ජීවිතේ හරිම පුදුමයි.... මිනිස්සු කෙළින් එද්දි මිනිස්සු ඔහු වටේ එතෙනවා.. යන්තම් හරි ඇලවෙනවා කියලා හිතෙද්දි මිනිස්සූ ඔහු වෙතින් පලායනවා.. ඒ විතරක් නෙවෙයි ඔහු වටේ ඉන්න සුහද මිනිසුන් පවා ඈත් කරන්න උත්සහ කරනවා... සෙනසුරු අපලෙට විෂ්ණු දෙවියොත් බට කොල කෑවානම් අපි ගැන කවර කථාද? මිනිස්සු වෙන අපිට ඒවා දරාගන්න අමාරු වුනත් මලියදේවයේ ශිෂ්‍ය නායකයෙක් විදිහට ගත කරපු අවුරුදු තුනේ ජ්‍යේෂ්ඨයෝ වද දිදී අපිව පුරුදු පුහුණු කලේ මෙන්න මේ වගේ කාලවලදි නොසැලී ඉදිරියට යන්න වෙන්න ඇති... පසුගිය කාලවලදී ඇනෝ ප්‍රහාර මෙන්ම නාමික චෝදනා වලට මාව ලක්වුනා මම බලාගෙන හිටියා.. මගෙන් උදව් අරන් මගෙන් කාලා බීලා තියෙන අයත් මට පයින් ගහන තත්ත්වෙට ආපු වෙලාවල් තිබුනා.. හෙටත් එහෙමම ලක්වේවී.. ඒත් ඒ හැමෝම නැවත මම ලඟට ඒවි... ජීවිතේ හොඳම පන්නරය ලබපු කාල සීමාව නිමා කරමින් මම අද යළි පිබිදීමකට ලක් වුනා..ඒ කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ සිහිනයක් සැබෑ කර ගනිමින්.. හොඳ වෙලාවට මම ලංකර ගත යුතු මිනිස්සු කවුද? නොකර ගත යුතු මිනිස්සු කවුද? කියන එක ගැන පූර්ණ අවබෝධයක් ලබා දුන් ඒ කාලයට ස්තූතිවන්ත වෙමින්... අළුත් වැඩේද? ඉදිරියේදී ජන මාධ්‍ය වලින් එය ඔබ වෙතට ඒවි.
<නයා> අදින් පසුව මගේ ව්‍යාපාරය ඔබට හමුවෙන්නේ නව මුහුණුවරකින්... එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් සමාගමේ නිල වෙබ් අඩවිය සමඟ අළුත්ම හෝටල් සොයාගැනීමේ පහසුව සඳහා විසිට් ලංකා නමින් අළුත් වෙබ් අඩවියක් ඔබ සඳහා විවෘතයි.. එය ඔබට ඕනම දිස්ත්‍රික්කයක නවාතැන් සොයා ගැනීම සඳහා මහෝපකාරී වේවි.. ඊට අමතරව අපේ දුරකථන මාර්ග විවෘතව තියේවි.
ඒ වගේම අප මෙහෙයවන චාරිකා සහ පුහුණු වැඩමුළු පිළිබඳ ඡායාරූපත් මූණු පොතේ මේ පිටුවෙන් ඔබට බලා ගත හැකි වේවි.. පුළුවන්නම් ගිහින් ලයික් කරලා එන්න... ඔබගේ සේවා සඳහා විශේශ වට්ටම් ලබා ගැනීමට එය ප්‍රමාණවත් වේවි....
