Thursday, May 26, 2011

කෙල්ලොන්ට ඇඹරෙන්නෙ නැති මගේ ලෝකයේ රංග (මඩයා) ගේ නිරුවත හෙලි වේ.....

මගේ ලෝකය ලියන රංග.... අපි කවුරුත් දන්න සුපිරිම චරිතයක්..... කෙළින් කතාව... ගෑණු ලමයිව තුට්ටුවකට මායිම් කරන මිනිහෙක් නෙවෙයි..... ස්වාධීන පොරක්... බෝතල් තුන හතරකටම එක පාර උනත් වග කියලා ගෙදර යන්න බැරිව කවි කොළත් ගහ ගන්නවා... අනිත් එක ඉතින් කාගේ හරි මඩක් අහු වුනොත් දෙනවා ලෙසටම.... ඒ නිසාම තමයි මඩයා කියලා කාඩ් එකකුත් වැටුනේ... මඩ ගහන්න තිබ්බොත් කාටද කියලා නෑ.. ලඟදි පාසැල්ගේ තාත්තටත් මඩ පාරක් නෙලලා තිබුනේ... මමනම් ඉතින් මේ මඩ ප්‍රහාර වලට නිතරම ගොදුරු වෙනවා.... අද පරන මේල් එකක් හොයද්දි ගූගල් දෙයියෝ හොයලා දුන්නා මේ මඩයගේ නිරුවත.... ඒ කාලේ මට ඉතින් මේක කියන්න හිත් දුන්නෙම නෑ.. මොකද ඉතින් අපේම කොල්ලෙක් නොවැ... දැන් කියවන ඔයාලට යකා නැඟලා නේද ඉන්නේ මේ වැල්වටාරම් නිසා.... හරි එහෙනම් මෙන්න කථාව.....


එක්තරා දවසක් මම බ්ලොග් ලියන සහෝදරියෙක්ගේ රාජකාරී ස්ථානයකට ගියා.... එදා ඇය එම ස්ථානයේ ඉන්න රාජකාරී ස්ථානයෙම සිටි පිරිසකට බැන වැදුනා.. අපිට පේන්නද නැද්ද කියලා මම දන්නේ නෑ... ඒත් අපි ඇයට කීවා අපි ඒ බැනිල්ල පටිගත කලා කියලා ජංගම දුරකථනයේ.... පස්සේ දවසක ගූගල් බස් එකෙත් කිව්වා අපි ඔයාගෙ අර බැනිල්ල දැන් බ්ලොග් එකේ දාන්න යන්නේ කියලා... ඕක අහපු මඩ අයියත් මගෙන් ඔය වොයිස් කට් එක ඉල්ලුවා... ඊට පස්සේ අපි දෙන්න අතරේ ගිය දෙබස මෙහෙමයි....



මචන් අභියා..අර වොයිස් කට් එක දියන් මඩක් ගහන්න


මොන වොයිස් කට් එකද බන්....


අර #$%^ගේ බැනපු එකක් තියෙනවා කිව්වේ.....


එහෙම එකක් නෑ බන්... කෙල්ල බය වෙලා ඉන්නේ අපි ලඟ එහෙම එකක් තියෙනවා කියලා.. හිටපන් මම ඒක උඹට දුන්න කියන්නම්.... උඹත් අහපන් දාන්නද කියලා


හරි අභියා එළකිරි... දෙමු ලෙසටම......


දැන් මමත් අදාල සහෝදරියට කිව්වා මඩ අයියාට විතරයි දුන්නේ.. දැන් මම ලඟත් නෑ කියලා... දැන් මඩයගෙන් ගෑණු ළමයා අහලා මේක තියෙනවද? ඊට පස්සෙ වෙච්ච දේ තමයි පහළ තියෙන්නේ..... අන්තිමට මේ චැට් එකේ කොපි පේස්ට් එකක් මේ ගෑණු දරුවා මට එව්වම  මට තමයි වහ කන්න උනේ....



Ano: mokakdha me mage voice cut ekak thiyenawa kiyanne.. ko thiyenawanam dhaanna buzz eke


madaya : ehema hari nane.. oyaata avul ne....


