මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි... මගේ පුංචි කොම්පැණියට අනුබද්ධ හොටෙල් ලංකා කියන වෙබ් අඩවියත් මේ දිනවල පැවැත්වෙන ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවිය තේරීමේ තරගයට තෝරාගෙන ඇති නිසා සම්පූර්ණ කාලය ගෙවෙන්නෙ එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙනුයි.... මේ නිසා ඒ ගැන ලිපියක් පසුව දාන්න හිතාගෙන ඉන්න අතරෙ තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක් කතා මාලාවේ අවසන් කොටස ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. කලින් ලිපි බලපු නැති අය පහල තිබෙන යොමු වලින් ගිහින් ඒ ටික කියවලා එන්නකො එහෙනම්....
තවත් එක් සොදුරු ශ්‍රී ලාංකිකයෙක්....... 01
හරි අද කියන්න යන්නෙ දෙමවුපියෝ ගැන සහ සහෝදර සහෝදරියන් ගෙ ආකල්ප ජීවිතය පුරාවට හැඩ ගැහෙන ආකාරය සහ අනාගතයේදී එවැනි ප්‍රශ්න වලට අප මුහුණ දිය යුත්තේ කෙසේද යන කාරණය අපට පැහැදිලි කල ආකාරයයි....
ඊලග කාරනය දරුවනේ.. අපේ හිත්වල දෙමවුපියන් පිළිබදව මැවිලා තියෙන චිත්‍ර.. මෙතන දරුවො 600 කට වැඩිය ඉන්න බවක් පේන්නෙ... ඒ 600 දෙනාගෙ හිත්වල දෙමවුපියෝ ගැන ඇත්තේ හයසිය විදිහකට... එකම ආකාරයේ සිතුවිල්ලක් මම හිතන්නෙ නෑදෙන්නෙක්ගේ හිතේ ඇති කියලා... පොඩි කාලෙ ඉදන් මෑතක් වන තුරු ඔයාලාගෙ හිත්වල වීරයෝ වගේ රජ කරපු ඔයාලගෙ දෙමවුපියන් මේ දවස්වල නිකන් නොසලකා හැරලා වගේ නේද ඉන්නෙ..... මේ වයසට එහෙම තමයි පුතේ... දැන් ඔයාලට එයාලව රුස්සන්නෙ නෑ නේද? මෙතන ඉන්න කිසි කෙනෙක් කල්පනා කලාද ඒ ඇයි කියලා.... මම ලොකු උගතෙක් නෙවෙයි පුතේ.. ඒත් මට හිතෙන හැටියට මෙහෙමයි.
දෙමවුපියනුත් ඔයාලගෙ කාලයේ ඔය විදිහටමයි ජීවත් වෙලා තියෙන්නෙ... ඒකෙ කිසිම සැකයක් නෑ...ඒත් එයාලට ඒ කාලෙ ඒ වැඩවල තිබ්බ අවදානම තේරුනේ නෑ... ඒත් දැන් තේරෙනවා... ඒකයි සමහර වෙලාවල් වලට ඔවුන් ඔබ කරන වැඩවලට අකුල් හෙලන්නෙ... මේ කියන දේ පිළිබදව තව අවුරුදු දහයකින් විතර තමයි ඔයාලට තේරෙන්නෙ.... එතකොට ඔයාලටත් ඔයාල මේ කාලේ කරපු වැඩවල අවදානම වගේම හොද නරක තේරුම් යන්න පටන් ගන්නවා... ඒක තමයි ලෝක ස්වභාවය.... ඒ නිසා අනාගතය දැන්ම දකින්න... ඊට පස්සෙ දෙමවුපියන්ව තේරුම් ගන්න.... එතකොට ඔයාලට දෙමවුපියොත් එක්ක කටයුතු කරන එක ටිකක් විතර පහසු වේවි.... ඔය දරුවන්ගෙන් ගොඩක් දෙනෙක් අවුරුදු 16ට වැඩි අය... කෝ අත උස්සන්න බලන්න 15 කට්ටිය ඉන්නවනම්.. ආ නෑ... එහෙනම් මම මේක කිව්වට කමක් නැති වෙයි... ඔයාලගෙන් බොහොමයක් දෙනා දැනට ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන ඇති.. ඉතින් ලෝකෙ වැඩියෙන්ම ආදරේ කාටද කියලා ඇහුවොත් අනේ අර දරුවට හරි දැරිවියට හරි කියලා කියාවි.. එතකොට අර උස් මහත් කරලා තමන්ව ප්‍රේම සම්භන්ධයක් ආරම්භ කරන තැන වෙනකන් ගෙනාපු අර අම්මා අප්පා... එයාලට වෙච්ච දෙයක් නෑ නේද දරුවනේ... මම මේ ඔයාලගෙ හිත් බිදින්න කියනවා නෙවෙයි.. පාසල් කාලයේ ප්‍රේම සම්භන්දතා දිගටම යනවා හොදටම අඩුයි.. තව අවුරුදු කිහිපයකින් බලන්නකො මම කියන්නෙ බොරුද කියලා.... 5%ක් විතර වගේ හරියයි ඕනෙ නම්.... ඉතින් ඒ වගේ තාවකාලික කරුණු නිසා ඔය දරුවන්ගෙ සදාතනික දෙමවුපියන්ගෙන් ඈත් වෙන්න එපා.... මේවා මම කිවූ පමණින් විශ්වාස කරන්න එපා... තව දවස් දෙකක් විතර හිතලා බලන්න මම මේ කියන ඒවා.. එතකොට තමයි ඔයාලට තේරෙන්නෙ... අනේ මන්ද මම කියවනවා වැඩිද කියලත්......