ඒ වගේමයි, ඉදිරියේදීත් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් මගෙන් සිදුවිය යුතුනම් එය ඉටු කිරීමටත් මම පැකිලෙන්නේ නෑ.. බ්ලොග් කරුවන් ගිණුමක් අරඹන තත්ත්වෙකට ඇදගෙන ඇවිත් ඒ ගිණුමේ රුපියල් 60000.00ක මුදලක් තැන්පතුවක් ලෙස ඉතිරි කිරීමට සුළුවෙන් හරි දායක වීමට ලැබීමත් මගේ ජීවිතයේ සනිටුහන් වන සතුටට කරුණක්.. ඉදිරියට එන බ්ලොග් කරුවෝ එය වග කීමෙන් පරිහරණය කරගෙන පවත්වාගෙන යාවි. ඒ වගේම ඉදිරියටත් බ්ලොග් කරුවන් හා බ්ලොග් කාරිනියන් වෙනුවෙන් අවැසි දේ කිරීමට මම පසුබට වෙන්නේ නෑ.. ඒ වගේමයි අතීත කාලය පුරා බ්ලොග් කරුවන්ගෙන් මට ලැබුණ උදව් අසීමිතයි... දුමියා, ඕනය, වැපා, ඔබා, සිංහයා, දුකා වගේ බ්ලොග් කරුවන් කරපු උදව් මට අද වගේ තාමත් මගේ හිතේ රැදී තියෙනවා... ස්තූතියි සහෝදර වරුණි... ඊලඟ 20 වෙනිදාට අපි අළුත් තැනක පදිංචියට යනවා... ඔබට හැකිවේවි අපිව කොළඹ නගර සීමාව තුළදී මුණ ගැහෙන්න. අළුත් ලිපිනය අපි ඊලඟ ලිපිය තුලින් දන්වනවා.. ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් එහිදී මුණ ගැසී සාකච්ඡා කරමු. <\නයා>
මගේ නයා ඉවරයි.. දැන් මොකක්ද මේ බ්ලොග් සම්මාන උළෙල.. අපේ බ්ලොග් කරුවන් විසින්ම කරගෙන යන බස් රේඩියෝව වෙතින් තමයි මේ සම්මාන ප්‍රදානෝත්සවය තියෙන්නේ... මම හිතන්නේ එය බ්ලොග් කරුවන්ට නැවුම් අත් දැකීමක් වේවි... මේ පහත තියෙන්නේ ඒ වෙනුවෙන් වූ තොරතුරු... මේක අහගෙන හිටියොත් තවත් විස්තර අහන්න පුළුවන් වෙයි ඔබට.
මේ තියෙන්නේ අදාල සින්ඩිකේටරය.. මෙතන දකුණු පැත්තෙන් පුළුවන් ඔබේ බ්ලොගය ඒ වෙනුවෙන් තරඟ කිරීම සඳහා ඇතුල් කරන්න... ඔන්න බ්ලොග් කරුවන්ට හොඳ අවස්ථාවක්..
එහෙනම් අදට ලිපිය ඉවරයි... ඉල ඇදෙන සිනා මාලවක් සමඟින් තමයි ඊලඟ ලිපියෙන් අපි හමුවෙන්නේ... ඒ මදකලකට ඉහතදී ගිය නුවර එළි ගමනක මතක සටහන් පෙළක් අරන්....
ප.ලි. හැඩි දැඩි ශක්තිමත් කොල්ලො ඉන්නවානම් තවත් එකෙක් සෙට් කරගෙන ඒකට කෙල්ලෝ දෙන්නෙකුත් රෙඩි කරගෙන සූදානමින් ඉන්න....
ප. ප. ලි. සනත් විජේවර්ධනයන් (ඔබ්සර්වර්) වෙනුවෙන් වූ පාසැල් පුස්ථකාලය ඉදි කිරීම ගැනත් මේ දිනවල අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් යනවා.. එහි වැඩි විස්තරත් ඔබට ඉදිරියේදී දැන ගැනීමට හැකි වේවි.
ඔබා මාමා වෙනුවෙන් කරන වැඩේ ගැන යාවත්කාලීන කිරීම් කරන්න අයියා. ඒ වෙනුවෙන් උපරිම උදව්වක් කරන්න මාත් සූදානම්.
