ලංකාවේ ගොඩාක් අය ට්‍රිප් යනව කියපු ගමන් යන්නෙ හැමෝම දන්න කියන තැන් වලට. සමහර අය එකම තැනට 10 පාරක් 15 පාරක් විතර යනව... ඒ ගිහින් මෙලො රහක් නැතුව එනව...
දැන් ඔයාලට පුලුවන් කිසිම වියදමක් නැතුව මගෙන් අහන්න. මමත් ඒ පිලිබද පොරක් නෙමේ.. නමුත් ඒ Field එකේ ඉන්න නිසා ඔයාලට හොද දෙයක් දෙන්න පුලුවන් වේවි.
අනිත් කාරනේ තමයි අපේ රටෙ ගොඩක් අය ලොකු හොටෙල්ස් වලට යන්න ටිකක් අදි මදි කරන එක... ඒ හොටෙල්ස් වල ඔයාල හිතන තරම් ලොකු Charges අය නොකරන බවත් මම කියන්න ඕන වගේම ඒ බය නැති කරන්නත් තමයි මම උත්සහ කරන්නෙ.
තවම Complete කරල නැති උනාට මගෙ මේ Web Site එකෙන් පොඩි Idea එකක් ගන්න පුලුවන් වෙයි මගෙ වැඩේ ගැන. මට අදාල ඔක්කොම මම දානව මෙතන... ඊට පස්සෙ මම ලියන්නම් මේ ගැන තව ගොඩාක් දේවල්....
Web Site : මේක තමයි මගෙ වෙබ් අඩවිය
E-mail : mail@srilankatourorganizers.com
abeetha@srilankatourorganizers.com
Telephone : +94714449162
Postal Address : 180/3, Malapalla, Pannipitiya, Sri Lanka.
FB Page :මූණු පොතේ මිතුරු පිටුවට එන්න....
FB Group : මූණු පොතේ කණ්ඩායම මෙන්න....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
එල එල අයිය. අපිත් මොකක් හරි උදව්වක් ඕන වුණොත් ඔයාට කියන්නම්කෝ
ReplyDeleteඋපරිමයි!!!සයිට් එකත් සිරා.සරලයි,ලස්සනයි!!!
ReplyDeleteපැකේජවල මිල ගනං ඔන්ලයින්ම බලාගන්න තිබුණානං හොඳයි නේද?
මොනා උණත් ඔන්න අපේ සුභ පැතුම් වැඩේ අතිසාර්ථක වේවා!!!
( අපිත් ඔන්න මීට පස්සේ ට්‍රිප් යන්න තැනක් අහන්න මේ පැත්තේ එනෝ!!!:))) ඕං සල්ලි ඉල්ලන්න එහෙම බෑ!!!! )
මගෙ බ්ලොග් එකේ ප්‍රේක්ෂකයන්ට මම හොද වට්ටම් ලබා දෙන්න තීරණය කලා..
ReplyDeleteඅන්න මරු!!! :))) මුලින්ම ඉන්නව මෙන්න මම :)))
ReplyDeleteඑළනේ. ඔන්න ආයි ට්‍රිපක් යනව නම් අහන්නම්කො
ReplyDeleteඑළනේ. ඔන්න ආයි ට්‍රිපක් යනව නම් අහන්නම්කො
ReplyDelete