Monday, July 9, 2012

යළි පිබිදීම සහ තවත් බ්ලොග් සම්මාන උළෙලක්....

ජීවිතේ හරිම පුදුමයි.... මිනිස්සු කෙළින් එද්දි මිනිස්සු ඔහු වටේ එතෙනවා.. යන්තම් හරි ඇලවෙනවා කියලා හිතෙද්දි මිනිස්සූ ඔහු වෙතින් පලායනවා.. ඒ විතරක් නෙවෙයි ඔහු වටේ ඉන්න සුහද මිනිසුන් පවා ඈත් කරන්න උත්සහ කරනවා... සෙනසුරු අපලෙට විෂ්ණු දෙවියොත් බට කොල කෑවානම් අපි ගැන කවර කථාද?  මිනිස්සු වෙන අපිට ඒවා දරාගන්න අමාරු වුනත් මලියදේවයේ ශිෂ්‍ය නායකයෙක් විදිහට ගත කරපු අවුරුදු තුනේ ජ්‍යේෂ්ඨයෝ වද දිදී අපිව පුරුදු පුහුණු කලේ මෙන්න මේ වගේ කාලවලදි නොසැලී ඉදිරියට යන්න වෙන්න ඇති... පසුගිය කාලවලදී ඇනෝ ප්‍රහාර මෙන්ම නාමික චෝදනා වලට මාව ලක්වුනා මම බලාගෙන හිටියා.. මගෙන් උදව් අරන් මගෙන් කාලා බීලා තියෙන අයත් මට පයින් ගහන තත්ත්වෙට ආපු වෙලාවල් තිබුනා.. හෙටත් එහෙමම ලක්වේවී.. ඒත් ඒ හැමෝම නැවත මම ලඟට ඒවි... ජීවිතේ හොඳම පන්නරය ලබපු කාල සීමාව නිමා කරමින් මම අද යළි පිබිදීමකට ලක් වුනා..ඒ කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ සිහිනයක් සැබෑ කර ගනිමින්.. හොඳ වෙලාවට මම ලංකර ගත යුතු මිනිස්සු කවුද? නොකර ගත යුතු මිනිස්සු කවුද? කියන එක ගැන පූර්ණ අවබෝධයක් ලබා දුන් ඒ කාලයට ස්තූතිවන්ත වෙමින්... අළුත් වැඩේද? ඉදිරියේදී ජන මාධ්‍ය වලින් එය ඔබ වෙතට ඒවි.

<නයා> අදින් පසුව මගේ ව්‍යාපාරය ඔබට හමුවෙන්නේ නව මුහුණුවරකින්... එක්ස්ප්ලෝර් ලංකා ඉන්ටනැශනල් සමාගමේ නිල වෙබ් අඩවිය සමඟ අළුත්ම හෝටල් සොයාගැනීමේ පහසුව සඳහා විසිට් ලංකා නමින් අළුත් වෙබ් අඩවියක් ඔබ සඳහා විවෘතයි.. එය ඔබට ඕනම දිස්ත්‍රික්කයක නවාතැන් සොයා ගැනීම සඳහා මහෝපකාරී වේවි.. ඊට අමතරව අපේ දුරකථන මාර්ග විවෘතව තියේවි.

ඒ වගේම අප මෙහෙයවන චාරිකා සහ පුහුණු වැඩමුළු පිළිබඳ ඡායාරූපත් මූණු පොතේ මේ පිටුවෙන් ඔබට බලා ගත හැකි වේවි.. පුළුවන්නම් ගිහින් ලයික් කරලා එන්න... ඔබගේ සේවා සඳහා විශේශ වට්ටම් ලබා ගැනීමට එය ප්‍රමාණවත් වේවි.... 

