මම දාන්නේ අද මගේ ජීවිතේ ලියන කෙටිම පෝස්ට් එක.. බ්ලොග් අවකාශෙට මම ආවේ මීට අවුරුදු දෙකකට චුට්ටක් කලින්... එදා ඉඳන් අද වෙනතුරු මම මොනාහරි දෙයක් කරමින් ප්‍රශංසා ලබමින්, නින්දා ලබමින්, බ්ලොග් අයට රැකියා හොයලා දෙමින් මඟුල් කපුකම් කරමින් තවත් නොයෙක් දෑ කරමින් කාලය ගත කලා... සමහරුන්ට මඩ ගැහුවා.. සමහරුන්ට ප්‍රශංසා කලා... සමහරුන්ට බැන්නා... තවත් සමහරුන්ට පවුලේ අයට වගේ ආදරේ කලා.... මේ මල් සහ ගල් මැදින් මම මෙච්චර දුරක් ආවා.... ඉදිරියටත් මම යනවා මගේ ගමන මේ මම ආපු විදිහටම...
මෙන්න මගේ පාඨකයිනි.... ඔබ මේ කියෙව්වේ.............
පප්පර පෑ.......න්.. පා... පා... පා... පප්පර පෑ..........න්......
ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොගයේ,
විජයග්‍රාහී.......
දෙසිය වන සටහනයි...........!
ප්‍රශංසා, නින්දා කරමින් දුකේදී සැපේදී සිටිමින් මට සහය වූ මගේ සියළුම පාඨකයින්ට කරුණා පෙරදැරි හදවතින් පුදමි.
පපර පපර පෑම්..
ReplyDeleteසුබ පැතුම් වේවා! :) :)
ස්තූතියි නංගි
Deleteහෑපි 200ක් වේවා!!!
ReplyDeleteසංජු ගෙ පෝස්ට් එකක් එනකම් මම බලාගෙන ඉන්නව ගොඩක් කල් ඉඳන්
Deleteස්තූතියිනංගි
Deleteසුබපැතුම් අයියේ....!
ReplyDeleteස්තූතියි මචන්
Deleteසුභ පැතුම් අයියා.... පල ඇතු රුකටලු ගල් ගහන්නේ..... ඒ නිසා ඕවා ඒ තරම් හිතන්න දේවල් නෙමේනේ... ජයම වේවා
ReplyDeleteස්තූතියි මචන්
Deleteපප්පර පෑ.......න්.. පා... පා... පා... පප්පර පෑ..........න්......
ReplyDeleteමගේ උණුසුම් සුබ පැතුම් අයියේ!!
ස්තූතියි නංගි
Deleteමොකද කියන්නෙ කේක් වලින් සමරනවද ....,රන්වන් පාට මෙව්ව වලින් සමරනවද..!
ReplyDeleteඕන් මගෙත් සුභ පැතුම්...!!!
කේක් නම් මොනාද මචන්....
Deleteහනේ බන් අයියේ
ReplyDeleteමේකට අදම මට සුබ පතන්න උනානේ.... නිදහසේ ෆිල්ම් එකක්වත් බලන්න නෑ... ;))
ඔන්න හේනම් සුබ පැතුම් හෑ!!!
ශතක දෙකට ජය වේවා!
ReplyDeletecongratzz
ReplyDelete500 ඉක්මණින් බැට් කිරීමට හැකිවේවා :)
ReplyDelete200ක් කිව්වම සෙල්ලන්ද නේද ?
ReplyDeleteමචන් මේකනම් අනිවා සමරන්න ඕන ...
සුභ පැතුම්!
ReplyDeleteසුභ පැතුම් මගෙනුත්!
ReplyDelete200 ට 2000ක් ආයුබෝ වේවා!
ReplyDeleteසුභ පැතුම් අයියෝ...........!!!!!!!
ReplyDeleteසුබ පැතුම්...
