Friday, May 28, 2010

ඇයි මම Tourism කරන්නෙ

ලංකාවේ ගොඩාක් අය ට්‍රිප් යනව කියපු ගමන් යන්නෙ හැමෝම දන්න කියන තැන් වලට. සමහර අය එකම තැනට 10 පාරක් 15 පාරක් විතර යනව... ඒ ගිහින් මෙලො රහක් නැතුව එනව...

දැන් ඔයාලට පුලුවන් කිසිම වියදමක් නැතුව මගෙන් අහන්න. මමත් ඒ පිලිබද පොරක් නෙමේ.. නමුත් ඒ Field එකේ ඉන්න නිසා ඔයාලට හොද දෙයක් දෙන්න පුලුවන් වේවි.

අනිත් කාරනේ තමයි අපේ රටෙ ගොඩක් අය ලොකු හොටෙල්ස් වලට යන්න ටිකක් අදි මදි කරන එක... ඒ හොටෙල්ස් වල ඔයාල හිතන තරම් ලොකු Charges අය නොකරන බවත් මම කියන්න ඕන වගේම ඒ බය නැති කරන්නත් තමයි මම උත්සහ කරන්නෙ.

තවම Complete කරල නැති උනාට මගෙ මේ Web Site එකෙන් පොඩි Idea එකක් ගන්න පුලුවන් වෙයි මගෙ වැඩේ ගැන. මට අදාල ඔක්කොම මම දානව මෙතන... ඊට පස්සෙ මම ලියන්නම් මේ ගැන තව ගොඩාක් දේවල්....

Web Site : මේක තමයි මගෙ වෙබ් අඩවිය
E-mail : mail@srilankatourorganizers.com
abeetha@srilankatourorganizers.com

Telephone : +94714449162

Postal Address : 180/3, Malapalla, Pannipitiya, Sri Lanka.

FB Page :මූණු පොතේ මිතුරු පිටුවට එන්න....


FB Group : මූණු පොතේ කණ්ඩායම මෙන්න....

6 comments:

  1. එල එල අයිය. අපිත් මොකක් හරි උදව්වක් ඕන වුණොත් ඔයාට කියන්නම්කෝ

    ReplyDelete
  2. උපරිමයි!!!සයිට් එකත් සිරා.සරලයි,ලස්සනයි!!!

    පැකේජවල මිල ගනං ඔන්ලයින්ම බලාගන්න තිබුණානං හොඳයි නේද?

    මොනා උණත් ඔන්න අපේ සුභ පැතුම් වැඩේ අතිසාර්ථක වේවා!!!

    ( අපිත් ඔන්න මීට පස්සේ ට්‍රිප් යන්න තැනක් අහන්න මේ පැත්තේ එනෝ!!!:))) ඕං සල්ලි ඉල්ලන්න එහෙම බෑ!!!! )

    ReplyDelete
  3. මගෙ බ්ලොග් එකේ ප්‍රේක්ෂකයන්ට මම හොද වට්ටම් ලබා දෙන්න තීරණය කලා..

    ReplyDelete
  4. අන්න මරු!!! :))) මුලින්ම ඉන්නව මෙන්න මම :)))

    ReplyDelete
  5. එළනේ. ඔන්න ආයි ට්‍රිපක් යනව නම් අහන්නම්කො

    ReplyDelete
  6. එළනේ. ඔන්න ආයි ට්‍රිපක් යනව නම් අහන්නම්කො

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...