ඒ වගේමයි, ඉදිරියේදීත් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් මගෙන් සිදුවිය යුතුනම් එය ඉටු කිරීමටත් මම පැකිලෙන්නේ නෑ.. බ්ලොග් කරුවන් ගිණුමක් අරඹන තත්ත්වෙකට ඇදගෙන ඇවිත් ඒ ගිණුමේ රුපියල් 60000.00ක මුදලක් තැන්පතුවක් ලෙස ඉතිරි කිරීමට සුළුවෙන් හරි දායක වීමට ලැබීමත් මගේ ජීවිතයේ සනිටුහන් වන සතුටට කරුණක්.. ඉදිරියට එන බ්ලොග් කරුවෝ එය වග කීමෙන් පරිහරණය කරගෙන පවත්වාගෙන යාවි. ඒ වගේම ඉදිරියටත් බ්ලොග් කරුවන් හා බ්ලොග් කාරිනියන් වෙනුවෙන් අවැසි දේ කිරීමට මම පසුබට වෙන්නේ නෑ.. ඒ වගේමයි අතීත කාලය පුරා බ්ලොග් කරුවන්ගෙන් මට ලැබුණ උදව් අසීමිතයි... දුමියා, ඕනය, වැපා, ඔබා, සිංහයා, දුකා වගේ බ්ලොග් කරුවන් කරපු උදව් මට අද වගේ තාමත් මගේ හිතේ රැදී තියෙනවා... ස්තූතියි සහෝදර වරුණි... ඊලඟ 20 වෙනිදාට අපි අළුත් තැනක පදිංචියට යනවා... ඔබට හැකිවේවි අපිව කොළඹ නගර සීමාව තුළදී මුණ ගැහෙන්න. අළුත් ලිපිනය අපි ඊලඟ ලිපිය තුලින් දන්වනවා.. ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් එහිදී මුණ ගැසී සාකච්ඡා කරමු. <\නයා>


මගේ නයා ඉවරයි.. දැන් මොකක්ද මේ බ්ලොග් සම්මාන උළෙල.. අපේ බ්ලොග් කරුවන් විසින්ම කරගෙන යන බස් රේඩියෝව වෙතින් තමයි  මේ සම්මාන ප්‍රදානෝත්සවය තියෙන්නේ... මම හිතන්නේ එය බ්ලොග් කරුවන්ට නැවුම් අත් දැකීමක් වේවි... මේ පහත තියෙන්නේ ඒ වෙනුවෙන් වූ තොරතුරු... මේක අහගෙන හිටියොත් තවත් විස්තර අහන්න පුළුවන් වෙයි ඔබට.


මේ තියෙන්නේ අදාල සින්ඩිකේටරය.. මෙතන දකුණු පැත්තෙන් පුළුවන් ඔබේ බ්ලොගය ඒ වෙනුවෙන් තරඟ කිරීම සඳහා ඇතුල් කරන්න... ඔන්න බ්ලොග් කරුවන්ට හොඳ අවස්ථාවක්..

එහෙනම් අදට ලිපිය ඉවරයි... ඉල ඇදෙන සිනා මාලවක් සමඟින් තමයි ඊලඟ ලිපියෙන් අපි හමුවෙන්නේ... ඒ මදකලකට ඉහතදී ගිය නුවර එළි ගමනක මතක සටහන් පෙළක් අරන්....

ප.ලි. හැඩි දැඩි ශක්තිමත් කොල්ලො ඉන්නවානම් තවත් එකෙක් සෙට් කරගෙන ඒකට කෙල්ලෝ දෙන්නෙකුත් රෙඩි කරගෙන සූදානමින් ඉන්න....


ප. ප. ලි. සනත් විජේවර්ධනයන් (ඔබ්සර්වර්) වෙනුවෙන් වූ පාසැල් පුස්ථකාලය ඉදි කිරීම ගැනත් මේ දිනවල අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් යනවා.. එහි වැඩි විස්තරත් ඔබට ඉදිරියේදී දැන ගැනීමට හැකි වේවි.

82 comments:

  1. ඔබා මාමා වෙනුවෙන් කරන වැඩේ ගැන යාවත්කාලීන කිරීම් කරන්න අයියා. ඒ වෙනුවෙන් උපරිම උදව්වක් කරන්න මාත් සූදානම්.

    …ඒ වගේමයි අලුත් වැඩ ගොඩටම සුභ පැතුම් :)

    ReplyDelete
  2. අප හට ලබා දුන් සහයට ඔබට බොහෝමත්ම ස්තූතියි!