ReplyDeleteඅර උඩ පොටෝවෙ තියෙන්නෙ රත් කරපු රොටි වෙන්ඩෑ...
ReplyDeleteආ.. අමතක උනා... සුබ පැතුම්....
ReplyDeleteසුබ ම සුබ පැතුම්...
ReplyDeleteමෙහෙම සමරලා බෑ මේක...සති අන්තයකුත් එනවා....
සුභ පැතුම් 200ටම
ReplyDeleteසුභ පැතුම් මගෙනුත්...!
ReplyDelete200ට සුභ පැතුම්..
ReplyDelete200 මගෙනුත් සුභ පැතුම් අභීත අයියේ..
ReplyDeleteමෙම blog අඩවියට රාවණ සිද්ධම් ...
ReplyDeletejayawewaaaa!!!!!
ReplyDeleteකබල තව තව රත්වේවා,
ReplyDeleteහොඳම පොල් රොටි පිච්චේවා
ඇනෝ ලා දෙන ලුනු-ඇඹුල් රස
සමග බඩ කට පිරවේවා...!!!
මගේ සුභ පැතුම් (ලුනු-ඇඹුල් එක්ක තමයි රොටි රහට කැවෙන්නේ අභීත!)
wish you all the best
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් !!
ReplyDeleteමගේත් උණුසුම් සුභ පැතුම්
ReplyDeleteමම හිතාගෙන හිටියේ දෙසිය වෙනි එකට දෙයි තියලා ඇටි හැලෙන්න එල කිරි පෝස්ට් එකක්
ReplyDeleteමොන කුප්ප වැඩක්ද මේ කලේ හයියු පපර පප්පා ගාලා දෙසීයයි කියලා
එල අෘ තව දෙසියේ එවා තුන්සීයක් වත් ලියමු
හැමදාමත් සයිබරය හිනස්සන්න ලැබේවා....
ReplyDeleteටිකක් හිනාවෙන්න ඇවිත් බොහෝ දිනවල ගොඩක් හිනා උනා...
ඉදිරියටත් හිනාවෙමු.
සුභ පැතුම් අභිත....!!!!!
200 ට සුබ පැතුම්..!!!
ReplyDeleteමගේ උණුසුම් සුභ පැතුම්..
ReplyDelete200 ට සුබ පැතුම් ! ඉදිරියටම යන්න දිරි ලැබේවා !!
ReplyDeleteමගෙනුත් සුභ පැතුම් !
ReplyDeleteමමහිතුවෙ මිටවඩාවැඩිඇතිකියල.
ReplyDeleteසුබපැතුම්!!!!
හැමදාම මේ බ්ලොග් එක කියවන්නේ හිනා වෙවී.... උණුසුම් සුභ පැතුම්.... :)
ReplyDeleteනියමයි! ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්!
ReplyDeleteකබල රත් වුන වෙලාවේ රොටී පුච්චන ගමන්.ගින්දර ටිකකුත් දාන්න ඕනි නැත් නම් රත් වුන වෙලාවට විතරයි රොටි..
ReplyDeleteසුභ පැතුම්!!!!!!!!!
මගෙනුත් සුභ මෙවුව එකක්
ReplyDeleteසුබ පැතුම් අභියා....
ReplyDeleteජය වේවා....!
සුභ පැතුම් අභීත,
ReplyDeleteකොමෙන්ට් නොකලත් හැමදාම අනිවාර්යෙන් කියවන සටහන් ගොන්නක්..
දැං සූට්ටක් හිනා වෙන්නේ නැතිව ටිකක් වැඩියෙන් හිනාවෙමුකෝ අභීත අයියේ..
ReplyDeleteසුබ පැතුම් !!! ලියන එක කොයි තරම් අමාරු වැඩක්ද ? හිනස්සවන එක ඒ වගේ දෙගුණයක් අමාරුයි. ඉතිං ඒකත් එක්තරා පිනක්නේ. ලියන කෙනෙකුට තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ.