ReplyDeleteඒ වගේමයි අලුත් වැඩ ගොඩටම සුභ පැතුම් :)
අප හට ලබා දුන් සහයට ඔබට බොහෝමත්ම ස්තූතියි!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් :) .............. මොනව හරි වෙන්න දෙයක් තියෙනවනම් කියන්න අයියේ !!! බොක්කෙන්ම කරල දෙනවාමයි
ReplyDeleteනයා ගැනත් අවදානයෙන්.... ඉන්නවා... කලින් වතාවකත් ලොකු උදව්වක් කලත් අපේ අඩුපාඩුවක් නිසා නියම ඵල ලබා ගන්න අමාරු උනත් ඒ දේවල් ගොඩාක් ඉස්සරහට වැදගත් වේවිනේ
ReplyDeleteඒ වගේම හැම දෙයකටම පුලුවන් උපරිමයෙන් දායක වෙන්න උත්සහ කරනවා
මල්ලෝ අභීත අයියගෙ නයි හොයන්න කලින් ඔයා උඩ දාන් ඉන්න අක්කියලගෙ.. නංගෝ ලගෙ නයි ඇරිල්ල ගැන හොයල බලන්න..
Deleteබ්ලොග් ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයෙකි
ඇනෝ උනත් කිවුව කතාව ඇත්ත. දැං දැං බ්ලොග් වල කෙල හලන රචකයො වැඩි වෙලා තියනව. කෙල්ලෙක් ඇවිත් කමෙන්ට් එකක් දැම්ම ගමන් ජාතකේ හොයාගෙන යන උන් එක්ක තමයි දැං බ්ලොග් කියවන්න ලියන්න වෙලා තියන්නෙ. ඕවයින් වෙන්නෙ අන්තිමට ලොවෙත් නැති ගොන් කෑලි ටිකක් නලලට ගන්න එක.
Deleteමමත් බ්ලොග් ත්‍රස්තවාදියෙකි
ඔය වගේ සෙවල පෙරාගෙන යන අය්යලාට රැවටිලානෙ අර නංගි කෙනෙක් කැමරා ඉස්සරහ ස්ට්‍රිප් ඩාන්ස් එහෙමත් දාල තිබුනේ. අඩුම තරමෙ දැන් අනිත් උන්ටත් හිත හදාගන්න පුලුවන් අනේ අපිටත් කවද හරි එහෙම චෑන්ස් එකක් එයි කියල.
Deleteතවත් බ්ලොග් ත්‍රස්තවාදියෙක්
බ්ලොග් ත්‍රස්තවාදී කල්ලිය කියන මොකෙන් හරි කමක් නෑ මම ඉතා විනීතව ඉල්ලනවා සභ්‍යත්වයෙන් හැසිරෙන්න කියලා.... එහෙම නැති වුනොත් මට කමෙන්ට් මකන්න වෙනවා... මම අකමැතිම වැඩක් ඒක...
Deleteඔයා නයා ගැන අවදානයෙන් ඉන්නවද?
Deleteහරී සෝක් මෙයා..,
මමත් කාලයක් තිස්සේ ඔයාගේ නයා ගැන අවදානයෙන් හිටියා..,
මේ ඇනෝ අයියලා ඔයා අක්කිලාට කඩේ යනවා කියන්නේ ඇත්තද දේවා..?
මම නම් ඕවා විස්වාස කරන්නේ නෑ..,
ඒ උනාට සෙවල හලන්න එපා දේවා..,
කුජීතයිනේද??
ත්‍රස්තවාදි ඇනෝලා : මටද ඔය උඩ දාගෙන ඉන්න නංගිලා අක්කලා ගැන කිවේ.... මම එහෙම අය හොයමින්.. මොකද මම හැමෝම එක විදිහ මිසක් වැඩි උඩ දැමිල්ලක් නැහැනේ.... සෝ ඉතින් එහෙම වෙනවානම් පෙන්නලා දෙන එක යුතුකමනේ ඔයාලගේ
Deleteසෝ සෝ ගාන්නේ කපුටෝ එලවනවද දේවා අයියේ?