    ReplyDelete
  3. උණුසුම් සුභ පැතුම් :) .............. මොනව හරි වෙන්න දෙයක් තියෙනවනම් කියන්න අයියේ !!! බොක්කෙන්ම කරල දෙනවාමයි

    ReplyDelete
  4. නයා ගැනත් අවදානයෙන්.... ඉන්නවා... කලින් වතාවකත් ලොකු උදව්වක් කලත් අපේ අඩුපාඩුවක් නිසා නියම ඵල ලබා ගන්න අමාරු උනත් ඒ දේවල් ගොඩාක් ඉස්සරහට වැදගත් වේවිනේ

    ඒ වගේම හැම දෙයකටම පුලුවන් උපරිමයෙන් දායක වෙන්න උත්සහ කරනවා

    ReplyDelete
    Replies
    1. මල්ලෝ අභීත අයියගෙ නයි හොයන්න කලින් ඔයා උඩ දාන් ඉන්න අක්කියලගෙ.. නංගෝ ලගෙ නයි ඇරිල්ල ගැන හොයල බලන්න..

      බ්ලොග් ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයෙකි

      Delete
    2. ඇනෝ උනත් කිවුව කතාව ඇත්ත. දැං දැං බ්ලොග් වල කෙල හලන රචකයො වැඩි වෙලා තියනව. කෙල්ලෙක් ඇවිත් කමෙන්ට් එකක් දැම්ම ගමන් ජාතකේ හොයාගෙන යන උන් එක්ක තමයි දැං බ්ලොග් කියවන්න ලියන්න වෙලා තියන්නෙ. ඕවයින් ‍වෙන්නෙ අන්තිමට ලොවෙත් නැති ගොන් කෑලි ටිකක් නලලට ගන්න එක.

      මමත් බ්ලොග් ත්‍රස්තවාදියෙකි

      Delete
    3. ඔය වගේ සෙවල පෙරාගෙන යන අය්යලාට ‍රැවටිලානෙ අර නංගි කෙනෙක් කැමරා ඉස්සරහ ස්ට්‍රිප් ඩාන්ස් එහෙමත් දාල තිබුනේ. අඩුම තරමෙ දැන් අනිත් උන්ටත් හිත හදාගන්න පුලුවන් අනේ අපිටත් කවද හරි එහෙම චෑන්ස් එකක් එයි කියල.

      තවත් බ්ලොග් ත්‍රස්තවාදියෙක්

      Delete
    4. බ්ලොග් ත්‍රස්තවාදී කල්ලිය කියන මොකෙන් හරි කමක් නෑ මම ඉතා විනීතව ඉල්ලනවා සභ්‍යත්වයෙන් හැසිරෙන්න කියලා.... එහෙම නැති වුනොත් මට කමෙන්ට් මකන්න වෙනවා... මම අකමැතිම වැඩක් ඒක...

      Delete
    5. ඔයා නයා ගැන අවදානයෙන් ඉන්නවද?
      හරී සෝක් මෙයා..,
      මමත් කාලයක් තිස්සේ ඔයාගේ නයා ගැන අවදානයෙන් හිටියා..,
      මේ ඇනෝ අයියලා ඔයා අක්කිලාට කඩේ යනවා කියන්නේ ඇත්තද දේවා..?
      මම නම් ඕවා විස්වාස කරන්නේ නෑ..,
      ඒ උනාට සෙවල හලන්න එපා දේවා..,
      කුජීතයිනේද??

      Delete
    6. ත්‍රස්තවාදි ඇනෝලා : මටද ඔය උඩ දාගෙන ඉන්න නංගිලා අක්කලා ගැන කිවේ.... මම එහෙම අය හොයමින්.. මොකද මම හැමෝම එක විදිහ මිසක් වැඩි උඩ දැමිල්ලක් නැහැනේ.... සෝ ඉතින් එහෙම වෙනවානම් පෙන්නලා දෙන එක යුතුකමනේ ඔයාලගේ

      Delete
    7. සෝ සෝ ගාන්නේ කපුටෝ එලවනවද දේවා අයියේ?

