Thursday, July 5, 2012

තැටිය රත් වෙච්ච වෙලේ රොටිය පුච්ච ගන්න ඕන..... කෙටිම පෝස්ට් එක.....

මම දාන්නේ අද මගේ ජීවිතේ ලියන කෙටිම පෝස්ට් එක..  බ්ලොග් අවකාශෙට මම ආවේ මීට අවුරුදු දෙකකට චුට්ටක් කලින්... එදා ඉඳන් අද වෙනතුරු මම මොනාහරි දෙයක් කරමින් ප්‍රශංසා ලබමින්, නින්දා ලබමින්, බ්ලොග් අයට රැකියා හොයලා දෙමින් මඟුල් කපුකම් කරමින් තවත් නොයෙක් දෑ කරමින් කාලය ගත කලා... සමහරුන්ට මඩ ගැහුවා.. සමහරුන්ට ප්‍රශංසා කලා... සමහරුන්ට බැන්නා... තවත් සමහරුන්ට පවුලේ අයට වගේ ආදරේ කලා.... මේ මල් සහ ගල් මැදින් මම මෙච්චර දුරක් ආවා.... ඉදිරියටත් මම යනවා මගේ ගමන මේ මම ආපු විදිහටම... 


මෙන්න මගේ පාඨකයිනි.... ඔබ මේ කියෙව්වේ.............




පප්පර පෑ.......න්.. පා... පා... පා... පප්පර පෑ..........න්......




ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොගයේ, 

විජයග්‍රාහී.......



දෙසිය වන සටහනයි...........!

ප්‍රශංසා, නින්දා කරමින් දුකේදී සැපේදී සිටිමින් මට සහය වූ මගේ සියළුම පාඨකයින්ට කරුණා පෙරදැරි හදවතින් පුදමි.

87 comments:

  1. පපර පපර පෑම්..
    සුබ පැතුම් වේවා! :) :)

    ReplyDelete
  2. හෑපි 200ක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සංජු ගෙ පෝස්ට් එකක් එනකම් මම බලාගෙන ඉන්නව ගොඩක් කල් ඉඳන්

      Delete
    2. ස්තූතියිනංගි

      Delete
  3. සුබපැතුම් අයියේ....!

    ReplyDelete
  4. සුභ පැතුම් අයියා.... පල ඇතු රුකටලු ගල් ගහන්නේ..... ඒ නිසා ඕවා ඒ තරම් හිතන්න දේවල් නෙමේනේ... ජයම වේවා

    ReplyDelete
  5. පප්පර පෑ.......න්.. පා... පා... පා... පප්පර පෑ..........න්......
    මගේ උණුසුම් සුබ පැතුම් අයියේ!!

    ReplyDelete
  6. මොකද කියන්නෙ කේක් වලින් සමරනවද ....,රන්වන් පාට මෙව්ව වලින් සමරනවද..!
    ඕන් මගෙත් සුභ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. කේක් නම් මොනාද මචන්....

      Delete
  7. හනේ බන් අයියේ

    මේකට අදම මට සුබ පතන්න උනානේ.... නිදහසේ ෆිල්ම් එකක්වත් බලන්න නෑ... ;))

    ඔන්න හේනම් සුබ පැතුම් හෑ!!!

    ReplyDelete
  8. ශතක දෙකට ජය වේවා!

    ReplyDelete
  9. 500 ඉක්මණින් බැට් කිරීමට හැකිවේවා :)

    ReplyDelete
  10. 200ක් කිව්වම සෙල්ලන්ද නේද ?

    මචන් මේකනම් අනිවා සමරන්න ඕන ...

    ReplyDelete
  11. සුභ පැතුම් මගෙනුත්!

    ReplyDelete
  12. 200 ට 2000ක් ආයුබෝ වේවා!

    ReplyDelete
  13. සුභ පැතුම් අයියෝ...........!!!!!!!

    ReplyDelete
  14. සුබ පැතුම්...