Deleteගින්නක් නැතුව දුමක් නගින්නත් විදියක් නැහැ. පොඩ්ඩක් හෙයල බලල කමෙන්ට් එකක් දෙන්නම් මචං !
Deleteකවුද බන් අපේ දේවා මල්ලිට අනන් මනන් කියන්නෙ? චී උඹල මහ කුජීතයි බන්. හරියට සම්මා දෘෂ්ටියෙන් දෑකපල්ලකො. දේවා නයි ගෑන අවදානෙන් ඉන්නෙ පොර ගාව ඉන්නෙ ඇනකොන්ඩෙක් නිසා. උඹලගෙ ඔය හෑස් හූස් නයි වගේද බන් දේවාගෙ ඈනකොන්ඩ්ස්. සෝ ඉතින් උඹල බලල හැදියල්ල.
Deleteමේ දේවා උබ ආයේ පෝස්ට් එකක් දාපන්කෝ අක්කියෙක් හරි නංගෝ කෙනෙක් හරි සෙට් කර ගන්න,,උබ පෝස්ට් එකක් දාලා එක්කෙනෙක්වත් හම්බුනේ නෑ නේද ඒ වෙලේ,,, අනේ උබ ආපු කාලේ ඉදන් අක්කියෝ,නංගෝ කියලා සෙවල පෙරුවා නේද?
Deleteසික් අවුරුදු උත්සවේට ගිහින්වත් සෙට් උනේ නෑ නේ,,කොහෙද මේ අභීතයියලා දේවලාට ඉස්සරහට එන්න දුන්නේ නෑ නේ,,උන්ගෙන් වැඩ අරගෙන
මේ කථාව ඕනවට වැඩියි දැන්.. මෙතනින් එහාට නවත්තන්න කරුණාකරලා...
Deleteඅබීත මහත්තයෝ, මේ වගේ දෙවල් අද විතරක් නෙවෙයි, ඉස්සරත් උනා.., දේවා ළමයා කියන්නේ වැරැද්දක් නෙවෙයි, උන්නැගේ අක්කලා නංගිලා ගැන සැලකිල්ලක් දක්වනවා කියන්නේ සහෝදර ප්‍රේමය වෙන්ට ඇති, මට අපේ අනාගතය ගන බයක් නෑ අබීත මහත්තයා, මේ වගේ සච්ච ගවේසී දරුවන් ඉන්නකොට අපේ රට ජතිය ඝන ඇතිවෙන්නේ පුදුම ආඩම්බරයක් මහත්තයෝ..! හරියට මේ වෙලාවේ අපේ හසන්ත මහත්තයා දොරමඩලාවේ කතා කරනකොට තියෙන තේජස මේ දේවා ළමයා මේ බ්ලොගේ අදහස් දක්වනකොට තියෙන්නේ..!
Deleteඅනෙ අම්බේ බේං අක්කපාල දේවා..... ඔවු ඉතිං වෙන වැඩ වලට අක්කලත් එනවනං කොහොමත් ඔයා ඇහැ ගහං ඉඳී නේ.. ඉතිං කියහංකෝ අක්කලා උඹේ ඔළුව එහෙම අතගාලා හුරතල් කරනවද ඈ... ?
Deleteboruwata newe kiyanne dewa mala anayak...ganu lamaita...aluthen aduna ganna..
Deleteඅහ් නුවර එලි ගමන එන්නද යන්නේ. ඇස්දෙක රතු වෙයි ඒමනම් නිල් වෙන්න ............... :D :D :D :D
ReplyDeleteඅලුත් වැඩේට සුභ පැතුම්!...
ReplyDeleteඅවුලක් නැත්තන් විසිට් ලංකා සයිට් එක හදන්න කීයක් ගියාද කියන්න පුළුවන්ද? (ඩොමේන් හොස්ටින් වලට ගිය ගාන නැතුව)
අබීත අය්යේ, ඔයාගෙ පිබිදීම වෙන්න කලින් මගේ රුපියල් ලක්සේ දීල ඉන්නවද?