      Delete
    8. ගින්නක් නැතුව දුමක් නගින්නත් විදියක් නැහැ. පොඩ්ඩක් හෙයල බලල කමෙන්ට් එකක් දෙන්නම් මචං !

      Delete
    9. කවුද බන් අපේ දේවා මල්ලිට අනන් මනන් කියන්නෙ? චී උඹල මහ කුජීතයි බන්. හරියට සම්මා දෘෂ්ටියෙන් දෑකපල්ලකො. දේවා නයි ගෑන අවදානෙන් ඉන්නෙ පොර ගාව ඉන්නෙ ඇනකොන්ඩෙක් නිසා. උඹලගෙ ඔය හෑස් හූස් නයි වගේද බන් දේවාගෙ ඈනකොන්ඩ්ස්. සෝ ඉතින් උඹල බලල හැදියල්ල.

      Delete
    10. මේ දේවා උබ ආයේ පෝස්ට් එකක් දාපන්කෝ අක්කියෙක් හරි නංගෝ කෙනෙක් හරි සෙට් කර ගන්න,,උබ පෝස්ට් එකක් දාලා එක්කෙනෙක්වත් හම්බුනේ නෑ නේද ඒ වෙලේ,,, අනේ උබ ආපු කාලේ ඉදන් අක්කියෝ,නංගෝ කියලා සෙවල පෙරුවා නේද?
      සික් අවුරුදු උත්සවේට ගිහින්වත් සෙට් උනේ නෑ නේ,,කොහෙද මේ අභීතයියලා දේවලාට ඉස්සරහට එන්න දුන්නේ නෑ නේ,,උන්ගෙන් වැඩ අරගෙන

      Delete
    11. මේ කථාව ඕනවට වැඩියි දැන්.. මෙතනින් එහාට නවත්තන්න කරුණාකරලා...

      Delete
    12. අබීත මහත්තයෝ, මේ වගේ දෙවල් අද විතරක් නෙවෙයි, ඉස්සරත් උනා.., දේවා ළමයා කියන්නේ වැරැද්දක් නෙවෙයි, උන්නැගේ අක්කලා නංගිලා ගැන සැලකිල්ලක් දක්වනවා කියන්නේ සහෝදර ප්‍රේමය වෙන්ට ඇති, මට අපේ අනාගතය ගන බයක් නෑ අබීත මහත්තයා, මේ වගේ සච්ච ගවේසී දරුවන් ඉන්නකොට අපේ රට ජතිය ඝන ඇතිවෙන්නේ පුදුම ආඩම්බරයක් මහත්තයෝ..! හරියට මේ වෙලාවේ අපේ හසන්ත මහත්තයා දොරමඩලාවේ කතා කරනකොට තියෙන තේජස මේ දේවා ළමයා මේ බ්ලොගේ අදහස් දක්වනකොට තියෙන්නේ..!

      Delete
    13. අනෙ අම්බේ බේං අක්කපාල දේවා..... ඔවු ඉතිං වෙන වැඩ වලට අක්කලත් එනවනං කොහොමත් ඔයා ඇහැ ගහං ඉඳී නේ.. ඉතිං කියහංකෝ අක්කලා උඹේ ඔළුව එහෙම අතගාලා හුරතල් කරනවද ඈ... ?

      Delete
    14. boruwata newe kiyanne dewa mala anayak...ganu lamaita...aluthen aduna ganna..

      Delete
  5. අහ් නුවර එලි ගමන එන්නද යන්නේ. ඇස්දෙක රතු වෙයි ඒමනම් නිල් වෙන්න ............... :D :D :D :D

    ReplyDelete
  6. අලුත් වැඩේට සුභ පැතුම්!...

    අවුලක් නැත්තන් විසිට් ලංකා සයිට් එක හදන්න කීයක් ගියාද කියන්න පුළුවන්ද? (ඩොමේන් හොස්ටින් වලට ගිය ගාන නැතුව)

    ReplyDelete
  7. අබීත අය්යේ, ඔයාගෙ පිබිදීම වෙන්න කලින් මගේ රුපියල් ලක්සේ දීල ඉන්නවද?