Ano: ane mata kisi avulak ne.....


madaya: sirawatada kiyanne awulak ne kiyala ?


madaya: on HTC


Ano: ov.....  daanako


madaya: shh.. abea pala mamata kiyanna epa


Ano: e moko?


madaya: oya bayit una wage inna , u langa ehema ekak ne  :D
           mawa wikunanna epa


Ano:  aththata? happata siri :D


madaya: mama oyata meka kiwuwa kiyala dena gaththoth u math ekka tharaha weyi
oya bayit una wage inna


Ano: ha
:D


දැන් ලෑස්ති වෙන්න මඩයාගේ හංස ගීතය අහන්න.... දැන් මේකට මොන මොන කතා කියයිද දන්නේ නෑ.... ඒත් ඉතින් සිද්ධිය වෙලා ඉවරයිනේ....


ප.ලි. මචන් රංග (මඩයා) මම දෙපැත්තෙන්ම අවසර අරන් තමයි මේ චැට් එක දැම්මේ....... ඒත් අපි හැමෝටම කෙළින උඹටත් සලකන්න එපැයි....ඔන්න මගෙන් සුදු කොඩි... ආයේ මඩ බෑ..

මේක දානකම් රත්ගමයා මල්ලිගෙන් කරදරේ.....

53 comments:

  1. හෙහේ රංග අයියා මොකෝ මේ පාවාදීමේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙ.... කෙල්ලෙක් ඉස්සරහ නෝන්ඩි උනත් ඔහොම නැට්ට වන වන පාවාදෙන සිරිතක් තියේද??? මේකනං හූ තියන්න ඕනෙ වැඩක්.... හූ හූ හූ....

    ReplyDelete
  2. ලේනා අනිත් පැත්තට හැරිල කනට එකක් ගැහුවද කොහෙද!

    ReplyDelete
  3. ලොවෙත් නැ.... :D :D :D
    මඩයාට මඩ

    ReplyDelete
  4. හික් හික් මෙහෙමත් මඩයෙක්

    ReplyDelete
  5. මඩයට මඩක්.. හොදයි හොදයි..

    ReplyDelete
  6. හිකිස්.. මඩ ලොකයක් නෙව මේක... අනේ අපොයි...

    ReplyDelete
  7. ලේනාගේ කණේ පාර වගේ එකක් මාතෘකාවට දැම්ම නම් මරු :D
    පට්ට..!!

    ReplyDelete
  8. හප්පේ සන්තෝසේ බෑ...මඩයට මඩක් වැදිලා...

    ReplyDelete
  9. මඩ එක්ස්පර්ට්ලා කලින්ම ඇවිත්නේ...:D

    ReplyDelete
  10. මඩයාගේ වොයිස් බයිට :D

    ReplyDelete
  11. ආ ඔය වොයිස් කට් සීන් එක මටත් මතකයි :D චැහ් මඩයියේ මොනවද මේ කතා ඈ? :D විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ

    ReplyDelete
  12. හත්තිලව්වෙ මූ කලිසමේ චූ කරන්නේ :D මරු මඩේ... :D

    ReplyDelete
  13. අහ් සීන් කෝන් එකනං මාත් දැනං හිටියා..ඔය ළමයා ඒ දවස් ටිකේ පුදුම කලබලෙන් අපෙනුත් ඇහැව්වා නෙව එහෙම එකක් තියේද කියලා..ඒත් පස්සේ ඒ කතාව බලු මයිලක් තරංවත් ගණන් ගත්තේ නැහැ නෙව...දැන්නේ දන්නේ ෂීන් කෝන් එක...ලේනෙක් ගේ පෙරළා පහර දීමක සැර...

    ReplyDelete
  14. සිකේයියා..... විලි ලැජ්ජයි ඕයි... :D

    ReplyDelete
  15. ඉකේ...දැන් ඉතින් හෙලුවැල්ලෙන්ම දුවන්න තමා වෙන්නේ...අනේ හොදා මඩයා මඩ ගගහා යනවට...අර වයින් ස්ටෝර්ස් එකක් ලගදි ගත්තු ජුගුප්සාජනක ඡායාරූපෙකුත් මගේ ලග සුරැකිව තියෙනවා...