ReplyDeleteබොහෝම අගෙයි සහෝදරයා...
ReplyDeleteMy name is Sudu Hansi and I am not a terrorist
ආනේ සුදු අක්කිත් ඇවිත්... මම නම් දැනගත්තා කලින්ම ඔයා එන බව, මොකෝ උඩ ඔක්කොම ත්‍රස්තවාදීන් ටික ඔයා කුක්කු පොවලා ලොකු කරපු අයනෙ.
Deleteකවුද මේ චීත්තයා !!
Deleteදියෙන් වෙන්කරපු කිරි අහක යන එකේ ඇනෝලට හරි බොන්න දුන්නොත් ඒකත් පිනක් මෙයා :D
ඔයා ගොහින් පොල්කටු උසාවියේ දාන්න නඩුවක් ,
අනේ ඇනෝ මට මේකට රිප්ලයි කරනවනම් ඇත්තනමින් එන්න ( උප්පැන්නෙ තියන එක )
නැත්නම් ඉතින් උප්පත්තියෙන් අවයව අහිමි ඇනෝලා මෙතන නපුංසක කම පෙන්වන්න ආවට
මම අක්කෝස භාරද්වාජ තියරිය දාලා ඉන්නවා :D
ඇහුවට අවුල් යන්න එපා මට ඔය වගේ කතා කලේ අනුරාධා සදමාලි කියන නංගි විතරයි :D :D
මේ එයා නේද ??
ඔවු සුදු අක්කි මම එයා තමය්, ඔයාගෙ කුක්කු අහක යනවද? අනේ මටත් ටිකක් දෙන්නකො, මෙහේ වතුර කපලනෙ, දත් මැදලා කට හෝදන්න විදියක් නැතුව ඉන්නෙ.
Deleteඔයාට ඇනෝලට කුක්කු දීලා ඉවරවෙලා .........වුනාම මට ඊමේල් එකක් එවන්නකො.
මෙන්න මගේ ඇඩ්‍රස් එක anaconda619@gmail.com
We have an unfinihsed Job...චූටි කුක්කූ....
අලෙ සඳමාලි අක්ක දැක්ක කල් ....:D කොහෙද අක්කෙ ගිහින් හිටියෙ .. හික්zz
Deleteහංසයින්ට කිරි නෑ . හංසයින් කරන්නේ දියෙන් කිරි වෙන් කරන එක. ඔනිමනම් කොප්පයක් අරන් නිව්සීලන්ඩ් පාම් එකට පලයන්
සුදු හංසිලා ගෙවල් වලට කිට්ටුයි :D
මම මගේ නමින් එන්නම් ඔයා ඔයාගෙ නමින් ආව දවසට. සුදු හංසි කියන්නෙ ඔයාගෙ උප්පැන්න සහතිකේ තියෙන නමද?
Deleteඉංග්‍රිසි ගැන කතා කරන්න ගිහිලා ලැජ්ජ කරගෙන තාමත් නොදන්න ඉංග්‍රිසි ගැන ලියන එකයි ලොකුම විහිලුව.
Deleteහෙහ්, හෙහ් මෙයාද ඒ ඉංග්‍රිසි දන්න ඇනෝ. සොරි මෙයා, රිදුනද? :))
Deleteසුදු හ0සිගෙ ෆාම් එක ලොකුද දන්නෙ නැහැ නේද, කොහොමත් කේප්ප වස්සො වටේ පිරිලනෙ, අනේ සුදු අක්කියෝ, බය නැතුව අර ඊමේල් එකට එවන්න ඔයාගේ මේල අපි දෙන්නට කතා කරන්න ගොඩාක් දේවල් තියනවා..
Deleteanea gon Anoe sanndhamaaliTa i0griisi ugannana kalin , toe ara naYiT klaas ekakaTa gihin igena ganin.pol buuruwaa.