    ReplyDelete
  15. අර උඩ පොටෝවෙ තියෙන්නෙ රත් කරපු රොටි වෙන්ඩෑ...

    ReplyDelete
  16. ආ.. අමතක උනා... සුබ පැතුම්....

    ReplyDelete
  17. සුබ ම සුබ පැතුම්...
    මෙහෙම සමරලා බෑ මේක...සති අන්තයකුත් එනවා....

    ReplyDelete
  18. සුභ පැතුම් 200ටම

    ReplyDelete
  19. සුභ පැතුම් මගෙනුත්...!

    ReplyDelete
  20. 200ට සුභ පැතුම්..

    ReplyDelete
  21. 200 මගෙනුත් සුභ පැතුම් අභීත අයියේ..

    ReplyDelete
  22. මෙම blog අඩවියට රාවණ සිද්ධම් ...

    ReplyDelete
  23. කබල තව තව රත්වේවා,
    හොඳම පොල් රොටි පිච්චේවා
    ඇනෝ ලා දෙන ලුනු-ඇඹුල් රස
    සමග බඩ කට පිරවේවා...!!!

    මගේ සුභ පැතුම් (ලුනු-ඇඹුල් එක්ක තමයි රොටි රහට කැවෙන්නේ අභීත!)

    ReplyDelete
  24. මගේත් උණුසුම් සුභ පැතුම් 

    ReplyDelete
  25. මම හිතාගෙන හිටියේ දෙසිය වෙනි එකට දෙයි තියලා ඇටි හැලෙන්න එල කිරි පෝස්ට් එකක්
    මොන කුප්ප වැඩක්ද මේ කලේ හයියු පපර පප්පා ගාලා දෙසීයයි කියලා
    එල අෘ තව දෙසියේ එවා තුන්සීයක් වත් ලියමු

    ReplyDelete
  26. හැමදාමත් සයිබරය හිනස්සන්න ලැබේවා....
    ටිකක් හිනාවෙන්න ඇවිත් බොහෝ දිනවල ගොඩක් හිනා උනා...
    ඉදිරියටත් හිනාවෙමු.
    සුභ පැතුම් අභිත....!!!!!

    ReplyDelete
  27. 200 ට සුබ පැතුම්..!!!

    ReplyDelete
  28. මගේ උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  29. 200 ට සුබ පැතුම් ! ඉදිරියටම යන්න දිරි ලැබේවා !!

    ReplyDelete
  30. මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
  31. මමහිතුවෙ මිටවඩාවැඩිඇතිකියල.
    සුබපැතුම්!!!!

    ReplyDelete
  32. හැමදාම මේ බ්ලොග් එක කියවන්නේ හිනා වෙවී.... උණුසුම් සුභ පැතුම්.... :)

    ReplyDelete
  33. නියමයි! ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්!

    ReplyDelete
  34. කබල රත් වුන වෙලාවේ රොටී පුච්චන ගමන්.ගින්දර ටිකකුත් දාන්න ඕනි නැත් නම් රත් වුන වෙලාවට විතරයි රොටි..

    සුභ පැතුම්!!!!!!!!!

    ReplyDelete
  35. මගෙනුත් සුභ මෙවුව එකක්

    ReplyDelete
  36. සුබ පැතුම් අභියා....

    ජය වේවා....!

    ReplyDelete
  37. සුභ පැතුම් අභීත,
    කොමෙන්ට් නොකලත් හැමදාම අනිවාර්යෙන් කියවන සටහන් ගොන්නක්..

    ReplyDelete
  38. දැං සූට්ටක් හිනා වෙන්නේ නැතිව ටිකක් වැඩියෙන් හිනාවෙමුකෝ අභීත අයියේ..

    ReplyDelete
  39. සුබ පැතුම් !!! ලියන එක කොයි තරම් අමාරු වැඩක්ද ? හිනස්සවන එක ඒ වගේ දෙගුණයක් අමාරුයි. ඉතිං ඒකත් එක්තරා පිනක්නේ. ලියන කෙනෙකුට තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ.

