Friday, May 28, 2010

ඇයි මට ලියන්න හිතුනෙ.

කොච්චර Computer එකේ Internetඑකේ හිටියත් Blog එකක් ලියන්න හිතුනෙ කතන්දර සූරීන්ගෙ Blog එක

ඊට අමතරව මගෙ ක්ෂේත්‍රයේ පොඩි පොඩි දේවල් ටිකකුත් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. කියෙව්වට පස්සෙ. වැඩ කරල මහන්සි උනහම මගෙ එකටත් ගොඩ වෙලා ටිකක් හිනා වෙලා යන්න. මගෙ ජීවිතේ වෙච්ච, අනිත් අයට වෙච්ච සහ අහපු පුන්චි පුන්චි කතා ටිකක් ලියන්න තමයි අදහස් කරන්නෙ. ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. කතා කියවලා ටිකක් හිනාවෙලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

13 comments:

  1. වැඩි වැඩියෙන් හිනා යන දේවල් ගොඩක් ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  2. wade hondata karagena yanna wasanawa labewaaa...

    ReplyDelete
  3. හරිම සතුටුයි මේ ගැන. මගේ සුභ පැතුම්.

    මාත් නිකං දැං බ්ලොග් විෂයය පිළිබඳ ගුරුවරයෙක් වගේ වෙලා නේද?

    හැබැයි පුතෝ පටන් ගත්තට මදි, ගට අරං ඉස්සරහට පවත්වාගෙන යන එකයි සැබෑ අභියෝගය.

    නැවතත් මගේ සුභ පැතුම්!

    කතන්දරකාරයා

    ReplyDelete
    Replies
    1. වසර තුනහමාරක්, කතන්දර 250 ක්. බ්ලොග්කරුවෙක් ලෙස ඔබ ලිවීමෙන් සාර්ථකයි. මගේ සුභ පැතුම්!

      Delete
  4. නියමයි නියමයි මේ මූණු පොතේ ඉන්න අභීත එදිරිසිංහ අයියා නේද ? ඔයා වගේ අත්දැකීම් තියෙන කෙනෙක් බ්ලොග් එකක් පටන් ගත්ත එක නියමයි. මාත් එනවා කියවන්න.

    ඔබට ජය

    ReplyDelete
  5. එල එල, දිගටම ඇදගෙන යමු වැඩේ

    අපෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!!!!!

    ReplyDelete
  6. ඔක්කොගෙම Comments වලින් මාව දිරිමත් කරන එකට මාගේ හද පිරි ප්‍රණාමය!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. ane mata sinhala typing be...
    Anyway Abeetha mechahara kalayak pawichchi nokarapu mole denwat pawichchi karana eka hodai..
    Good work dear...best wishes...keep it up...

    ReplyDelete
  8. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

    මේ ලින්ක් පාවිච්චි කරල බලන්න කස්

    ReplyDelete
  9. harima hodai abeetha... api etha ratawal wala hitiyath kawadawath school life eka amathaka wenne na... godak santhosai oyage me wadeta.. good luck

    ReplyDelete
  10. නියම වෑඩේ අය්යෙ! දිගටම කරගෙන යන්න අපි එනව කියවන්න!! සතුටුයි රාජකීය රන් බලදක්ශයෙක්ගෙ වෑඩක්නේ!! වෑජඹේවා

    ReplyDelete
  11. Sorry sorry aiyye mata poddak weradunaa..oya malayadewa scout kenek neda...mama hithuwe royal eke kiyala ...

    ReplyDelete
  12. I catch this blog today (29/06/10).I go through all the posts and I must say that you are an expert of commedy.I wish u all the best and keep writing.

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...