Deleteඉංග්‍රිසි උගන්නන්න ගිහින් ලැජ්ජ කරගත්තේ සුදු අක්කිනේ
Deletehttp://kaveej.blogspot.com/2012/06/let-us-learn-english.html
මේ දවස් වල අභි අයියගෙ දසාව වලියට බරයි වගේ
ReplyDeleteදෑන් බවලත් උදවිය හරි බලවත් :P
මිය ගිය යහලුවන් ගෙ මුහුනු පොතේ පිටු සංරක්ෂනය කරන්න පුලුවන් කියල මම අහල තියෙනව දන්න කෙනෙක් හොයල බලන්න ඔබාමාම අතුලු අප අත‍්රින් වෙන් වුනු බ්ලොග් කරුවන් ගේ බ්ලොග්, මුහුනුපොත වගේ ඒව දිගටම තියාගන්න පුලුවන් නම් කාටත් වැදගත් වෙයි
ReplyDelete+++++++++
Deleteසහයෝගයට අපිත් ඉන්නවා
හප්පා ................
ReplyDeleteවටින අළුත් වැඩක් වගේ.... එල එල ජය වේවා...
ReplyDeleteඅත ගහපු වැඩේට උණුසුම් සුබ පැතුම් අභියො !
ReplyDeleteඅර එදා රෑ කීවෙ මේ ගැන නේද ? සතුටුයි මචන්..
Good luch abeetha . .. !!
ReplyDeleteසුබපැතුම් අභීත අයියේ.....!
ReplyDeleteඅලුත් වැඩේට සුභ පැතුම්!!
ReplyDeletemata terena widihata abithayo uba tama blog liyana set eke inna lokuma adaaa :P anonymus blog eke ube kohen hari connection ekak tiyanawa kiyala aniwa sure :)
ReplyDeleteඔබගේ නව ව්‍යාපාරය ඉතාම සාර්ථක එකක් වන්නට මගෙන් සුභ පැතුම්!!!ජය!!!
ReplyDeleteවැඩේ සුබ වෙන්ට කියල මමත් ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteබ්ලොග් අවකාශයේ උන්නතිය වෙනුවෙන් ඔබගේ කැපවිමට ස්තුතී
ReplyDeleteසුභ පැතුම්
ReplyDeleteසුබපැතුම් අභීත අයියේ.....!
ReplyDeleteඅලුත් ව්‍යාපාරයට සුභපැතුම්..
ReplyDelete"මිනිස්සු වෙන අපිට ඒවා දරාගන්න අමාරු වුනත් මලියදේවයේ ශිෂ්‍ය නායකයෙක් විදිහට ගත කරපු අවුරුදු තුනේ ජ්‍යේෂ්ඨයෝ වද දිදී අපිව පුරුදු පුහුණු කලේ මෙන්න මේ වගේ කාලවලදි නොසැලී ඉදිරියට යන්න වෙන්න ඇති..." මෙතනත් අලුත උපන් නයි පැට්ටෙක් ඉන්නවාද මන්දා? :D
සුබ පැතුම්!!ජය!
ReplyDeleteජයවේවා!!!!
ReplyDeleteJaya wewa ayiya
ReplyDeleteAll the best !
ඔන්න සුභා කිවුවා එහෙනම්..
ReplyDeleteසුබ පැතුම් මගෙනුත්
ReplyDeleteහරි සතුටුයි . සුභ පැතුම් මගෙනුත් !
ReplyDeleteමේ සීන් එක හින්දා තමා එහෙනං පේන්න හිටියෙ නැත්තෙ... අපිත් හැඩි දැඩී තමා... කෙල්ලෙක් දෙන්නෙක් ඔහෙන් හොයලා දෙනවා නම් තරග කරන්න මේ සිරාත් සූජානම්...
ReplyDeleteඅලුත් වැඩේට බොක්කෙන්ම සුභ පතමි... ජය!