    ReplyDelete
  16. තව ටිකක් මඩ දීපන් රංගයියේ... අබියා කොඩි දැම්මට කමක් නෑ....

    ReplyDelete
  17. රංග ලොක්කාටත් වැරදුනාලු ! හූ කියපියවු !

    ReplyDelete
  18. පව්, පුදුමයි, නිර්භිතයි ....
    මින් ලබාගත හැකි පරම ආදර්ශ දෙක තුන....

    1. කාන්තාවන් විස්වාස කර කිසිම කොල්ලන් අතර තිබෙන රහස් එලියට නොදමන්න.
    2. මඩයන්,අඹෙපාල වැන්න උන්ට කිසි දවසක රහසක් නොකියන්න.
    3. කාන්තාවන්ට සත්‍ය පෙන්වාදුන් විගස ඇතිවන තත්වය මෙයයි. කිසි දවසක සත්‍ය පෙන්වා නොදිමට කටයුතු කරන්න

    ReplyDelete
  19. හික් හික් ....

    මඩයටත් මඩ වදිනවා කියන්නේ .... සෙල්ලං වැඩක් දෑ

    ReplyDelete
  20. හප්පේ.... පව්නේ මඩයා....

    මඩ මදි වගේ..........

    ReplyDelete
  21. හැමෝටම මඩ ගහන මඩයටම *මඩක්* එල එල

    ReplyDelete
  22. ආයේ කියන්න කියලා කිසි දෙයක් නොමැත.......:D :D :D :D :D

    ReplyDelete
  23. හැමෝගෙම කිල්ලෝට වල ටික ටික තියෙනවලුනේ.. මොනා උනන් සිරාම සීන් එක.

    නර්මදා අක්කත් දන්නවදැ??

    ReplyDelete
  24. ඈ???? මෙයාද මේ රංග??? එදා හැමෝම මඩයා මඩයා කියනකොට මට හීනෙකින්වත් හිතුනේ නැහැ මේ මගේ ලෝකයේ අයිති කාරයා රංග කියලා. දන්නවා නම් ප්‍රශ්න කීයක්‌ තිබ්බද අහන්න.

    ප.ලි. එක දවසක් මට මතකයි මගේ ලෝකේ පොස්ට් එකකට ගොඩක් අය දාලා තිබ්බා හිතන් හිටපු රංග නෙවේ ඇත්ත රංග කියලා.. මම කිව්වේ පෙනුම. එක නම් ඇත්ත.

    ReplyDelete
  25. මෙන්න රංගට මගෙන් වතුර බාල්දියක් , මදි වගේ නම් කලු ගඟම හරි දෙන්නම්

    ReplyDelete
  26. මඩ සෝදා ගත් කළ මඩයා හා අබේපාල මාමා ............. සුදුසුයි [කට්ටිය කැමති වචනයක් දාලා හිස්තැන පුරෝගන්න]

    ReplyDelete
  27. අපොයි විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ..

    ReplyDelete
  28. මඩ ගහනවා කියලා මෙහෙමත් ගහනවද අප්පේ

    ReplyDelete
  29. මේකට නම් කොමෙන්ටුවක් දාල කුජිත කම නොපෙන්නම බෑ හිතෙනවා .,... ලොල්...

    සන්දුක්කේ සාගත සන්සාරේ.....

    මඩ කලාවේ හොඳම වෙනස... මඩට මඩ! මෙහෙමගිහින් අඹේපාල මඬේපාල වෙයිදත් මන්දා....

    හිකිස්

    ReplyDelete
  30. රයිගමයයි, ගම්පලයයි සිහිවිය!
    (එහෙම නැත්තං, කුරුණෑගලයයි, ගාල්ලයයි ද මන්දා?)

    ReplyDelete
  31. පට්ටම ගේමකුයි දැන් මෙහි ඇදෙන්නේ
    මඩ පිට මඩ නොවේදැයි මේ වදින්නේ
    මඩෙයි, අභෙයි එක්වී නොවැ අනන්නේ
    උන්ම අනාගෙන උන්ගෙම ගාගන්නේ....