හරි දැන් මම කියන්නේ ඔයාලගෙ සහෝදර සහෝදරියො ගැන..... තනියම ඉන්න දරුවන්ට නම් මේක අදාල වෙන්නෙ නැතිවෙයි.... හොදයි මේ දවස්වල ඔයාලගෙ හොදම යාලුවොයි දරුනුම හතුරොයි බවට පත් වෙලා ඉන්නෙ ඔය කියන සහෝදර සහෝදරියො නේද? ඔක්කොම හොර වැඩ කරන්නෙත් එකතු වෙලා.. අන්තිමට දෙමවුපියන්ට කේලාම් කියන්නෙත් එයාලමයි.... ඉදිරියටත් දරුවනේ ඔහොමමයි... දැන් එයාලගෙ හිතේ තන්හාව නෑ.. ඉදිරියට එකතු වෙනවා... දෙමවුපියන්ගෙ බූදල් ප්‍රශ්න වගේ දේවල් ගොඩ නැගෙන්නෙ තව ඉස්සරහට... මම මේ කියන්නෙ ඔක්කොටම වෙනවා කියන එක නෙමෙයි... ඒත් ගොඩාක් දෙනෙකුට වෙනවා.. ඒවාට මුහුන දෙන්න තියෙන්නෙ එක ක්‍රමයයි.... පුලුවන් තරම් තනියෙන් ගොඩ නැගෙන්න... මගේ ගෙදර මගේ වාහනේ කියන තත්වය උදා කරගන්න.. එතකොට තමයි හොද පෞර්ශයක් ගොඩ නැගෙන්නෙ.... එහෙම නැතුව තමන්ගෙ සහෝදර සහෝදරියො එක්ක මහ පොළව වෙනුවෙන් මරාගන්න හදන්න එපා... බුද්ධිමත් විදිහට හිතලා හොදයි කියලා හිතෙන දෙයක් කරන්න.... කාගෙන්වත් ගන්නෙ නැතුව තමන්ගෙ උත්සාහයෙන් නැගිටින එක තමයි දරුවනේ වටිනාම දේ.....
මෙන්න මේ වගේ ගොඩාක් උපදෙස් එතුමා අපිට දුන්නා.... ලිපි මගින් දාපු ඒවා ඉතාම තදින් මගේ හිතට වැදුන ඒවා.... ශිෂ්‍ය නායක දිනයක සියලුම ලමයි නිශ්ශබ්දව අහගෙන හිටපු මම දන්න එකම පැය දෙක..... සමහර කොල්ලො පවා කතාව යන අතරෙ අඩන්න පටන් ගත්තා.... ඒක නම් මතක් වෙද්දිත් මාරයි.....
හෙට ඉදන් කතා ලියමු.... මටත් දැන් කතා කියලා විද්‍යුත් පනිවුඩ එනවා... ඊලගට පල කරන්නෙ ඒ වගේ එකක්.....

Thanks for writing all these.. nice work
ReplyDeleteහිතට වැදෙන්නම කියලා තියෙනවා... වැඩ ගොඩාක් මැද්දේ පෝස්ට් එක දැම්මාට ස්තුතියි අයියා
ReplyDeletemacho vade sira. digatama liyapan.
ReplyDeleteapi kiyavannam.
Jaya weva
නියම ලිපියක්.... සෑහෙන දේවල් තියෙනවා ඉගෙනගන්න.... ( අර 5% කොට්ඨාශයේ මාත් ඉන්නව ඕන්!! ;)) )
ReplyDeleteජීවිතේ ගන්න තියෙන දේවල් ගොඩායි. අභීත අයියා කොහොමත් ප්‍රජා සත්කාර කරන මනුස්සයා නේ :)
ReplyDeleteලිපි පෙලම කියෙව්වා.... 1 කියෙව්වට පස්සෙ මේ පැත්තෙ ආවෙම නැහනේ.. හුඟක් වටිනවා මචන් මේ ලිපි පෙල... මෙන්න මිනිස්සු...
ReplyDeleteඔය වෙන්න පොශ් කට්ටියට... ලොකු කම හිස් මුදුනේ තියන් ඉන්න උන්දැලට කියවන්න මසුරන් ලිපියක්....
ඇත්තටම ජිවිතේට හරිම වටින උපදෙස් ටිකක්.මාත් ඉන්නවා අර 5% ගොඩේ
ReplyDelete