ReplyDeleteසියළු දේ සාර්ථක වේවා !!!
ටාන් ටාන් ටීන් ටූන් ලා ල ලා ඩම් ඩම් ඩම්.............
ReplyDeleteජය වේවා ඈ! :D
සුබපැතුම්..............
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් අභීත සහෝ
ReplyDeleteදිගුගමනක් යන්නට...
ReplyDeleteමගෙනුත් සුභපැතුම් ඔන්න.
200ට සුභ පැතුම්......
ReplyDeleteසුභපැතුම්. ප්‍රහාරයකුත් එල්ලවෙලා තියෙන්නෙ. :)
ReplyDeleteසුභ පැතුම් !!!
ReplyDelete200ට සුභ පැතුම් !!!
ReplyDeleteටික ටික හිනාවෙලා ඉදිරියටම යමු.
ReplyDeleteජයවේවා..........
happy 200 abi ayiyo
ReplyDeleteසංගක්කාරට දෙපාරක් මිස්වුනාට අභි අයියා එකපාරින්ම ගහලා..... එල එල අයියේ ජය වේවා.....
ReplyDelete!!!!!!!!ජයෙන් ජය!!!!!!!!
ReplyDeleteරාජ සම්පත!!! :)
ReplyDeleteඅභිත අයියා වැඩේ කුජීතයි .... දෙන්න තිබ්බේ පදිරි පොස්ට් එකක් .... මොක උනත් ජයවේවා...සමරන්න ඕන සීන් එකක් ආහ්හ්.......
ReplyDeleteඅපෙනුත් සුබ පැතුම් ...........
ReplyDeleteඔන්න සුභා කිවුවා...
ReplyDeleteමම හිතුව වෙඩින් එකේම කතාවක් කියලා..
ReplyDeleteජය හොදේ !
දිවිත්ව ශතකෙට සුභම සුභ පැතුම්
ReplyDeleteසුබපැතුම් අයියේ....!
ReplyDeleteජය වේවා...!
ReplyDeleteසුභ පැතුම් මල්ලී!
ReplyDeleteසුබ පැතුම් !!!
ReplyDeleteසුබ පැතුම් , තවත් රසවත් ලිපි සිංහල බ්ලොග් අවකාශයට එක් කරන්නට හැකියාව පතමි
ReplyDeleteSuba pathum machan...
ReplyDeleteඔන්න අභීත අයියා පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් ......
ReplyDeleteසුභ පැතුම් වේවා.
ReplyDeleteපමා වුණා කිය්‍යලා අයිතක් හිතන්ඩ එපා .. අභියට මගෙනුත් සුබ පැතුම් !!
ReplyDeleteඋඹ දෙසීයක් ලිව්වද . . පුහ් . . එල එල
ReplyDelete200 ට සුබ පැතුම්..!!!
සුබ පැතුම්...!!!! :DDDDDDDDD
ReplyDeleteඑළ එළ.... 200 ට මගෙනුත් සුභ පැතුම් !
ReplyDeleteපමාවට සමාව ( අළුත්නේ.... ) .......... 200යට 2000ක් ආයුබෝ වේවා .....
ReplyDeleteසුභ පැතුම් අයියේ...............
ReplyDeleteසුභ පැතුම් අයියා.........
ReplyDeleteසුභ පැතුම් අභීත [අයියේ ;)] ඒක නෙමෙයි අර මොකක්ද බං අර පින්තූරෙ,, සකපෝරුවෙන් වීසිවෙච්ච අමු කලගෙඩිටිකක් වගේ
ReplyDeleteඉක්මනින්ම චාතුර්-ශතකය ලබා ගනීවියැයි බලාපොරොත්තු වෙනවා..
ReplyDeleteසුභ පැතුම්
සුබ පැතුම් අභීත අයියේ..!!
ReplyDelete