    සියළු දේ සාර්ථක වේවා !!!

    ReplyDelete
  40. ටාන් ටාන් ටීන් ටූන් ලා ල ලා ඩම් ඩම් ඩම්.............

    ජය වේවා ඈ! :D

    ReplyDelete
  41. උණුසුම් සුභ පැතුම් අභීත සහෝ

    ReplyDelete
  42. දිගුගමනක් යන්නට...
    මගෙනුත් සුභපැතුම් ඔන්න.

    ReplyDelete
  43. 200ට සුභ පැතුම්......

    ReplyDelete
  44. සුභපැතුම්. ප්‍රහාරයකුත් එල්ලවෙලා තියෙන්නෙ. :)

    ReplyDelete
  45. සුභ පැතුම් !!!

    ReplyDelete
  46. 200ට සුභ පැතුම් !!!

    ReplyDelete
  47. ටික ටික හිනාවෙලා ඉදිරියටම යමු.
    ජයවේවා..........

    ReplyDelete
  48. සංගක්කාරට දෙපාරක් මිස්වුනාට අභි අයියා එකපාරින්ම ගහලා..... එල එල අයියේ ජය වේවා.....

    ReplyDelete
  49. !!!!!!!!ජයෙන් ජය!!!!!!!!

    ReplyDelete
  50. රාජ සම්පත!!! :)

    ReplyDelete
  51. අභිත අයියා වැඩේ කුජීතයි .... දෙන්න තිබ්බේ පදිරි පොස්ට් එකක් .... මොක උනත් ජයවේවා...සමරන්න ඕන සීන් එකක් ආහ්හ්.......

    ReplyDelete
  52. අපෙනුත් සුබ පැතුම් ...........

    ReplyDelete
  53. මම හිතුව වෙඩින් එකේම කතාවක් කියලා..

    ජය හොදේ !

    ReplyDelete
  54. දිවිත්ව ශතකෙට සුභම සුභ පැතුම්

    ReplyDelete
  55. සුබපැතුම් අයියේ....!

    ReplyDelete
  56. සුභ පැතුම් මල්ලී!

    ReplyDelete
  57. සුබ පැතුම් , තවත් රසවත් ලිපි සිංහල බ්ලොග් අවකාශයට එක් කරන්නට හැකියාව පතමි

    ReplyDelete
  58. ඔන්න අභීත අයියා පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් ......

    ReplyDelete
  59. සුභ පැතුම් වේවා.

    ReplyDelete
  60. පමා වුණා කිය්‍යලා අයිතක් හිතන්ඩ එපා .. අභියට මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
  61. උඹ දෙසීයක් ලිව්වද . . පුහ් . . එල එල

    200 ට සුබ පැතුම්..!!!

    ReplyDelete
  62. සුබ පැතුම්...!!!! :DDDDDDDDD

    ReplyDelete
  63. එළ එළ.... 200 ට මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
  64. පමාවට සමාව ( අළුත්නේ.... ) .......... 200යට 2000ක් ආයුබෝ වේවා .....

    ReplyDelete
  65. සුභ පැතුම් අයියේ...............

    ReplyDelete
  66. සුභ පැතුම් අයියා.........

    ReplyDelete
  67. සුභ පැතුම් අභීත [අයියේ ;)] ඒක නෙමෙයි අර මොකක්ද බං අර පින්තූරෙ,, සකපෝරුවෙන් වීසිවෙච්ච අමු කලගෙඩිටිකක් වගේ

    ReplyDelete
  68. ඉක්මනින්ම චාතුර්-ශතකය ලබා ගනීවියැයි බලාපොරොත්තු වෙනවා..

    සුභ පැතුම්

    ReplyDelete
  69. සුබ පැතුම් අභීත අයියේ..!!

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...