනය ගියොත් සොරිම තමා . . .

    දැන් වුනත් වැරැද්ද හදාගන්න කාලය තියෙනවා කියලා මට නම් හිතෙනවා .. .. !!!

    ReplyDelete
    Replies
    1. දිල් ගැන කියැවෙන ලිපියකට තනේ පෙන්වන් ඉන්න කෙල්ලෙක්ගෙ පින්තූරයක් දාලා අබේපාල උන්නැහේ කරපු හරිය මැදැයි.

      තම මතය, අන් මතය ගැන පඬි ටෝක් දෙන්න කලින් අනිත් මිනිස්සුන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න වෙනවා. අබේපාල ඇතුලු පිරිමි බ්ලොග්කරුවන් ‍රැස අසරණ දිල්ව බිල්ලට ගත්තා.

      Delete
  79. ඉතින් හරකෝ ඒකිගේ තනේ එලියේ දාන් ඉන්න එකක් නෙවෙයි නේ. මොකෝ දැන් ඩිල් කියන අම්මණ්ඩි මැරිලද?
    ඔය ලොකු ටෝක් දුන්නු ඒකිගේ යකඩ හිත බටර් හිතක් වුනාද?

    ReplyDelete
  80. සිංහල බ්ලොග් අවකාශය දැන් සිංහල බොග අවකාශයක් කරල මේ අබේපාලය.අර අම්ම අප්ප නැති දැරිවිටනෙ මූ තවම කෝචෝක් එක දාන්නෙ.

    ටිකක් හිනාවෙන්න නෙමේ අඬ්ල තමයි යන්න වෙන්නෙ මේව දකිනකොට.

    ReplyDelete
  81. ඇනෝ කමෙන්ට් කරද්දී තමන් භාවිත කරන පහසුකම ලබා දෙන්න බලපාපු හේතු වලට අනුකුලව තමන් ක්‍රියා කරනවා ද කියලා කමෙන්ට් කරන අය හිතලා බැලුවොත් හොඳයි.. තමන් කියන දේ ගැන වගකීමක් ගන්න බැරි නම් කමෙන්ට් කරනවා ට වඩා හොඳ නිකම් ඉන්න එක..

    ReplyDelete
  82. අයියෝ අභීත උඹ තාමත් ගු හෝදනවද? යන උන්ට යන්න දීපන් ..මැරෙන උන්ට මැරෙන්න දීපන් ..කොන්දක් ඇතුව උඹ ලියපු ඒවා වෙනුවෙන් පෙනී ඉදපන්. අඩන බබ්බු නලවන ඩේ කෙයා එකක් නෙමේ මේක .මහා මොනිටිසොරි සීන් මේවා. එක වචනෙක ඉදපන් . උඹම ලියල දැන් උඹම පසුතැවෙනවා. උඹ දැන් නංගිලව නලවන්න යනවා. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා මේවට... අබීත මේ ගූ හේදිල්ල දැන් නවත්තන්න . සිරාවට මේ දවස් වල මළ ගෙයක් වගේ .. හත් දවසේ දන්නේ දීල ඉවර කරපියව් මේ උලව්ව

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ සිංහල බ්ලොග් අවාකාශය කියන්නෙ ලස්සන මිතුරු හවුලක් කියලා. එකෙක් එළවන තරමට පස්සෙන් පන්න පන්න ගහන තැනැක් කියලා හිතුවෙ නෑ.

      ටැබූ
      පෙරමුණේ රාළ
      බියොන්ඩ් ෆ්‍රේම්
      කොලූ

      ගිය පාරේ දිල් අක්කාත් ගියා එහෙනම්!

      Delete
  83. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  84. කවුද ඉතින් අබේ මිසක්.... කට්ටිය දිල් ව අරන් ගාලු යන්නෙ කවදද?..... යන කොල්ලො කවුද? මාරයත් ඒවි මගෙ හිතේ....

    ඌ කොහොමත් කඩේ යන්න මනාපයි නේ....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...