//සනත් විජේවර්ධනයන් (ඔබ්සර්වර්) වෙනුවෙන් වූ පාසැල් පුස්ථකාලය ඉදි කිරීම ගැනත් මේ දිනවල අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් යනවා.. //
ReplyDeleteජය !
අපෝ මූ රෙද්දක් ඇඳගෙනද ඇවිත් ඉන්නෙ
DeleteThis comment has been removed by a blog administrator.
Deleteමෙලෝ රහක් නැති තිරිසන් මඩ ගැසීමක් නිසා මකා දැමූවෙමි...
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteමල්ලි, ඔයාලගේ වලිය ඔයාලගේ බ්ලොග් ඇතුලේ කරගන්නවද මෙතන මට වද දෙන්නේ නැතුව... මට මේ තියෙන අලකලංචියි වෙන අලකලංචියි හොඳටම ඇති..
Deleteඅලුත්ම මඩ කලාව දැමීම මැකීම. එතකොට කිව්වැකි මම නෑ ඔව්වට. ඒත් බඩු ගිහින් මේල් එක දිගේ,
Deleteයකෝ මිනිස්සු පෙන්නන මූණ නෙමෙයිනේ බැලුවහම තියෙන්නේ.සෑමා කියන්නේ කොලු කාරයෙක්ද????
DeleteSAma methentath Puka denna awilla!!!
DeleteYako konda kelin thiyan hitu!!
අලුත් වැඩේට ජයෙන් ජයම වේවා..!
ReplyDeleteඇත්තම කිව්වොත් සිරිකොලුවා මෙ බ්ලොග් අවකාශෙ ඇත්තො එහෙමට කියලා ගොඩ දෙනෙක් පෞද්ගලිකව දන් නැ. දන්න අතලොස්සක් දෙනා අතරින් මම බොහොම කැමති පුද්ගලෙයෙක් අපෙ අභිත අයියා .....
ReplyDeleteතව තවත් ඉදිරියෙහි මෙවන් වු සත්ක්‍රියන්වට අතහිත දිමට අපෙ අභිත අයියට ශක්තිය දහිරිය ලැබෙවා.......... (Y)
ඈ බං සිරි කොලුවෝ උඹේ ලඟින් එන්නෙත් සුදු හංසිගෙ ගඳමනෙ බොල
Deleteහප්පා බළු ගද
Deleteවගේම කියන එකත් ලඟදීම බලා පොරොත්තු වෙමි.
ReplyDelete< නයා > < / නයා > වගේම < පොන්නයා > < / පොන්නයා > එකත් ලඟදීම බලා පොරොත්තු වෙමි.
Deleteඋඹ පොන්නයා කියන්නෙ අපේ අභීතටද? අඩෝ ඒවට එන්න එපා
Deleteසුභ පැතුම් අභීත අයියෙ
ReplyDeleteව්‍යාපාරයට සුභ පැතුම් අභියා. අර බ්ලොග් සතියට නම්සහභාගි වෙන්න බෑ බං. දවසගානෙ තියා සතියකට එකක් ලියාගන්නෙත් අමාරුවෙන්. නමුත් වැඩේට ජයවේවා.
ReplyDeletehenryblogwalker the Dude
මෙන්න මගෙනුත් සුභ පැතුම් !!!
ReplyDeleteහරිම සතුටුයි මෙගෙනුත් සුභ පැතුම් අබිත අයියේ!!!
ReplyDeleteඅබීත අය්යේ, ඔයාගෙ පිබිදීම වෙන්න කලින් මගේ රුපියල් ලක්සේ දීල ඉන්නවද?
ReplyDeleteපුස්ථකාලේ වැඩේ නම් එල අයිය..
ReplyDeleteසුභ පැතුම් අයියා....
ReplyDeleteමිනිස්සුන්ට පොලු තියන එක නතර කළොත් ව්‍යාපාරේ දියුණු වේවි... ලක්ෂ කීයක් ණයද? බොරුවට සල්ලිකාරයෙක් බව පෙන්නන එක නවත්තන්න..
ReplyDelete