    ReplyDelete
  8. බොහෝම අගෙයි සහෝදරයා...

    My name is Sudu Hansi and I am not a terrorist

    ReplyDelete
    Replies
    1. ආනේ සුදු අක්කිත් ඇවිත්... මම නම් දැනගත්තා කලින්ම ඔයා එන බව, මොකෝ උඩ ඔක්කොම ත්‍රස්තවාදීන් ටික ඔයා කුක්කු පොවලා ලොකු කරපු අයනෙ.

      Delete
    2. කවුද මේ චීත්තයා !!

      දියෙන් වෙන්කරපු කිරි අහක යන එකේ ඇනෝලට හරි බොන්න දුන්නොත් ඒකත් පිනක් මෙයා :D

      ඔයා ගොහින් පොල්කටු උසාවියේ දාන්න නඩුවක් ,

      අනේ ඇනෝ මට මේකට රිප්ලයි කරනවනම් ඇත්තනමින් එන්න ( උප්පැන්නෙ තියන එක )

      නැත්නම් ඉතින් උප්පත්තියෙන් අවයව අහිමි ඇනෝලා මෙතන නපුංසක කම පෙන්වන්න ආවට
      මම අක්කෝස භාරද්වාජ තියරිය දාලා ඉන්නවා :D

      ඇහුවට අවුල් යන්න එපා මට ඔය වගේ කතා කලේ අනුරාධා සදමාලි කියන නංගි විතරයි :D :D

      මේ එයා නේද ??

      Delete
    3. ඔවු සුදු අක්කි මම එයා තමය්, ඔයාගෙ කුක්කු අහක යනවද? අනේ මටත් ටිකක් දෙන්නකො, මෙහේ වතුර කපලනෙ, දත් මැදලා කට හෝදන්න විදියක් නැතුව ඉන්නෙ.
      ඔයාට ඇනෝලට කුක්කු දීලා ඉවරවෙලා .........වුනාම මට ඊමේල් එකක් එවන්නකො.
      මෙන්න මගේ ඇඩ්‍රස් එක anaconda619@gmail.com

      We have an unfinihsed Job...චූටි කුක්කූ....

      Delete
    4. අලෙ සඳමාලි අක්ක දැක්ක කල් ....:D කොහෙද අක්කෙ ගිහින් හිටියෙ .. හික්zz

      හංසයින්ට කිරි නෑ . හංසයින් කරන්නේ දියෙන් කිරි වෙන් කරන එක. ඔනිමනම් කොප්පයක් අරන් නිව්සීලන්ඩ් පාම් එකට පලයන්
      සුදු හංසිලා ගෙවල් වලට කිට්ටුයි :D

      Delete
    5. මම මගේ නමින් එන්නම් ඔයා ඔයාගෙ නමින් ආව දවසට. සුදු හංසි කියන්නෙ ඔයාගෙ උප්පැන්න සහතිකේ තියෙන නමද?

      Delete
    6. ඉංග්‍රිසි ගැන කතා කරන්න ගිහිලා ලැජ්ජ කරගෙන තාමත් නොදන්න ඉංග්‍රිසි ගැන ලියන එකයි ලොකුම විහිලුව.

      Delete
    7. හෙහ්, හෙහ් මෙයාද ඒ ඉංග්‍රිසි දන්න ඇනෝ. සොරි මෙයා, රිදුනද? :))

      Delete
    8. සුදු හ0සිගෙ ෆාම් එක ලොකුද දන්නෙ නැහැ නේද, කොහොමත් කේප්ප වස්සො වටේ පිරිලනෙ, අනේ සුදු අක්කියෝ, බය නැතුව අර ඊමේල් එකට එවන්න ඔයාගේ මේල අපි දෙන්නට කතා කරන්න ගොඩාක් දේවල් තියනවා..

      Delete
    9. anea gon Anoe sanndhamaaliTa i0griisi ugannana kalin , toe ara naYiT klaas ekakaTa gihin igena ganin.pol buuruwaa.