    පට්ටයි පට්ටයි. මඩ කියන්නේ දැන් ලොවෙත් නැති ගේමක් යන්නේ. නියමයි :D

    ReplyDelete
  32. උරෝ මොනවද කොරනකොට බලං ඉන්න තව කව්ද කෂ්ටියකට රජ මගුල් ලු.

    ReplyDelete
  33. අබේපාල මාමා ගානට අඹරලා දුන්නා නේද අනිත් පැත්තට......

    ReplyDelete
  34. රෙදි ගලෝගෙන නේ ද ? විලි ලැජ්ජාවේ පණ යනව....

    ReplyDelete
  35. "mama oyata meka kiwuwa kiyala dena gaththoth u math ekka tharaha weyi"
    හෙහ් හෙහ් හෙහ්....පට්ට

    ReplyDelete
  36. සකල සිරෙන් පිරි සිරි ලංකාවේ.... හික් හික්....මෙන්න මෙහෙමත් උනාලු....

    ReplyDelete
  37. මොකෝ මේ රංගගෙන් සද්දයක් නැත්තෙ. මඩ එකතු කරනවද

    ReplyDelete
  38. සික් කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා කියන්නේ ඕකනේ මඩයෝ හැමෝටම මඩ ගහන මඩයා අද කාපු මඩ පාර හෝද ගන්න ගඟක වතුර තිබ්බත් මදි වෙයි හිකිස්

    ReplyDelete
  39. විදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම මෙහෙම වෙනවලු......:D

    ReplyDelete
  40. ඇයි හත් ඉලව්වෙ මෙහෙව් අපරාදයක් කොලේ... දැං ඉතිං අර අසරණය මාස ගානකට එලියට බහින එකක් නැතිවෙයි නෙව රෙද්දක් ඇඳගෙන.

    රංගයෝ අතාරින්න නාකයි මේකනං. දියන් මේකගෙ දෙපිටින් යන්න.

    ඌරො කැකුන තලාපියව් අපිට මඟුල් කන්න :D

    ReplyDelete
  41. @Hasitha

    මඩ සෝදා ගත් කළ මඩයා හා අබේපාල මාමා ඇමතිකමකටත් සුදුසුයි

    ඔන්න හිස්තැන පිරෙව්වා....

    හි.. හි.. හී........

    ReplyDelete
  42. ඈක්කා.... කුජීතයි....!!!!! මෙහෙමත් පාවාදීමක්!!!!

    ReplyDelete
  43. අප්පා මඩයා දැන් වත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරවී මයේ හිතේ....

    ReplyDelete
  44. කල කල දේ පල පල දේ කියන්නෙ ඕකට තමා ......
    දිට්ඨධම්ම වේදනීය විදියටම ඇවිත් වගේ ........

    ReplyDelete
  45. යකො විලි 170යි. චැකෙ කුජිතයි, පජාතයි නොවැ අර මඩයා කියන හාදය.... අඩෙ අභි අයියා මම නිතර මෙ පැත්තෙ යන එන එකෙක් නෙවෙ. යකො මෙක දැක්කම කොමෙන්ටුවක් දාන්නම හිතුනා. ලොවෙත් නැ කලිසම ඔලුවෙන් ගැලෙවෙන්න ඇති මඩයගෙ... හික්zz :D ඔය මඩයා කියන හාදයට නිව්ටොන්ගෙ 3වෙනි නියමෙ පොඩ්ඩක් කියලා දියන් අහි අයියෙ.... :D

    ReplyDelete
  46. ඇ...බොලේ රංග අය්යත් මාර වැඩනේ කරන්නෙ බැලුවම.හෆොයි!

    ReplyDelete
  47. uta mehema karala madi

    ReplyDelete
  48. ...............(සිනහව නවත්ත ගන්න බැරිය)................

    ReplyDelete
  49. Niyama blog ekak ne meka...ada thamai awe, onna mama bookmark karagaththa.. digatama lianta ona hode.

    thanks.
    TimmBlog
    http://www.timmblog.info

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...