      Delete
    10. ඉංග්‍රිසි උගන්නන්න ගිහින් ලැජ්ජ කරගත්තේ සුදු අක්කිනේ

      http://kaveej.blogspot.com/2012/06/let-us-learn-english.html

      Delete
  9. මේ දවස් වල අභි අයියගෙ දසාව වලියට බරයි වගේ
    දෑන් බවලත් උදවිය හරි බලවත් :P

    ReplyDelete
  10. මිය ගිය යහලුවන් ගෙ මුහුනු පොතේ පිටු සංරක්ෂනය ක‍රන්න පුලුවන් කියල මම අහල තියෙනව දන්න කෙනෙක් හොයල බලන්න ඔබාමාම අතුලු අප අත‍්රින් වෙන් වුනු බ්ලොග් කරුවන් ගේ බ්ලොග්, මුහුනුපොත වගේ ඒව දිගටම තියාගන්න පුලුවන් නම් කාටත් වැදගත් වෙයි

    ReplyDelete
    Replies
    1. +++++++++
      සහයෝගයට අපිත් ඉන්නවා

      Delete
  11. හප්පා ................

    ReplyDelete
  12. වටින අළුත් වැඩක් වගේ.... එල එල ජය වේවා...

    ReplyDelete
  13. අත ගහපු වැඩේට උණුසුම් සුබ පැතුම් අභියො !
    අර එදා රෑ කීවෙ මේ ගැන නේද ? සතුටුයි මචන්..

    ReplyDelete
    Replies
    1. හෑ....? එදා රෑ කිව්වෙ? කවද්ද උඹල දෙන්න යහන් ගත උනේ? :P

      Delete
  14. සුබපැතුම් අභීත අයියේ.....!

    ReplyDelete
  15. අලුත් වැඩේට සුභ පැතුම්!!

    ReplyDelete
  16. mata terena widihata abithayo uba tama blog liyana set eke inna lokuma adaaa :P anonymus blog eke ube kohen hari connection ekak tiyanawa kiyala aniwa sure :)

    ReplyDelete
  17. ඔබගේ නව ව්‍යාපාරය ඉතාම සාර්ථක එකක් වන්නට මගෙන් සුභ පැතුම්!!!ජය!!!

    ReplyDelete
  18. වැඩේ සුබ වෙන්ට කියල මමත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  19. බ්ලොග් අවකාශයේ උන්නතිය වෙනුවෙන් ඔබගේ කැපවිමට ස්තුතී

    ReplyDelete
  20. සුබපැතුම් අභීත අයියේ.....!

    ReplyDelete
  21. අලුත් ව්‍යාපාරයට සුභපැතුම්..

    "මිනිස්සු වෙන අපිට ඒවා දරාගන්න අමාරු වුනත් මලියදේවයේ ශිෂ්‍ය නායකයෙක් විදිහට ගත කරපු අවුරුදු තුනේ ජ්‍යේෂ්ඨයෝ වද දිදී අපිව පුරුදු පුහුණු කලේ මෙන්න මේ වගේ කාලවලදි නොසැලී ඉදිරියට යන්න වෙන්න ඇති..." මෙතනත් අලුත උපන් නයි පැට්ටෙක් ඉන්නවාද මන්දා? :D

    ReplyDelete
  22. සුබ පැතුම්!!ජය!

    ReplyDelete
  23. ඔන්න සුභා කිවුවා එහෙනම්..

    ReplyDelete
  24. අතගහපු අළුත් වැඩේ සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා අබියා......

    සුබ. :)

    ReplyDelete
  25. සුබ පැතුම් මගෙනුත්

    ReplyDelete
  26. හරි සතුටුයි . සුභ පැතුම් මගෙනුත් !

    ReplyDelete
  27. මේ සීන් එක හින්දා තමා එහෙනං පේන්න හිටියෙ නැත්තෙ... අපිත් හැඩි දැඩී තමා... කෙල්ලෙක් දෙන්නෙක් ඔහෙන් හොයලා දෙනවා නම් තරග කරන්න මේ සිරාත් සූජානම්...

    අලුත් වැඩේට බොක්කෙන්ම සුභ පතමි... ජය!

    ReplyDelete
  28. //සනත් විජේවර්ධනයන් (ඔබ්සර්වර්) වෙනුවෙන් වූ පාසැල් පුස්ථකාලය ඉදි කිරීම ගැනත් මේ දිනවල අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් යනවා.. //

    ජය !

    ReplyDelete
    Replies
    1. අපෝ මූ රෙද්දක් ඇඳගෙනද ඇවිත් ඉන්නෙ

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මෙලෝ රහක් නැති තිරිසන් මඩ ගැසීමක් නිසා මකා දැමූවෙමි...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. මල්ලි, ඔයාලගේ වලිය ඔයාලගේ බ්ලොග් ඇතුලේ කරගන්නවද මෙතන මට වද දෙන්නේ නැතුව... මට මේ තියෙන අලකලංචියි වෙන අලකලංචියි හොඳටම ඇති..

      Delete
    7. අලුත්ම මඩ කලාව දැමීම මැකීම. එතකොට කිව්වැකි මම නෑ ඔව්වට. ඒත් බඩු ගිහින් මේල් එක දිගේ,

      Delete
    8. යකෝ මිනිස්සු පෙන්නන මූණ නෙමෙයිනේ බැලුවහම තියෙන්නේ.සෑමා කියන්නේ කොලු කාරයෙක්ද????

      Delete
    9. SAma methentath Puka denna awilla!!!

      Yako konda kelin thiyan hitu!!

      Delete
  29. අලුත් වැඩේට ජයෙන් ජයම වේවා..!

    ReplyDelete
  30. ඇත්තම කිව්වොත් සිරිකොලුවා මෙ බ්ලොග් අවකාශෙ ඇත්තො එහෙමට කියලා ගොඩ දෙනෙක් පෞද්ගලිකව දන් නැ. දන්න අතලොස්සක් දෙනා අතරින් මම බොහොම කැමති පුද්ගලෙයෙක් අපෙ අභිත අයියා .....
    තව තවත් ඉදිරියෙහි මෙවන් වු සත්ක්‍රියන්වට අතහිත දිමට අපෙ අභිත අයියට ශක්තිය දහිරිය ලැබෙවා.......... (Y)

    ReplyDelete
    Replies
    1. ඈ බං සිරි කොලුවෝ උඹේ ලඟින් එන්නෙත් සුදු හංසිගෙ ගඳමනෙ බොල

      Delete
    2. හප්පා බළු ගද

      Delete
  31. නිර්භීතJuly 10, 2012 at 9:14 PM

    වගේම කියන එකත් ලඟදීම බලා පොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. නිර්භීතJuly 10, 2012 at 9:17 PM

      < නයා > < / නයා > වගේම < පොන්නයා > < / පොන්නයා > එකත් ලඟදීම බලා පොරොත්තු වෙමි.

      Delete
    2. උඹ පොන්නයා කියන්නෙ අපේ අභීතටද? අඩෝ ඒවට එන්න එපා

      Delete
  32. සුභ පැතුම් අභීත අයියෙ

    ReplyDelete
  33. ව්‍යාපාරයට සුභ පැතුම් අභියා. අර බ්ලොග් සතියට නම්සහභාගි වෙන්න බෑ බං. දවසගානෙ තියා සතියකට එකක් ලියාගන්නෙත් අමාරුවෙන්. නමුත් වැඩේට ජයවේවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  34. මෙන්න මගෙනුත් සුභ පැතුම් !!!

    ReplyDelete
  35. හරිම සතුටුයි මෙගෙනුත් සුභ පැතුම් අබිත අයියේ!!!

    ReplyDelete
  36. අබීත අය්යේ, ඔයාගෙ පිබිදීම වෙන්න කලින් මගේ රුපියල් ලක්සේ දීල ඉන්නවද?

    ReplyDelete
  37. පුස්ථකාලේ වැඩේ නම් එල අයිය..

    ReplyDelete
  38. සුභ පැතුම් අයියා....

    ReplyDelete
  39. මිනිස්සුන්ට පොලු තියන එක නතර කළොත් ව්‍යාපාරේ දියුණු වේවි... ලක්ෂ කීයක් ණයද? බොරුවට සල්ලිකාරයෙක් බව පෙන්නන එක නවත්තන්න..

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...